බදුර්දීන්ට යලි ඇමතිකම රනිලා ලබාදෙයි

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    බදුර්දීන්ගේ මල්ලි ගෝඨාබය ප්‍රමුක රාජපක්ශ රෙජිමය නිදොස් කොට නිදහස් කරීමට වචනය දෙයි 😂
    හාරල පරන ත්‍රෙඩ් උඩට අදින්නෙපා හැමෝටම දුක දැනෙනවනෙ 🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,911
    113
    ආශ්චර්යමත් රටක
    පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ සිදුවීම් ගණනාවක ඔහුගේ නම කියැවුණු නිසා ඔහුගේ සම්බන්ධය ගැන සාධාරණ සැකයක් මතු වුණා. බෝම්බ ප්‍රහාරයට මාස තුනක් නිසා දැන් කට්ටියට චෝදනා මල්ල අමතකත් ඇතිනෙ. ඉන්න මම මතක් කරන්නම්.

    -ත්‍රස්තවාදි සැකකරුවන් නිදහස් කරන්න යැයි රිෂාඩ් ඇමතිවරයා තමන්ට බලපෑම් කළ බවට යුද හමුදාපති ප්‍රකාශ කිරීම
    -සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බකරු වන ඉම්ෂාන් අහ්මඩ් ඊබ්‍රාහිම්ගේ තඹ ර්කමාන්ත ශාලාවට සම්මතයට පටහැනිව තඹ සැපයීම
    -මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා වන ඊබ්‍රාහිම් යූසුෆ් ඇමතිවරයාගේ ප්‍රබල ආධාරකරුවෙකු වීම
    -තඹ කම්හලේ සේවකයින්ට ක්ෂණිකව ඇප ලැබීමෙන් යම් බලපෑමක් ඇති බව විද්‍යාමාන වීම
    -මන්ත්‍රිවරයා නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ භාණ්ඩාගාරික එස් කේ පි අලහුඩීන්ගේ බෑනා සහ දියණිය බෝම්බකරුවන් වීම
    -සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු වන ඇමතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි අබ්දුල් හනුත් ත්‍රස්තවාදි සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීම
    -ඇමතිවරයාගේ උපදේශකවරයෙකු ලෙස පෙනී සිටි මවුලවිවරයෙකු අත්අඩංගුවට ගැනීම
    -ඇමතිවරයාගේ සහෝදරයෙකු වන රිෆ්කාන් බදියුඩීන් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් නොකර නිදහස් කිරීම
    -ත්‍රස්තවාදි සැකකරුවන් ඇමතිවරයාගේ සොහොයුරියගේ නිවසේ නැවති සිටීම

    මේ ආකාරයට පාස්කු ප්‍රහාරය සමග කොතැනත් කියැවුණු නම රිෂාඩ්. එතැනත් රිෂාඩ්. මෙතැනත් රිෂාඩ්. කොතැනත් රිෂාඩ්. එවිට සාධාරණ සැකයක් ඇතිවෙනවා.

    -------------------------------------------

    ***එහෙවු එකෙක්ට අගමැති රනිලා ඇමතිකම පුදදි ගූ ඇන් පී පරයො හුරේ දානව ඕන්න රටට ගිය කල... :dull::dull:



    ""මේ ආකාරයට පාස්කු ප්‍රහාරය සමග කොතැනත් කියැවුණු නම රිෂාඩ්. එතැනත් රිෂාඩ්. මෙතැනත් රිෂාඩ්. කොතැනත් රිෂාඩ්. එවිට සාධාරණ සැකයක් ඇතිවෙනවා.

    -------------------------------------------

    ***එහෙවු එකෙක්ට අගමැති රනිලා ඇමතිකම පුදදි ගූ ඇන් පී පරයො හුරේ දානව ඕන්න රටට ගිය කල... :dull::dull:""

    🤔🤔🤔🤔🤔😂😂
     
    • Haha
    Reactions: ryandok

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,812
    113
    සේදවත්ත
    හාරල පරන ත්‍රෙඩ් උඩට අදින්නෙපා හැමෝටම දුක දැනෙනවනෙ 🤣

    දාපු ගොම්බෙට්ටක් උඩට හුජ්ජ පාරක් ඇරියම රිදෙන්නේ හරකට ලු
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පොහොට්ටුවේ චන්දෙන් අගමැති උන රනිල් මැතිදුන්ට දිගාසිරි


    1vetPDI.png


    mqr9756.jpg



    අම්මයි උබයි හිල මැදගෙන ලැස්ති වෙයන් හුකාගන්න යන්න 😂😂😂
     
    • Haha
    Reactions: kasun_kbp

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    අද මුළු රට..........................
    එක මිටකට................................
    සුභ නැකතට.............................
    රට අනුරට.................... !!!! :cool::cool::cool:

     
    • Dislike
    Reactions: YelaWolf