රිලව් කරදරේ

Mata pena heena

Active member
  • Nov 6, 2023
    169
    269
    43
    දැන් රිලව් මරණ එක Legal නේද? වෙඩි තියන්න තුවක්කු ගන්න බැහැ. වස දීලා මරණ එකත් Legal ද? පොල් ගස් වල ඇට්ටි ඔක්කොම බිම. සාදික්කා ගස් වල අතු බිදිනවා. කෙසෙල් ගස් ටික ඉවරයි. ඒ අස්සේ දඬු ලේනොත් ඉන්නවා. Rat Poison දුන්නොත් විඳවලා මැරෙයි නේද? Quick Painless මරණයක් දෙන්නේ කොහොමද?
     
    • Haha
    Reactions: C_S_M

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වහදෙන්න එපා විදවලා මැරෙන්නෙ.
    තුවක්කුවක් ගන්න සල්ලි නැද්ද
     

    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    269
    43
    වහදෙන්න එපා විදවලා මැරෙන්නෙ.
    තුවක්කුවක් ගන්න සල්ලි නැද්ද
    තුවක්කු කියන්නේ එයාර් ගන් නේද?
    goma gaapan pol walu wala
    පොල් ගස් වලට කටු කම්බි ඔතලා තියෙන්නේ. ඒත් ළඟ වෙන ගස් තියෙන ඒවාට පැනලා පොල් ගස් වලට පනිනවා.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තුවක්කු කියන්නේ එයාර් ගන් නේද?

    පොල් ගස් වලට කටු කම්බි ඔතලා තියෙන්නේ. ඒත් ළඟ වෙන ගස් තියෙන ඒවාට පැනලා පොල් ගස් වලට පනිනවා.
    එයා රයිෆල් වලින් තිබ්බට මැරෙන්නෙ නෑ
     

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    521
    355
    63
    තුවක්කු කියන්නේ එයාර් ගන් නේද?

    පොල් ගස් වලට කටු කම්බි ඔතලා තියෙන්නේ. ඒත් ළඟ වෙන ගස් තියෙන ඒවාට පැනලා පොල් ගස් වලට පනිනවා.
    ගෙඩිවල ගාපන්. ඒ ගදට උන් එන්නෙ නැතිලු.
     

    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    269
    43
    එයා රයිෆල් වලින් තිබ්බට මැරෙන්නෙ නෑ
    තුවක්කු ගන්නේ කොහෙන්ද? ගත්තත් වෙඩි තියන්නත් එපැයි. වස දෙක එක ලේසි වගේ.
    ගෙඩිවල ගාපන්. ඒ ගදට උන් එන්නෙ නැතිලු.
    ඒක ප්‍රායෝගික නැහැ බං. ගස් 100 ක විතර නැගලා ඕක කරන්න අමාරුයි.
     
    • Sad
    Reactions: ndod1