බදුල්ල බණ්ඩාරවෙල ට්‍රිප් එකක් යන්න උදවුව

panapana

Member
Mar 2, 2011
511
6
0
බදුල්ල බණ්ඩාරවෙල ට්‍රිප් එකක් යන්න උදවුව

මචන් අපෙ ගෙදර අයත් එක්ක බදුල්ල බණ්ඩාරවෙල ට්‍රිප් එකක් යන්න ඉන්නෙ.අගොස්තු 28 ,29,30තමයි යන්නේ.අපි ය්න්නෙ train එකේ,kandyවලින් පටන්ගෙන.
ඉස්සෙල්ලාම අපි බදුල්ලට ගිහින් එහ් බලලා බණබණ්ඩාරවෙලට එන්නෙ.
අපිට දුන්හිඳ,මුතියංගන,බෙලිහුල් ඔය,හෝටන්තැන්න,එඩිසන් බංගලාව,
මෙවට යන්න තමයි හිතගෙන ඉන්නේ.ගොඩාක් එවට යන්න වෙල නෑ මචන්.වෙලා තිබුනොත් යනව.

මෙවට යන්න කොහොමද ඉක්මනින්ම.
යන අතරතුරේදී බලන්න තියෙන්නේ මොනවාද
බදුල්ලට ගිහින් බස් එකෙන් යන්නත් වෙනවනෙ.
අඩුවට නවාතැන් ගන්න place එකක් එහෙම පලවෙනි දවස බදුල්ලේ,දෙවෙනි දවස බණ්ඩාරවෙල හරි හපුතලේ.
Plsමචන් උදවු කරන්නකො
 
cwijer

Junior member
  • Dec 11, 2009
    99
    32
    18
    Ubala CMB walinda train ekata naginne? Machan kochchiye gamana nam athal.. hebai dawasama iwarai. a nisa yanna enna dekema train eke ennepa.

    Apith giya para gihin horton place awidda.. hebai dan hithenawa gihilla sepak aran awanam kiyala.. anyway parissamen palayan.
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මචන් අපෙ ගෙදර අයත් එක්ක බදුල්ල බණ්ඩාරවෙල ට්‍රිප් එකක් යන්න ඉන්නෙ.අගොස්තු 28 ,29,30තමයි යන්නේ.අපි ය්න්නෙ train එකේ,kandyවලින් පටන්ගෙන.
    ඉස්සෙල්ලාම අපි බදුල්ලට ගිහින් එහ් බලලා බණබණ්ඩාරවෙලට එන්නෙ.
    අපිට දුන්හිඳ,මුතියංගන,බෙලිහුල් ඔය,හෝටන්තැන්න,එඩිසන් බංගලාව,
    මෙවට යන්න තමයි හිතගෙන ඉන්නේ.ගොඩාක් එවට යන්න වෙල නෑ මචන්.වෙලා තිබුනොත් යනව.

    මෙවට යන්න කොහොමද ඉක්මනින්ම.
    යන අතරතුරේදී බලන්න තියෙන්නේ මොනවාද
    බදුල්ලට ගිහින් බස් එකෙන් යන්නත් වෙනවනෙ.
    අඩුවට නවාතැන් ගන්න place එකක් එහෙම පලවෙනි දවස බදුල්ලේ,දෙවෙනි දවස බණ්ඩාරවෙල හරි හපුතලේ.
    Plsමචන් උදවු කරන්නකො

    api nam giya machan kollo set ekak dawas 4k bandarawela,, ehema lokuwata balanna deyak na bun, yana kan balana tika tama godakma :dull:
     
    panapana

    Member
    Mar 2, 2011
    511
    6
    0
    බම්ප් එකකින් හරි හෙල්ප් කරපු හැමෝටම ස්තුතියි.