බදුල්ලේ යාලුවන්ගෙන් උදවුවක් ඕනේ....

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    බදුල්ලේ යාලුවන්ගෙන් උදවුවක් ඕනේ....

    යාලුවනේ මට දැනගන්න ඕනේ. කොළබ ඉදන් බදුල්ලට යන්න ලේසිම ක්‍රමය මොකද්ද කියලා? ඒ වගේම බස් එකේ යනවනම් කොළබ බදුල්ල බස් කොලබ නවත්තන්නේ මොන බස් ස්ටෑන්ඩ් එකේද? උදෙන්ම බස් පටන් ගන්නේ කීයටද? බස් යන්නේ මොන රූට් එකේද? A/C බස් තියනවද. බදුල්ලෙන් කොලබට අන්තිම බස් එක තියෙන්නේ කීයටද?

    බදුල්ලේ රැයක් නවතිනවානම් මොනවද නවතින්න හොද තැන තියෙන්නේ?

    දන්නා කියන කට්ටිය උදවු කරන්න. බොහොම ස්තුති!
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    super line bus thiyanawa ..podak time table check karapan...mama 1 year Baddulla district work kara.epa wenawa traveling nam
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලොකු ඒසී බස් තියනවා. එයින් එකක තමා යන්න වෙන්නේ මචං...
    බම්ප්
     
    Indi_W

    Member
    Nov 20, 2017
    90
    9
    0
    Sri Lanka
    සෙන්ට්‍රල් බස් ස්ටෑන්ඩ් එකෙන් ප්‍රයිවට් බස් ගන්න පුළුවන්. නැත්තම් ලංගම බස් ගන්න පුළුවන් CTB බස් ස්ටෑන්ඩ් එකට ගියාම. කොළඹ ඉදන් බදුල්ලට බස් එකේ පැය 6 ක් වත් යනවා යන්න. බස් වල යනවා නං පුළුවන් තරං ඉස්සරහ සීට් එකක වාඩි වෙන්න බලන්න. මොකද පැල්මඩුල්ල පහුවෙලා යනකොට පාරේ වංගු වැඩියි. පිටි පස්සේ සීට් වල වාඩි වෙලා ගියාම මාර අමාරු ඇඟට.

    බස් නං ඕනි වෙලාවක වගේ තියෙනවා. රෑ 12:00 ටත් බස් යනවා.

    කෝච්චියේ යනවා නං නයිට්මේල් එකේ යන්න පුළුවන්. හවස 7 ට හෝ 8 ට කොටුවෙන් යන්නේ. බදුල්ලට යනකොට පාන්දර 7 වත් වෙයි. මේකේ යනකොට උදේට දියතලාව, හපුතලේ හරියෙන් ඉර පායනවා පෙන්වා මාර ලස්සනයි.

    Last edited:

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    99 and 98 === 99 yanne highlevel 98 yanne lowlevel..... ude pandarama yanavanan peya 7-8 atara badullata yanna puluvan nettan davalwagenan peya 8-9 yanava... AC bus ekaka gihama mahansiya adui... AC Normal kiyala ne dekama yanne ekama welavata vage badullata... petta vala navattana tenanan danne ne
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    bus eke ekman ra 12tada koheda CTB ekak tiyanawa eke giyanam hodai mama hithanne
    huga kalekin giye nathi nisa hariyatama danne na
     
    nst

    Member
    Sep 19, 2006
    14
    1
    0
    machan super line eka 11 ta colombo walin thiyenne dialog eken book karanna pulawan .
    eken yanna .eka hodi.ude 4.30 5 tawage badulle
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මහන්සියක් නැතුව යනවනම් Super Line බස් :love::love: එකේ යන්න එකේ යනවනම් කලින්ම සීට් එකක් බූක් කරගන්න online බූක් කරන්න පුළුවන් මෙන්න ලින්ක් එක http://superline.express.lk/ ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකේ නවත්තන්නේ අලුත් පාරේ යන්නේ. Super Line බස් දෙකක් තියෙනවා එකක් බදුල්ලට අනිත් එක පස්සරට ඒ දෙකේම යන්න පුලවන්. උදේ 4 වගේ වෙද්දී බදුල්ලේ 11ට කොටුවෙන් යන්නේ. (මේ බස් එක ගැන පොඩ්ඩක් කියන්න ඕනි මොකද මන් දැකපු හොඳම service එකක් දෙන bus line එකක් මේක ගිහින්ම බලන්න)

    එහෙම නැතුව යනවනම් ඕනි තරම් බස් තියෙනවා ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකේ 99 බස් කෙලින්ම බදුල්ල හැබැයි ඒවගේ ගියාම පොල්ලෙන් ගැහුවා වගේ මාර මහන්සියි. (කන පැලෙන්න set එක දාල අර වංගු ටික එහෙම අරන් බදුල්ලට යනකොට දෙය්යියන්ගේ පිහිටයි :angry: :()

    Train එකේ යනවනම් එත් එහෙමයි කලින්ම බූක් කරගන්න. රෑ 8ට night mail එක කොටුවෙන් යනවා බදුල්ලට යද්දී උදේ 7 වගේ වෙනවා සමහර දවස්වලට ඊටත් පරක්කු වෙනවා. (ගමන පහසුයි. හැබැයි ටිකක් late වෙනවා 1st class හරි 2nd class හරි යන්න)

    නවතින්න නම් තැනක් ගැන මන් හරියටම දන්නේ නා :no:
     
    princekrish

    Junior member
  • Aug 3, 2011
    52
    6
    8
    ..;..My HoMe..;..
    කොළබ ඉදන් බදුල්ලට යන්න ලේසිම ක්‍රමය මොකද්ද කියලා?
    ලේසි ක්‍රමයක් නම් නෑ ඉතින්, කෝච්චියේ යනවා නම් දවසක් යනවා.උදේ ගියොත් හවස් වෙනවා, රැට ගියොත් එළිවෙනකම් යන්න ඕනි. බස් එකේ යනවා නම් පැය 6-7 වගේ යනවා.

    ඒ වගේම බස් එකේ යනවනම් කොළබ බදුල්ල බස් කොලබ නවත්තන්නේ මොන බස් ස්ටෑන්ඩ් එකේද?
    බැස්ටියන් මාවත බස් ස්ටෑන්ඩ් එකේ.

    උදෙන්ම බස් පටන් ගන්නේ කීයටද?
    බදුල්ලෙන් කොලබට අන්තිම බස් එක තියෙන්නේ කීයටද?

    දවසේ ඕනිම වෙලාවක බස් තියෙනවා.

    බස් යන්නේ මොන රූට් එකේද?
    98: බදුල්ල - කොළබ > ලෝලෙවල්. (පරණ පාර)
    99: බදුල්ල - කොළබ > හයිලෙවෙල්. (අලුත් පාර - නුගේගොඩ , කොට්ටාව, හෝමාගම පාර)

    A/C බස් තියනවද ?
    තියෙනවා, හැම වෙලාවේම නෑ. බස් එනවිදිහට තමයි කොලබින් යන්නේ.

    බදුල්ලේ රැයක් නවතිනවානම් මොනවද නවතින්න හොද තැන තියෙන්නේ?
    ඒක නම් ඉතින් හරියටම කියන්න දන්නේ නෑ, ටිකක් හොයලා බලන්න.ඉක්මන්.එල්කේ එකේ වත් බලන්න.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    super line bus thiyanawa ..podak time table check karapan...mama 1 year Baddulla district work kara.epa wenawa traveling nam

    ලොකු ඒසී බස් තියනවා. එයින් එකක තමා යන්න වෙන්නේ මචං...
    බම්ප්

    සෙන්ට්‍රල් බස් ස්ටෑන්ඩ් එකෙන් ප්‍රයිවට් බස් ගන්න පුළුවන්. නැත්තම් ලංගම බස් ගන්න පුළුවන් CTB බස් ස්ටෑන්ඩ් එකට ගියාම. කොළඹ ඉදන් බදුල්ලට බස් එකේ පැය 6 ක් වත් යනවා යන්න. බස් වල යනවා නං පුළුවන් තරං ඉස්සරහ සීට් එකක වාඩි වෙන්න බලන්න. මොකද පැල්මඩුල්ල පහුවෙලා යනකොට පාරේ වංගු වැඩියි. පිටි පස්සේ සීට් වල වාඩි වෙලා ගියාම මාර අමාරු ඇඟට.

    බස් නං ඕනි වෙලාවක වගේ තියෙනවා. රෑ 12:00 ටත් බස් යනවා.

    කෝච්චියේ යනවා නං නයිට්මේල් එකේ යන්න පුළුවන්. හවස 7 ට හෝ 8 ට කොටුවෙන් යන්නේ. බදුල්ලට යනකොට පාන්දර 7 වත් වෙයි. මේකේ යනකොට උදේට දියතලාව, හපුතලේ හරියෙන් ඉර පායනවා පෙන්වා මාර ලස්සනයි.

    bus eka ikman. but wangu tika aran iwara wenakota ubata hoda ganan. ra yanna puluwa nam train eke yaman. sapata nindak dagena ude wenakota badullata yanna puluwan.

    99 and 98 === 99 yanne highlevel 98 yanne lowlevel..... ude pandarama yanavanan peya 7-8 atara badullata yanna puluvan nettan davalwagenan peya 8-9 yanava... AC bus ekaka gihama mahansiya adui... AC Normal kiyala ne dekama yanne ekama welavata vage badullata... petta vala navattana tenanan danne ne

    bus eke ekman ra 12tada koheda CTB ekak tiyanawa eke giyanam hodai mama hithanne
    huga kalekin giye nathi nisa hariyatama danne na

    machan super line eka 11 ta colombo walin thiyenne dialog eken book karanna pulawan .
    eken yanna .eka hodi.ude 4.30 5 tawage badulle

    bus ekema pala.. weradilawat train eke yanna epa

    මහන්සියක් නැතුව යනවනම් Super Line බස් :love::love: එකේ යන්න එකේ යනවනම් කලින්ම සීට් එකක් බූක් කරගන්න online බූක් කරන්න පුළුවන් මෙන්න ලින්ක් එක http://superline.express.lk/ ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකේ නවත්තන්නේ අලුත් පාරේ යන්නේ. Super Line බස් දෙකක් තියෙනවා එකක් බදුල්ලට අනිත් එක පස්සරට ඒ දෙකේම යන්න පුලවන්. උදේ 4 වගේ වෙද්දී බදුල්ලේ 11ට කොටුවෙන් යන්නේ. (මේ බස් එක ගැන පොඩ්ඩක් කියන්න ඕනි මොකද මන් දැකපු හොඳම service එකක් දෙන bus line එකක් මේක ගිහින්ම බලන්න)

    එහෙම නැතුව යනවනම් ඕනි තරම් බස් තියෙනවා ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකේ 99 බස් කෙලින්ම බදුල්ල හැබැයි ඒවගේ ගියාම පොල්ලෙන් ගැහුවා වගේ මාර මහන්සියි. (කන පැලෙන්න set එක දාල අර වංගු ටික එහෙම අරන් බදුල්ලට යනකොට දෙය්යියන්ගේ පිහිටයි :angry: :()

    Train එකේ යනවනම් එත් එහෙමයි කලින්ම බූක් කරගන්න. රෑ 8ට night mail එක කොටුවෙන් යනවා බදුල්ලට යද්දී උදේ 7 වගේ වෙනවා සමහර දවස්වලට ඊටත් පරක්කු වෙනවා. (ගමන පහසුයි. හැබැයි ටිකක් late වෙනවා 1st class හරි 2nd class හරි යන්න)

    නවතින්න නම් තැනක් ගැන මන් හරියටම දන්නේ නා :no:

    හැමෝටම ගොඩක් ස්තුති!
     
    ගොඩක් ස්තුති!