තුවක්කු කියන්නේ එයාර් ගන් නේද?වහදෙන්න එපා විදවලා මැරෙන්නෙ.
තුවක්කුවක් ගන්න සල්ලි නැද්ද
පොල් ගස් වලට කටු කම්බි ඔතලා තියෙන්නේ. ඒත් ළඟ වෙන ගස් තියෙන ඒවාට පැනලා පොල් ගස් වලට පනිනවා.goma gaapan pol walu wala
එයා රයිෆල් වලින් තිබ්බට මැරෙන්නෙ නෑතුවක්කු කියන්නේ එයාර් ගන් නේද?
පොල් ගස් වලට කටු කම්බි ඔතලා තියෙන්නේ. ඒත් ළඟ වෙන ගස් තියෙන ඒවාට පැනලා පොල් ගස් වලට පනිනවා.
ගෙඩිවල ගාපන්. ඒ ගදට උන් එන්නෙ නැතිලු.තුවක්කු කියන්නේ එයාර් ගන් නේද?
පොල් ගස් වලට කටු කම්බි ඔතලා තියෙන්නේ. ඒත් ළඟ වෙන ගස් තියෙන ඒවාට පැනලා පොල් ගස් වලට පනිනවා.
තුවක්කු ගන්නේ කොහෙන්ද? ගත්තත් වෙඩි තියන්නත් එපැයි. වස දෙක එක ලේසි වගේ.එයා රයිෆල් වලින් තිබ්බට මැරෙන්නෙ නෑ
ඒක ප්‍රායෝගික නැහැ බං. ගස් 100 ක විතර නැගලා ඕක කරන්න අමාරුයි.ගෙඩිවල ගාපන්. ඒ ගදට උන් එන්නෙ නැතිලු.