Oww bn. Ubath enawada![]()
උබ ඔය අරන් තියෙන්නෙ උදේ 9.45 එකේද?

Raa ena eke enna barida bnඕක යන්නම දවසක් විතර යනවා. ස්ටෙසන් එකෙම බුදිය ගෙන අනික් එකෙ එන්න වෙන්නෙ![]()
උබ සෙනසුරාදා ඕකෙ ගියොත් බදුල්ලට යද්දි මචන් රෑ වෙනවා.. සිකුරාදා රෑ එකේ ගියොත් උදේ වෙද්දි බදුල්ලට යන්න පුලුවන්..Oww bn. Ubath enawada
Raa ena eke enna barida bn
------ Post added on Jul 23, 2022 at 7:18 PM
ticket book karane bn. dan api baluwe senasurada ude gihin, irida dawasa poddak idala irida hawasa 6ta ehen thiyena eke enna. shape nedaඋබ සෙනසුරාදා ඕකෙ ගියොත් බදුල්ලට යද්දි මචන් රෑ වෙනවා.. සිකුරාදා රෑ එකේ ගියොත් උදේ වෙද්දි බදුල්ලට යන්න පුලුවන්..
එතකොට උබට සෙනසුරාදා දවසම පාවිච්චි කරන්න පුලුවන්.. නැත්නම් සෙනසුරාදා උදේ 7up එකේ ගියොත් අවුල්.. මුකුත් කරන්න වෙන්නෙ නැහැ..
සෙනසුරාදා 9.45 7up එක බදුල්ලට යද්දි රෑ වෙනවා.. එදා පොට් එකක් අරගෙන පොඩියට අඩියක් ගහලා එහෙනම් ඉරිදා උදේ බදුල්ල වටයක් ගහපන්.. ඉරිදා නයිට් මේල් ඩවුන් එකේ වරෙන්..ticket book karane bn. dan api baluwe senasurada ude gihin, irida dawasa poddak idala irida hawasa 6ta ehen thiyena eke enna. shape neda
supiriසෙනසුරාදා 9.45 7up එක බදුල්ලට යද්දි රෑ වෙනවා.. එදා පොට් එකක් අරගෙන පොඩියට අඩියක් ගහලා එහෙනම් ඉරිදා උදේ බදුල්ල වටයක් ගහපන්.. ඉරිදා නයිට් මේල් ඩවුන් එකේ වරෙන්..

Yannai Ennai 2 days yanwa neh sagoබදුල්ලෙ යන්න ticket book කරා observation saloon කියන එක ගත්තෙ. තව කොල්ලෙක් යනවා. දවස් දෙකෙන් ගිහින් එන්න පුලුවන්ද බං? විස්තර ටිකක් කියපන්කො.
puluwan town eka awatama tiyenwa, double room 2500 - 4500 wage puluwan wieGihin hoyagnna puluwan wei neda
තව දෙයක්.. ඔයාට ඉරිදා රෑ නයිට් මේල් එකේ හිටගෙන එන්න සෙට් වුනොත් නුවරින් බැහැපන්.. බැහැලා පැය දෙකකින් නුවර - කොටුව එක අද්දනවා.. ඒකේ වාඩිවෙලා එන්න පුලුවන් මචන්..supiri![]()
thanks machanYannai Ennai 2 days yanwa neh sago
puluwan town eka awatama tiyenwa, double room 2500 - 4500 wage puluwan wie
------ Post added on Jul 23, 2022 at 7:44 PM

ela machan thanksතව දෙයක්.. ඔයාට ඉරිදා රෑ නයිට් මේල් එකේ හිටගෙන එන්න සෙට් වුනොත් නුවරින් බැහැපන්.. බැහැලා පැය දෙකකින් නුවර - කොටුව එක අද්දනවා.. ඒකේ වාඩිවෙලා එන්න පුලුවන් මචන්..

Sathi dekakta kalin daganna ona machan. Man ada ude damme ethakotath seat 4 i available thibbe. Open weddima book wenawa. Sathi dekakata kalin balala udema danna.senasuradata ticket book kare kohomada bn. hemadama ticket nene