බදුර්දීන්ට යලි ඇමතිකම රනිලා ලබාදෙයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බදුර්දීන්ට යලි ඇමතිකම රනිලා ලබාදෙයි

    67502081_2823494977666679_7189752155169882112_o.jpg

    පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් 290 පමන ඝාතනය කිරිමෙන් සහ 500 කට අදික පිරිසක් තුවාල කිරිමෙන් අනතුරුව මතුවු මහජන විරෝධය හමුවේ සිය ඇමතිකම් වලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමති වරුන්ට අගමැති රනිල් වික්‍රමසිoහගේ නිර්දේශයෙන් නැවත ඇමතිකම් හිමිව තිබේ...

    සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු නැවතත් සිය අමාත්‍යධුර වල අද සන්ධ්‍යාවේ දිවුරුම් දුන්හ. වැඩිම දෙනෙකුගේ කථාබහට ලක්වූ රිෂාඩ් බදුර්දීන්ද නැවත ඇමතිධූරයේ වැඩභාරගැනීම විශේෂිතය.
    ජනාධිපති නිල නිවසේ දී
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ

    යළිත් අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දුන් අය පහත පරිදිය. මේ අතර බුද්ධික පතිරණ මහතාද සංශෝධන සහිතව නැවත රාජ්‍ය ඇමති ධූරයේ දිවුරුම් දුන්නේය.
    දිවුරුම් දුන් අය හා තනතුරු මෙසේය.
    රිෂාඞ් බදියුදීන් මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය..

    ----------------------------------------------------------------------

    ඇමතිකම ලබාගැනීමෙන් අනතුරුව ගූ කොතට පැමිනෙන අවස්තාවේදී පුක ලෙවීම සදහා,

    541100
    Pessimist
    Smartm
    dilduda

    යන ගූ කුක්කන් සිය කැමත්තෙන්ම ඉරිදිපත් වී ඇති අතර,
    ගාසා සිය පවුලේ උදවිය නව ගූ කුක් ඇමතිගේ පැත්තට හරවන බවත්,
    SLCRI විසින් රතිඤ්ඤා පත්තුකර සතුට ප්‍රකාශ කරන බවත් වාර්තා වේ...

    --------------------------------------------

    *** අවසානයට ඇසීමට ඇත්තේ ගූ ඇන් පී පරයිනි තොපිට සතුටුයිද දැන් යනුවෙනි..
     
    Last edited:
    • Love
    Reactions: Kumbhakarna22

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    ඈ පොන්නයො.තොපේ පොන්නයෝ ආන්ඩුව තියෙන කාලේ අවුරුදු දහයක් ඔය හැම එකාම ඇමතිකමේ හිටියේ.ඒ කාලේ විල්පත්තුව කපලා ,තව්හිද් ජමාත් එකට ආන්ඩුවේ ගිනුම් වලින්ම සල්ලි දීලා හිටියේ.එතකොට උඹලා සතුටින් නෙවෙයිද හිටියේ.:lol:
     
    • Like
    Reactions: SadSandun and wdk

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo

    බදූර්දීන්ට වඩා ත්‍රස්තවාදියෙක් නායකයා කරගෙන ඉසිස් ත්‍රස්තවදය ගැන මැරෙන්න හදනවා
    :lol::lol:
     
    • Like
    Reactions: wdk

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඈ පොන්නයො.තොපේ පොන්නයෝ ආන්ඩුව තියෙන කාලේ අවුරුදු දහයක් ඔය හැම එකාම ඇමතිකමේ හිටියේ.ඒ කාලේ විල්පත්තුව කපලා ,තව්හිද් ජමාත් එකට ආන්ඩුවේ ගිනුම් වලින්ම සල්ලි දීලා හිටියේ.එතකොට උඹලා සතුටින් නෙවෙයිද හිටියේ.:lol:
    66848676_721090095000855_4517576159621283840_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අහ් පොන්නයගෙ පුක ලොවන සෙට් එක දුවගෙන ඇවිල්ල දැන් තොපිට බදුර්දීන්ගෙ පුකත් ලොවන්ඩ පුලුවන්..:dull::dull::dull:

    67289565_1483758675099270_8467708425575333888_n.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ සිදුවීම් ගණනාවක ඔහුගේ නම කියැවුණු නිසා ඔහුගේ සම්බන්ධය ගැන සාධාරණ සැකයක් මතු වුණා. බෝම්බ ප්‍රහාරයට මාස තුනක් නිසා දැන් කට්ටියට චෝදනා මල්ල අමතකත් ඇතිනෙ. ඉන්න මම මතක් කරන්නම්.

    -ත්‍රස්තවාදි සැකකරුවන් නිදහස් කරන්න යැයි රිෂාඩ් ඇමතිවරයා තමන්ට බලපෑම් කළ බවට යුද හමුදාපති ප්‍රකාශ කිරීම
    -සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බකරු වන ඉම්ෂාන් අහ්මඩ් ඊබ්‍රාහිම්ගේ තඹ ර්කමාන්ත ශාලාවට සම්මතයට පටහැනිව තඹ සැපයීම
    -මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා වන ඊබ්‍රාහිම් යූසුෆ් ඇමතිවරයාගේ ප්‍රබල ආධාරකරුවෙකු වීම
    -තඹ කම්හලේ සේවකයින්ට ක්ෂණිකව ඇප ලැබීමෙන් යම් බලපෑමක් ඇති බව විද්‍යාමාන වීම
    -මන්ත්‍රිවරයා නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ භාණ්ඩාගාරික එස් කේ පි අලහුඩීන්ගේ බෑනා සහ දියණිය බෝම්බකරුවන් වීම
    -සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු වන ඇමතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි අබ්දුල් හනුත් ත්‍රස්තවාදි සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීම
    -ඇමතිවරයාගේ උපදේශකවරයෙකු ලෙස පෙනී සිටි මවුලවිවරයෙකු අත්අඩංගුවට ගැනීම
    -ඇමතිවරයාගේ සහෝදරයෙකු වන රිෆ්කාන් බදියුඩීන් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් නොකර නිදහස් කිරීම
    -ත්‍රස්තවාදි සැකකරුවන් ඇමතිවරයාගේ සොහොයුරියගේ නිවසේ නැවති සිටීම

    මේ ආකාරයට පාස්කු ප්‍රහාරය සමග කොතැනත් කියැවුණු නම රිෂාඩ්. එතැනත් රිෂාඩ්. මෙතැනත් රිෂාඩ්. කොතැනත් රිෂාඩ්. එවිට සාධාරණ සැකයක් ඇතිවෙනවා.

    -------------------------------------------

    ***එහෙවු එකෙක්ට අගමැති රනිලා ඇමතිකම පුදදි ගූ ඇන් පී පරයො හුරේ දානව ඕන්න රටට ගිය කල... :dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    “පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයට සහ ඔවුන්ගේ පවුල්වලට එම ප්‍රහාරය සිදුව මාස තුනක් ඉක්ම ගොස් ඇතත් අවම සාධාරණය හෝ ඉටුකිරීමට මේ පාලනයට නොහැකි වී තිබෙනවා. සාධාරණය ඉටු වෙමින් ඇත්තේ වින්දිතයාට නොවෙයි ප්‍රහාරකයාටයි.

    ‘FBI වැලිසරට’

    2019.07.24 වැනිදා උදේ 9.30ට වැලිසර නාවික හමුදා කඳවුරට FBI නියෝජිතයන් දෙදෙනකු පැමිණ තිබෙනවා. ක්‍රිස්ටියා වයිට් හිල් සහ මැතිව් ආර්. වොයිට්ස් යන නම් සඳහන් දෙදෙනකු තමයි මෙසේ පැමිණ ඇත්තේ. එම නාවික හමුදා කඳවුර ඉහත ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව නිකුත් කළ ගැසට් නිවේදනයකින් වහාබ් ත්‍රස්තවාදී සැකකරුවන් රඳවා තබන ස්ථානයක් බවට පත් කොට තිබෙනවා. පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් මරාගෙන මැරෙන ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගෙන් රඳවාගෙන ප්‍රශ්න කළේ එතැන සිටයි. ඉහත FBI නිලධාරීන් දෙදෙනා වැලිසර නාවික හමුදා කඳවුර තුළට ගැනීමට නාවික හමුදා නිලධාරීන් කැමති වුණේ නැහැ. නමුත් වැලිසර නාවික හමුදා කඳවුර තුළ සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ප්‍රධානියාට ඉහළින් නියෝගයක් ලැබී තියෙනවා මේ අයව ඇතුළට ගන්න. ඒ අනුව ඇමෙරිකානු FBI නිලධාරීන් දෙදෙනා සමග මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දෙදෙනකු ද යනවා. අරුණ නැමති අයකු හා භාෂා පරිවර්තක ලෙස සංජය මයිල්වානගම් නැමති අයකු තමයි එසේ ගොස් ඇත්තේ. මේ රහසිගත සාකච්ඡාව මේ හතරදෙනා සහ මුස්ලිම් ත්‍රස්තවාදී සැකකරුවෝ අතරයි සිදු වූයේ. අපේ ආරක්ෂක අංශවල කිසිවකුටත් ඒ අසළට පැමිණීමට ඉඩ දී නැහැ. අද මේ රට ඇමරිකාවට ඕනෑම ජෝගියක් නටාගන්න පුළුවන් රටක් බවට පත් වී අවසානයි. පසුගියදා කටුනායක ගුවන් තොටුපළට නමක් නැති ගුවන් යානයක් පැමිණෙනවා. එයින් පැමිණි පිරිස රට තුළට එනවා. මේ කිසිවක් අද නීරික්‍ෂණය වන්නේ නැහැ.'

    ---------------------------------

    *** ගූ ඇන් පී පරයිනි තොපිට සතුටුයිද දැන්..
     
    • Like
    Reactions: navinnuwan

    ලංකාවට වැදුනේ ජාත්‍යන්තර ත්‍රස්තවාදි ප්‍රහාරයක් මිසක් දේශීය එකක් නෙවෙයි.මේකෙන් මැරුනේ ලංකාවේ අය විතරක් නෙවෙයි.විදේශිකයන් මැරුනා.ජාත්‍යන්තරව මේ ප්‍රහාරයට සම්බන්ද අය හොයන්න ලංකාවේ ආරක්ශක අංශ වලට ශක්තියක් හෝ සම්බන්ධතා නෑ.ඇමරිකාව හෝ වෙන රටක සහයෝගය ඕන.අනිත් එක බටහිර ජාතිකයන් ඉලක්ක කරලා ගහපු නිසා ජාත්‍යන්තරයට අයිතියක් තියෙනවා මුන්ගෙන් ප්‍රශ්න කරන්න විස්තර ගන්න.තොපි ඕකට ඔච්චර බය තොපේ අපොච්චි ගේ හරි බාප්පොච්චි ගේ හරි කොන්ත්‍රාත් එකක් ඉසිස්කාරයො කරපු නිසාද?:yes:
     
    ගූ කුක්කෝ තවමත් ලොවති, ත්‍රස්තයෝ ඇමතිවරු වෙති, ජනතාව එලොව යති..