Rajithala mujibar laa kawda kiyala minissu dananwane ban
Lankawe wipaksheRajithala mujibar laa kawda kiyala minissu dananwane ban
kalakanni haththa.
කාලකන්නි කමට පක්ෂ විපක්ෂ බේදයක් නැ බන්.Lankawe wipakshe
minihata ka gahanne natuwa bane.kalutarin oka aawe muslim chanda welin.
Ekane anika mung kagahapu den kawda ganan ganne, eeta wada lolu prashna ne dan thiyenneඑක එකා කෑගැහුවට නිදහස් කරන නීතියක් ලංකාවේ නෑ නේ...
නිරෝධායන නීති යටතේ කෑගහන උන්ව කුදලාගෙන ගියා නම් එච්චරයි.
මුන් මොනවා කරත් අපේ ස'ර් මේ අපරාද කාරයාව
අර රංජන්ට කරා වගේ
අව්රුදු 10කටවත් හිරේ දාවි කියල අපිට sure .
ඔව්නේ මට අමතක උනා .
ස කියන්නේ විධායකය...ඇතුලට දාන්නේ අධිකරණයෙන්
------ Post added on May 1, 2021 at 5:04 PM
ඔව්නේ මට අමතක උනා .
ලංකාවේ අදිකරණය ස්වාදීනයිනේ .![]()
![]()
![]()
මම තැන් කිහිපෙකම දැක්ක උබ Valcun salutation එක දානවා .ඇයි නැද්ද ? රන්ජ එක්ක ඉන්න කැමතිද ?![]()
kudalagena yanna thamayi oya ragapanne un ekata pennannaඑක එකා කෑගැහුවට නිදහස් කරන නීතියක් ලංකාවේ නෑ නේ...
නිරෝධායන නීති යටතේ කෑගහන උන්ව කුදලාගෙන ගියා නම් එච්චරයි.