බදුර්දීන්ගේ යුතුකම

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බදුර්දීන්ගේ යුතුකම

    “බදුර්දීන් කරන්නේ ඔහුගෙ යුතුකම.. ඊට අපි ඉඩදිය යුතුයි.. ඒක තමා මනුස්සකම“ – රාජිත

    rajitha232.jpg


    විල්පත්තු රක්ෂිතය තුළ කිසිදු ආකාරයේ අනවසර ඉදිකිරීමක් සිදුකර නැති බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසයි.

    ‘මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා වන සංරක්ෂණ නිලධාරීන් ගෙන්වා කරුණු විමසුවා. 1915 ලියන ලද ඔප්පු සහිත ඉඩම් මේ ප‍්‍රදේශයේ තිබෙනවා. මේ නිවාස හැදෙන්නේ අභය භූමිය තුළ නොවෙයි මායිමේ.

    කොටි සංවිධානය පැය 24 යි දුන්නේ. මුස්ලිම්වරු සියල්ල උතුරින් යන්න කියලා යුද්ධ කාලයේදී කිව්වා. ඒ වෙලාවේ, කුඩා ළමයෙක් හැටියට රිෂාඩ් පුත්තලමේ කදවුරෙන් මෙහාට ඇවිල්ලා ඡන්දය ඉල්ලුවේ. එතකොට එතැන හිටපු මනුස්සයාට රුදාවක් තියනවා එතැන හිටපු මිනිස්සුන්ව නැවත මෙතැනට ගේන්න. එහෙම නැත්තම් ඒ මනුස්සයාට එතැන ඉන්න බෑ. මේක හොදට අපි අවබෝධ කරගන්න ඕන. මනුස්සකමක් තියෙන්න ඕන“ යැයිද මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඇමතිවරයා පැවසීය.


    විල්පත්තු රක්ෂිත මායිමේ රිෂාඩ් බදුර්දීන් විසින් ඉදිකිරීම් සිදුකරන වනාන්තර භූමිය මුස්ලිම් ජනතාවට කලින් පදිංචිව සිටි තැනක් බව රාජිත ඇමතිවරයා පැවසුවද, එය එසේ නොවන බව, අදාළ ඉදිකිරීම් සදහා අදාල ඉඩම් නිදහස් කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ පහත ලිපි වලින් පැහැදිළි වේ. මේ වන විට විල්පත්තු රක්ෂිත මායිමේ එළිකරමින් පවතින වනාන්තර භූමිය රජයේ වන රක්ෂිතයක් ලෙස ගැසට් කරන ලද භූමි ප්‍රදේශයක් බව පරිසර සංවිධාන අවධාරණය කරයි.



    VaGYuQz.jpg


    කුහක සිංහලයන්ට පේන්න ෂෙයාර් කරන්න​
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,370
    8,529
    113
    රූකඩ රාජ්ජේ
    එළකිරියේ අපිවත් සෙට් වෙලා මේ වේසිගේ පුතා මැරියන් කියලා මොකක් හරි කරමු බං....:angry::angry::angry::angry:
     
    • Like
    Reactions: LalaJ

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩෝ මේවා හීනයක් වගේ... :(:(:(
    ඔන්න බලාගනිල්ලා රට තම්බින්ට දෙන හැටි මුන්
    වැරැද්ද,
    වැරැද්ද විදියට පේන්නේ නෑනෙ මුන්ට.. ඇයි ඒ ? :growl::growl:
    ඉස්සරහට එන චන්දෙට තම්බින්ගෙන් සපොර්ට් එක ගන්න නේද මෙහෙම පුක දෙන්නේ මුන් ? :frown:

    රාජිත කියන්නේ මේ රටට මෙතුවක් කල් ලොකුම විනාශයක් කල එකා.
    පර බල්ල හෙන හතම වදින්න ඕන...!!!!!!
     
    • Like
    Reactions: LalaJ

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,370
    8,529
    113
    රූකඩ රාජ්ජේ
    රාජිත කියන්නේ මේ රටට මෙතුවක් කල් ලොකුම විනාශයක් කල එකා.
    පර බල්ල හෙන හතම වදින්න ඕන...!!!!!!


    oya weisge puthu serma mariyan sapa wewa okunta
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුන්ට පරිසරය ගැන අබමල් රේණුවක කැක්කුමක් නැති හැටි......
    තවත් චන්දෙ දීල පත්කරගන්නනම් එපා මේ වගේ පොලොස් බූරුවන්ව....
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,370
    8,529
    113
    රූකඩ රාජ්ජේ
    මුන්ට පරිසරය ගැන අබමල් රේණුවක කැක්කුමක් නැති හැටි......
    තවත් චන්දෙ දීල පත්කරගන්නනම් එපා මේ වගේ පොලොස් බූරුවන්ව....

    ඔය පකයා දිනන්නෙම හම්බ චන්ද වලින් තමා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තව ටික කලක් යද්දි ඔතැනට යන්නත් ''වීසා'' ගන්න වෙයි අපිට
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මේක හරියන්නේ නැහැ .. මොකක් හරි කරමු
    මුන් ට හෙන ගහන්න ඕනේ




    patan ganna thiyanna hodama widiya hamba kada warjanaya kerana eka eeta kalin ape sinhala gon buruwanta sinhala minisu shpo ekata apuwama hoda service 1k denna kiyala hada ganna ona.(sinhala hama 1k ma ehema na)
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ටෞකන්ඩ . . .
    අනුන්ගේ යුතුකම් ගැන කිය කිය ඉන්නේ, මුන්ට බැරිද දන්නේ නැහැ රට ජාතිය වෙනුවෙන් තමන්ගෙන් වෙන්න ඕනේ යුතුකම හරියට ඉටු කරන්න.

    ඉක්මනට චන්දයක් වරෙන්කෝ, මුන්ට එදාට බලාගන්න පුළුවන් වෙයි අපේ යුතුකම අපි ඉටු කරාම මුන්ට මොකද වෙන්නේ කියලා . . .

    තුක් නොදකින්, දේශපාලන වාසි ගන්න මුන් තමන්ගේ අම්මවත් විකුණන්න දෙපාරක් හිතන එකක් නැහැ . . .


    :angry::angry::angry::angry::angry:
     

    Similar threads