බදුල්ලෙ යන්න

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    තව කොල්ලෙක් යනවා.
    Duck Dynasty Flirt GIF by DefyTV

    උබ ඔය අරන් තියෙන්නෙ උදේ 9.45 එකේද?
     
    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    Duck Dynasty Flirt GIF by DefyTV

    උබ ඔය අරන් තියෙන්නෙ උදේ 9.45 එකේද?
    Oww bn. Ubath enawada :rolleyes:

    ඕක යන්නම දවසක් විතර යනවා. ස්ටෙසන් එකෙම බුදිය ගෙන අනික් එකෙ එන්න වෙන්නෙ 🤣
    Raa ena eke enna barida bn
    ------ Post added on Jul 23, 2022 at 7:18 PM
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    Oww bn. Ubath enawada :rolleyes:

    Raa ena eke enna barida bn
    ------ Post added on Jul 23, 2022 at 7:18 PM
    උබ සෙනසුරාදා ඕකෙ ගියොත් බදුල්ලට යද්දි මචන් රෑ වෙනවා.. සිකුරාදා රෑ එකේ ගියොත් උදේ වෙද්දි බදුල්ලට යන්න පුලුවන්..

    එතකොට උබට සෙනසුරාදා දවසම පාවිච්චි කරන්න පුලුවන්.. නැත්නම් සෙනසුරාදා උදේ 7up එකේ ගියොත් අවුල්.. මුකුත් කරන්න වෙන්නෙ නැහැ..
     
    • Sad
    Reactions: Hello90

    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    උබ සෙනසුරාදා ඕකෙ ගියොත් බදුල්ලට යද්දි මචන් රෑ වෙනවා.. සිකුරාදා රෑ එකේ ගියොත් උදේ වෙද්දි බදුල්ලට යන්න පුලුවන්..

    එතකොට උබට සෙනසුරාදා දවසම පාවිච්චි කරන්න පුලුවන්.. නැත්නම් සෙනසුරාදා උදේ 7up එකේ ගියොත් අවුල්.. මුකුත් කරන්න වෙන්නෙ නැහැ..
    ticket book karane bn. dan api baluwe senasurada ude gihin, irida dawasa poddak idala irida hawasa 6ta ehen thiyena eke enna. shape neda
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    ticket book karane bn. dan api baluwe senasurada ude gihin, irida dawasa poddak idala irida hawasa 6ta ehen thiyena eke enna. shape neda
    සෙනසුරාදා 9.45 7up එක බදුල්ලට යද්දි රෑ වෙනවා.. එදා පොට් එකක් අරගෙන පොඩියට අඩියක් ගහලා එහෙනම් ඉරිදා උදේ බදුල්ල වටයක් ගහපන්.. ඉරිදා නයිට් මේල් ඩවුන් එකේ වරෙන්..
     
    • Love
    Reactions: Hello90

    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    සෙනසුරාදා 9.45 7up එක බදුල්ලට යද්දි රෑ වෙනවා.. එදා පොට් එකක් අරගෙන පොඩියට අඩියක් ගහලා එහෙනම් ඉරිදා උදේ බදුල්ල වටයක් ගහපන්.. ඉරිදා නයිට් මේල් ඩවුන් එකේ වරෙන්..
    supiri :yes:
     
    • Like
    Reactions: Walter White

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    බදුල්ලෙ යන්න ticket book කරා observation saloon කියන එක ගත්තෙ. තව කොල්ලෙක් යනවා. දවස් දෙකෙන් ගිහින් එන්න පුලුවන්ද බං? විස්තර ටිකක් කියපන්කො.
    Yannai Ennai 2 days yanwa neh sago

    Gihin hoyagnna puluwan wei neda
    puluwan town eka awatama tiyenwa, double room 2500 - 4500 wage puluwan wie
    ------ Post added on Jul 23, 2022 at 7:44 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    තව දෙයක්.. ඔයාට ඉරිදා රෑ නයිට් මේල් එකේ හිටගෙන එන්න සෙට් වුනොත් නුවරින් බැහැපන්.. බැහැලා පැය දෙකකින් නුවර - කොටුව එක අද්දනවා.. ඒකේ වාඩිවෙලා එන්න පුලුවන් මචන්..
     
    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    Yannai Ennai 2 days yanwa neh sago

    puluwan town eka awatama tiyenwa, double room 2500 - 4500 wage puluwan wie
    ------ Post added on Jul 23, 2022 at 7:44 PM
    thanks machan :love:
    තව දෙයක්.. ඔයාට ඉරිදා රෑ නයිට් මේල් එකේ හිටගෙන එන්න සෙට් වුනොත් නුවරින් බැහැපන්.. බැහැලා පැය දෙකකින් නුවර - කොටුව එක අද්දනවා.. ඒකේ වාඩිවෙලා එන්න පුලුවන් මචන්..
    ela machan thanks :love:
     
    • Like
    Reactions: Walter White

    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    senasuradata ticket book kare kohomada bn. hemadama ticket nene
    Sathi dekakta kalin daganna ona machan. Man ada ude damme ethakotath seat 4 i available thibbe. Open weddima book wenawa. Sathi dekakata kalin balala udema danna.
     
    • Like
    Reactions: Skr97