බදුර්ධීන් මාගේ නිවසේ නැත

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඇත්තටම මොනව කරයිද බං ඕකට? 🤔
    චන්දෙ දාන්න යන්න අසරන සරනාගත මිනිස්සුන්ට බස් දෙකක් ලබා දුන්න කියන්න එකට එතුමාට මොන දඩුවම්ද බන්. එතුමට තව ඒ ජනයාගේ අසහාය ගැලවුම්කරුවා ව්දිහට කිරුලු පලන්දාවි.

    හිස අතින් කොළඹ ආපු එතුමා මේ වගේ ආසියාවෙ සුපිරි දනවතෙක් උනේ කොහොමද කියල මේ රජයෙන් ප්‍රස්න කරල එතුමා තරහ කරගන්න එකක් නෑ. ඒවගේ ලොකු චෝදනා දාන එකක් නෑ එතුමා 20ට සහයදෙන්න තිරනයක් ගනීනෙ😋
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බදුර්ධීන් බන්දනාගාරයේද නැත!! :lol:
    අනේ මන්දා සරත් වගේද බදුර්දීන්...
    සරත්ට නම් පාර්ලිමේන්තු එන්න දුන්නේ නෑ නඩු තියෙනවා කියලා. බඩුර්දින් කියන්නේ දේශප්‍රේමීනේ
     
    • Haha
    Reactions: dilann