බදුර්දීන් වහාම නිදහස් කරනු

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    A949C841-9F05-4392-ADE8-EAC7468141C0.jpeg


    41CDCDD8-7C82-403C-B097-4591FCAA90C3.jpeg
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    මුන් මොනවා කරත් අපේ ස'ර් මේ අපරාද කාරයාව
    අර රංජන්ට කරා වගේ
    අව්රුදු 10කටවත් හිරේ දාවි කියල අපිට sure .
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,580
    5,476
    113
    එක එකා කෑගැහුවට නිදහස් කරන නීතියක් ලංකාවේ නෑ නේ...
    නිරෝධායන නීති යටතේ කෑගහන උන්ව කුදලාගෙන ගියා නම් එච්චරයි.
    Ekane anika mung kagahapu den kawda ganan ganne, eeta wada lolu prashna ne dan thiyenne
     
    • Like
    Reactions: dilann

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @u_make_me_sick_ wasikiliye mudalige 🖖

    5C626F8A-B8B9-49B7-85BB-CA0ADF49B428.jpeg


    මුන් මොනවා කරත් අපේ ස'ර් මේ අපරාද කාරයාව
    අර රංජන්ට කරා වගේ
    අව්රුදු 10කටවත් හිරේ දාවි කියල අපිට sure .

    ස කියන්නේ විධායකය...ඇතුලට දාන්නේ අධිකරණයෙන්
    ------ Post added on May 1, 2021 at 5:04 PM
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113



    ස කියන්නේ විධායකය...ඇතුලට දාන්නේ අධිකරණයෙන්
    ------ Post added on May 1, 2021 at 5:04 PM
    ඔව්නේ මට අමතක උනා .
    ලංකාවේ අදිකරණය ස්වාදීනයිනේ . :love2: :love2: :love2:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    ඇයි නැද්ද ? රන්ජ එක්ක ඉන්න කැමතිද ? 🖖
    මම තැන් කිහිපෙකම දැක්ක උබ Valcun salutation එක දානවා .
    උබේ propaganda අවසානයේ ඕක දාල ඔය symbol එකට disrespect කරන්න එපා .
     
    • Haha
    Reactions: nicjosh83

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    එක එකා කෑගැහුවට නිදහස් කරන නීතියක් ලංකාවේ නෑ නේ...
    නිරෝධායන නීති යටතේ කෑගහන උන්ව කුදලාගෙන ගියා නම් එච්චරයි.
    kudalagena yanna thamayi oya ragapanne un ekata pennanna
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    රිෂාඩ්යා ගැන නෙමෙයි, අපිට කවද්ද කෝවිඩ් මර්ධන එන්නත දෙන්නේ? රටේ කෝටි දෙකකට වැඩි මිනිසුන්ට කෙලින්ම බලපාන ඒ දේ ගැන කතා නැත්තේ ඇයි?
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,947
    1
    58,261
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ඉතින් රාජිත විරුද්ධ වෙච්ච නිසා එලියට දාන්න එහෙම ඔට්ටු නෑ හොඳේ. නඩු පවරල හිරේම යවන්න ඕනෙ