චන්දෙ දාන්න යන්න අසරන සරනාගත මිනිස්සුන්ට බස් දෙකක් ලබා දුන්න කියන්න එකට එතුමාට මොන දඩුවම්ද බන්. එතුමට තව ඒ ජනයාගේ අසහාය ගැලවුම්කරුවා ව්දිහට කිරුලු පලන්දාවි.ඇත්තටම මොනව කරයිද බං ඕකට?![]()
හිස අතින් කොළඹ ආපු එතුමා මේ වගේ ආසියාවෙ සුපිරි දනවතෙක් උනේ කොහොමද කියල මේ රජයෙන් ප්රස්න කරල එතුමා තරහ කරගන්න එකක් නෑ. ඒවගේ ලොකු චෝදනා දාන එකක් නෑ එතුමා 20ට සහයදෙන්න තිරනයක් ගනීනෙ
