බදුර්දීන් අමතකද ?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    12,143
    11,301
    113
    24
    ලොවෙත් නැති තැනක

    බදුර්දීනයයි උගේ පවුලේ උනුයි එකතුවෙලා මරපු ඉසාලිනි කෙල්ල ගේ කේස් එකට මොකද වුනේ. කිසි සද්දයක් නෑ. දැන් ඩීල් එකක් ගහලද ?


    ඉස්සර නම් හැම චැනල් එහෙකම වගේ ඉසාලිනි ගැන කතා කරා. දැන් ටිකක් සැර බාලවෙලාවත්ද​


    තවත් තාජුදීන් කේස් එකක්ද මිනිය.​

    මිනිය​

    ගොඩ අරන් සතියක් විතර වෙනවනේ. අන්තිමට බදුදින් පවුලම නිදෝස් කොට නිදහස් කරන ලදි ද ?​

    ------ Post added on Aug 8, 2021 at 12:49 PM
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,358
    3,588
    113
    හිටහන් කෝ අර @erozan ගූ පොන්න අවජාතක බලු වේසිගේ පුතා ගූරෝසන් රචනාවක් ලියාගෙන එයි බදු විරුවා බේරගන්න :LOL::LOL::LOL:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    9,959
    8,869
    113
    උඹ ඕවා කියනවා.

    මහබැංකු බැදුම්කර වංචාවට මොකද උනේ කියපන්. 😂 😂 😂

    තාම එකක් ඇල්ලුවා ද?
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    3,432
    2,827
    113
    බදුර්දීන් සතිය අවසන් අතර දැන් යන්නේ ගුරුවරු පිටින් කොරෝනා වැඩිඋනා කියල නොහැකියාව වහගන්නා සතියයි( 2)
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    782
    892
    93
    badu deel,asad sali,chansara,sumantiran,marenna lan wela inna koti demala mun set eka enne chande lan weddi eliyata