බදුර්දීන්

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,189
    945
    113
    බදුර්දීන් අත්තඩංගුවට ගත්තම විල්පත්තුවෙ ගස් වවන්නෙ කොහොමද?
    මෑන්ස් මිනිහගෙ පෞද්ගලික ධනයෙන් විල්පත්තුවෙ ගස් හිටව හිටව නේද හිටියෙ.
     
    • Like
    Reactions: Solo Rider

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    බදුර්දීන් අත්තඩංගුවට ගත්තම විල්පත්තුවෙ ගස් වවන්නෙ කොහොමද?
    මෑන්ස් මිනිහගෙ පෞද්ගලික ධනයෙන් විල්පත්තුවෙ ගස් හිටව හිටව නේද හිටියෙ.
    Badurdeen uge අත් දෙකෙන්ද මෙච්චර kal gas hitewwe🙄😁.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    වියදම අරගත්තම හමුදාවට හරි හිටවන්න බැරියෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ගු ඇන් පි බඩු නම් කවදාවත් හැදෙන් නැ,බෝම්බ කාලත් හැදුනෙ නැති ගොන් බඩු
     
    • Like
    Reactions: hodakolla

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,000
    27,621
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හිරේ ඉන්න ගමන් ගෝලයෝ ලව්වා ගස් හිටවනවා කිව්වා
    කොහොමත් තව සතියකින් විතර හොස්පිටල් යන හින්ද වැඩේ තවත් ලේසි වෙයි මැනේජ් කරන්න.
     
    • Like
    Reactions: hodakolla

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,189
    945
    113
    මං අහන්නෙ බඩුර්ඩීන් එක ගහක් හරි හිටවල තියනවද? එකේ ප්‍රගතිය සමාලෝචනයක් කරල තියනවද? දන්නෙ නැති නිසා ඇහුවෙ