බදුල්ල නුවරඑළියේ බස්...

AJ McLean

Member
Aug 12, 2016
213
13
0
US
බදුල්ල නුවරඑළියේ බස්...

මචන්ලා, ගාල්ල හරි මාතර හරි ඉඳන් බදුල්ල නුවරඑළි හෝ bandaarawela බස් එකක් තියෙන ටයිම් එකක්
දන්න එකෙක් කියපල්ලකෝ....(හෙට තමයි යන්න ඉන්නෙ.)
:yes::yes::yes:
 
Last edited:

supun44

Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    Macho issara nam ude 4.45ta vithara MATARArin BANDARAWELA sumana bus eka tibuna
    galle walin nuwareliya bus ekak thiyenawa eka matarata awe ude 7ta vithara
     
    Last edited:

    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    Macho issara nam ude 4.45ta vithara MATARArin BANDARAWELA sumana bus eka tibuna
    galle walin nuwareliya bus ekak thiyenawa eka matarata awe ude 7ta vithara
    එල තෑන්ක්ස් මචන්,

    Podi Silva - පොඩි සිල්වා;20679465 said:
    අම්බලන්ගොඩ - නුවරඑළිය
    ගාල්ල - බදුල්ල

    බස් තිබේ
    වෙලාව නොදනී
    :yes::yes: