බදුල්ල , බණ්ඩාරවෙල , ඇල්ල , හපුතලේ ගිය අය එන්න
බදුල්ල , බණ්ඩාරවෙල , ඇල්ල , හපුතලේ ගිය අය කවුද ?
අපි දවස් 3 ක ට්‍රිප් එකක් යන්න හදන්නේ .
1 දවස - හපුතලේ
2 දවස - ඇල්ල , දෙමෝදර
3 දවස - නුවර එළිය
මේ පැති වල ගිහින් තියන අය මට කියන්න මොනවද බලන්න තියන තැන් කියලා .
කොල්ලෝ සෙට් එකක් van එකක යන්නේ .
ලොකුම ලොකු උදව්වක් ..
මම දැනට දන්නා තැන්
හපුතලේ - අදිෂම් බංගලාව , ලිප්ටන් සීට්
ඇල්ල - ඇල්ල කන්ද , ආරුක්කු නවය පාලම , පුංචි සිරිපාදේ
නුවර එළිය - හෝර්ටන් තැන්න , හග්ගල මල් වත්ත , ග්‍රෙගරි වැව