බදුල්ලේ යාලුවන්ගෙන් උදවුවක් ඕනේ....
යාලුවනේ මට දැනගන්න ඕනේ. කොළබ ඉදන් බදුල්ලට යන්න ලේසිම ක්රමය මොකද්ද කියලා? ඒ වගේම බස් එකේ යනවනම් කොළබ බදුල්ල බස් කොලබ නවත්තන්නේ මොන බස් ස්ටෑන්ඩ් එකේද? උදෙන්ම බස් පටන් ගන්නේ කීයටද? බස් යන්නේ මොන රූට් එකේද? A/C බස් තියනවද. බදුල්ලෙන් කොලබට අන්තිම බස් එක තියෙන්නේ කීයටද?
බදුල්ලේ රැයක් නවතිනවානම් මොනවද නවතින්න හොද තැන තියෙන්නේ?
දන්නා කියන කට්ටිය උදවු කරන්න. බොහොම ස්තුති!

)