බදුල්ලෙ යන්න ticket book කරා observation saloon කියන එක ගත්තෙ. තව කොල්ලෙක් යනවා. දවස් දෙකෙන් ගිහින් එන්න පුලුවන්ද බං? විස්තර ටිකක් කියපන්කො.
Dilhara miswa denawdaKellek ona nam kiyapan. Two days walata set karannm
Gihin hoyagnna puluwan wei nedaNawatinne koheda
Ow machanකොන්ඩෙත් කපනවද ඒකෙ?
Api senasurada gihin irida udema enna baluwe. Bari weida bn?දවස් 3න් ගිහිල්ල එන්න පුලුවන්, කෝච්චියෙ විතරයි ඉන්න වෙන්නෙ
රෑ 7 කොච්චිය බදුල්ලට එනකොට පහුවෙනිද උදෙ 9 - 10 වෙනව.
මෙහෙම කරහැකි ඕන නන්, ඉදල්ගස් හින්න, පට්ටිපොල හරියෙදි අනිත් පැත්තෙන් බඩ්ගුල්ල ඉදන් කොලබ එන කොච්චියට මාරු වෙයන් එහෙම උනොත් පුලුවන්
Mn book kare kotuwen ude 9.45 yana ekaMath yanna asawen inne. Yanaw nam yanna oni night mail ekeda?
Api senasurada gihin irida udema enna baluwe. Bari weida bn?
E]
Enna wenwa eth. Pahuwada wadaබැරිත් නෑ ඉතින්
දවස් 2ම කෝච්චියෙ ඉන්න වෙන්නෙ
යනකොට රෑ 8/9වෙයි අනිවාර්යෙන්
පහුවෙනිද එන්න, කොලබ එනකොටත් ඒ වෙලාවම වෙයි

Enna wenwa eth. Pahuwada wada![]()
Ticket book kara bn dan. Revert karanna ba nedaමේකයි වැඩෙ
රෑ කෝච්චියෙ ගියොත්, එලිවෙන වෙලාවට දර්ශනෙ ලස්සනයි
මීදුම, සීතල, ලාවට ඉර එලිය
උදෙ 9 ගානට් තියන එකෙ ගියොත්, ඒ හරියට යනකොට හවස 5-6 වෙනව
මෙලො දෙයක් පේන්නෙ නෑ
සිකුරාද රෑ 8.30 එකෙ ගිහින්, ඉරිද උදේ වරෙන්
Ticket book kara bn dan. Revert karanna ba neda
මාත් එන්නද ඔආ එක්ක යන්නඑක නන් දන්නෙ නෑ
අවුලක් නෑ, දැණ් ඔහොම්ම යන්න.
රෑටත් සීතල, මීදුම තියනව, කදු වල ලයිට් පේනව
එක වෙනම ලස්සනක්
උදෙ යන එක වෙනම ලස්සනක්
mchan senasurada ude gihin irida hawasa 6ta ehen ena train eke enna baluwe danගිහින් එන්න පුළුවන් මචන් Trip එක හොදටම plan කරන්න වෙනවා. හෙනම tight schedule එක්කට යන්න එන්නෙ වෙන්නෙ යන්න ඕනේ places ටික cover කරන්න
If possible extend it to 3 days
