බදුල්ල බණ්ඩාරවෙල ට්‍රිප් එකක් යන්න උදවුව
මචන් අපෙ ගෙදර අයත් එක්ක බදුල්ල බණ්ඩාරවෙල ට්‍රිප් එකක් යන්න ඉන්නෙ.අගොස්තු 28 ,29,30තමයි යන්නේ.අපි ය්න්නෙ train එකේ,kandyවලින් පටන්ගෙන.
ඉස්සෙල්ලාම අපි බදුල්ලට ගිහින් එහ් බලලා බණබණ්ඩාරවෙලට එන්නෙ.
අපිට දුන්හිඳ,මුතියංගන,බෙලිහුල් ඔය,හෝටන්තැන්න,එඩිසන් බංගලාව,
මෙවට යන්න තමයි හිතගෙන ඉන්නේ.ගොඩාක් එවට යන්න වෙල නෑ මචන්.වෙලා තිබුනොත් යනව.
මෙවට යන්න කොහොමද ඉක්මනින්ම.
යන අතරතුරේදී බලන්න තියෙන්නේ මොනවාද
බදුල්ලට ගිහින් බස් එකෙන් යන්නත් වෙනවනෙ.
අඩුවට නවාතැන් ගන්න place එකක් එහෙම පලවෙනි දවස බදුල්ලේ,දෙවෙනි දවස බණ්ඩාරවෙල හරි හපුතලේ.
Plsමචන් උදවු කරන්නකො