බදුර්දීන් වහාම නිදහස් කරනු

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    image.png

    මයිනා බදියුදීන් සමග හෝටලයක මධුසමය ගත කරයි 😎
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    atqHBul.jpg

    උඩ ෆොටෝ එකේ මයිනගේ අයියට පිටිපස්සේ ඉන්න හීන්දෑරි උස හාදයා කව්ද එතකොට?

    අහපු ප්‍රශ්නෙට උත්තර දියන්.චම්පිකය නැත්තේ ඇයි ? සජබෙන් කපිල්ලද ? 🖖
     
    • Haha
    Reactions: erozan

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    අහපු ප්‍රශ්නෙට උත්තර දියන්.චම්පිකය නැත්තේ ඇයි ? සජබෙන් කපිල්ලද ? 🖖
    කැපිල්ල නෙමෙ මන් හිතන්නෙ ඌ ගානට ගේම ගහනවා .
    ඌ දන්නවා රටෙ මුල්පුටුවට යන්න නම් ජනමතය තියෙන්නෙ කොතනද කියලා .
    බහුතර සිංහල බෞද්ධ ඡන්ද ටික.
    ඉතිං සජියා මෙ වගෙ තම්බ්න්ට පු* දෙන අස්සෙ චම්පිකයා ශේප් එකෙ ඉන්නවා හැංගිලා.
     
    • Haha
    Reactions: nicjosh83

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව දැක්කමයි හිතෙන්නෙ "සිoහල ආණ්ඩුවෙ වටිනාකම"..ගු ඇන් පි පාන්ඩුව තිබ්බ නම් තාමත් බදුර්දීන් කැබිනට් ඇමති..ගු ඇන් පි බඩු කොහොමත් හම්බයට අදිනව ජානවල අවුලක්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    ඔව දැක්කමයි හිතෙන්නෙ "සිoහල ආණ්ඩුවෙ වටිනාකම"..ගු ඇන් පි පාන්ඩුව තිබ්බ නම් තාමත් බදුර්දීන් කැබිනට් ඇමති..ගු ඇන් පි බඩු කොහොමත් හම්බයට අදිනව ජානවල අවුලක්..
    ෂිංහල ආණ්ඩුවට 20 ෂම්මත කරගන්න නම් බදුර්දීන්ගේ පක්ෂෙ උන් ඕන උනා :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ෂිංහල ආණ්ඩුවට 20 ෂම්මත කරගන්න නම් බදුර්දීන්ගේ පක්ෂෙ උන් ඕන උනා :lol:

    පාටලීත් කලින් හෙළ උරුමේ නේද ? නන්දන ගුණතිලකත් ගුන්පි වෙන්න කලින් JVP නේ ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    පාටලීත් කලින් හෙළ උරුමේ නේද ? නන්දන ගුණතිලකත් ගුන්පි වෙන්න කලින් JVP නේ ?
    ඔව් ඌ හෙළ උරුමේ නේ. නන්ද ගුණතිලක අහල තියනව මතක නෑ .
    දැන් උබ මේක මට කියන්නේ මොකද බන් ? මම බදුදීන් ගේ පක්ෂේ උන් ගැන කිව්වේ. :unsure:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් ඌ හෙළ උරුමේ නේ. නන්ද ගුණතිලක අහල තියනව මතක නෑ .
    දැන් උබ මේක මට කියන්නේ මොකද බන් ? මම බදුදීන් ගේ පක්ෂේ උන් ගැන කිව්වේ. :unsure:

    හැම පක්ෂේකම ඉන්නවා එහාට මෙහාට පනින උන්... පක්ෂෙන් පක්ෂෙට පනිනවා....චන්දෙ දෙන්න පනිනවා.....

    පනතකට පක්ෂව පනිනවා...විපක්ෂව පනිනවා...ඕව ඉතින් ප්‍රජාතන්ත්‍ර වාදී අයිතීන්.....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    හැම පක්ෂේකම ඉන්නවා එහාට මෙහාට පනින උන්... පක්ෂෙන් පක්ෂෙට පනිනවා....චන්දෙ දෙන්න පනිනවා.....

    පනතකට පක්ෂව පනිනවා...විපක්ෂව පනිනවා...ඕව ඉතින් ප්‍රජාතන්ත්‍ර වාදී අයිතීන්.....
    ඔව්. බදුදීන් ගැනයි තනි සිංහල ආණ්ඩුවක් ගැනයි කියපු එකෙක්ව quote කරේ මොන තනි සිංහල උනත් බදුදීන් ගේ උදව් අරන් තමයි සම්මත කරගත්තේ කියලා කියන්න. දැන් ඌ ව නිදහස් කරන්න කියලා උද්ගෝෂණ නාට්ටි වගයක් යනවා හැමතැනම.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔව දැක්කමයි හිතෙන්නෙ "සිoහල ආණ්ඩුවෙ වටිනාකම"..ගු ඇන් පි පාන්ඩුව තිබ්බ නම් තාමත් බදුර්දීන් කැබිනට් ඇමති..ගු ඇන් පි බඩු කොහොමත් හම්බයට අදිනව ජානවල අවුලක්..
    ඇහුන්නෑ බං, පොඩ්ඩක් හයියෙන් කියපන්

    සිංහල පාන්ඩුවේ වටිනා.... :rofl:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අනිවාර්යයෙන් නිදහස් කරම්න ඕන. ඒ මනුස්සයා අසාධාරණ විදියට හිර කරගෙන ඉන්නවා
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    අාණ්ඩුව වට්ටන්න පච හල හල යන්නෙ ඕකුන්ගෙ හැත්ත ඵකා දෙන්නා හිරේ දානකොට තමා..

    හිරේ හිටපු උන් එකා දෙන්න ශේප් එකේ එලියට නේ දැන්
    ඔව දැක්කමයි හිතෙන්නෙ "සිoහල ආණ්ඩුවෙ වටිනාකම"..ගු ඇන් පි පාන්ඩුව තිබ්බ නම් තාමත් බදුර්දීන් කැබිනට් ඇමති..ගු ඇන් පි බඩු කොහොමත් හම්බයට අදිනව ජානවල අවුලක්..
    :lol::lol::lol: