බදුල්ලේ බලන්න තියෙන place ටිකක් ?????

sanka412

Member
Jun 21, 2016
56
1
0
බදුල්ලේ බලන්න තියෙන place ටිකක් ?????

ට්‍රිප් එකක් ගිහින් බදුල්ලේ බලන්න තියෙන ලස්සන place මොනවද ?:angry::love:
 

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.

    දෙමෝදර ස්ටේසම, ආස්නවේ (ආච් නවයෙ) පාලම, හලාබ යකඩ පාලම, රාවණ ගුහාව.