බදුල්ල , බණ්ඩාරවෙල , ණුවර එලිය පැතිවල අයි එන්න !!!!!!!!!!!!!!!!!

vamni

Active member
  • Aug 19, 2014
    168
    63
    28
    Udarata
    යාලුවනේ මට සීතලට අදින ජැකට් එකක් ගන්න ඕන

    බදුල්ල , බණ්ඩාරවෙල , ණුවරඑලිය වගේ පැතිවල මේවා කීයද යන මිලගණන් කියල කාටහරි කියන්න පුලුවන්ද ?

    මෙහෙ පට්ට ගනන් ඒකයි අහන්නෙ

    ඩරාස් එකේ බැලුව හොයාගන්න බැරි උනා

    අනේ දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ

    රට යන්න ඉන්නෙ එ රටේ සීත කාලෙ (හිම වැටෙනව ) මෙහෙන් අරන් යන්න හදන්නෙ ඒකයි

    නම් දරාපු කඩවල් වලින් නම් ඕනෙ නෑ පොඩි කඩේකින් හරි , පාරෙ හරි තියෙනවනම් මේ පැතිවල ඉන්න කෙනෙක් ඉන්නවනම් මට ඒවගෙ ගනන් ටිකක් අහල කියන්න පුලුවන් ද ගියාට පස්සෙ එහෙන් ගන්නකල් අරං යන්න හදන්නෙ ඒකයි

    මොකද ඒවට වඩා පාරෙ තියෙන ඒව හොද ඒවත් තියෙනව බොහෝවිට

    (පිට ලෙදර් එක ඇතුල් රෙදිවලින් තියෙන ඒවනම් වඩා හොදයි )

    සයිස් එක XXL , XXXL වගේ
    machan pitakotuwe th tiynawa ,
    Nuwara eliya ganata gamna puluwan
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    යාලුවනේ මට සීතලට අදින ජැකට් එකක් ගන්න ඕන

    බදුල්ල , බණ්ඩාරවෙල , ණුවරඑලිය වගේ පැතිවල මේවා කීයද යන මිලගණන් කියල කාටහරි කියන්න පුලුවන්ද ?

    මෙහෙ පට්ට ගනන් ඒකයි අහන්නෙ

    ඩරාස් එකේ බැලුව හොයාගන්න බැරි උනා

    අනේ දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ

    රට යන්න ඉන්නෙ එ රටේ සීත කාලෙ (හිම වැටෙනව ) මෙහෙන් අරන් යන්න හදන්නෙ ඒකයි

    නම් දරාපු කඩවල් වලින් නම් ඕනෙ නෑ පොඩි කඩේකින් හරි , පාරෙ හරි තියෙනවනම් මේ පැතිවල ඉන්න කෙනෙක් ඉන්නවනම් මට ඒවගෙ ගනන් ටිකක් අහල කියන්න පුලුවන් ද ගියාට පස්සෙ එහෙන් ගන්නකල් අරං යන්න හදන්නෙ ඒකයි

    මොකද ඒවට වඩා පාරෙ තියෙන ඒව හොද ඒවත් තියෙනව බොහෝවිට

    (පිට ලෙදර් එක ඇතුල් රෙදිවලින් තියෙන ඒවනම් වඩා හොදයි )

    සයිස් එක XXL , XXXL වගේ
    හවුස් ඔෆ් පෑසන් .. උබ එන්නේ සමර් එකේනම් එහෙන් ගනින් . ලංකාවේ ජැකට් හරියන් නෑ හිම වැටෙනවන්ම් එ කියන්නේ - යනවනේ. හුඩී එකයි ටිකක් ඇතුල බූල් තියන එකක් ගන්න
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    රට යන්න ඉන්නෙ එ රටේ සීත කාලෙ (හිම වැටෙනව ) මෙහෙන් අරන් යන්න හදන්නෙ ඒකයි
    quality ekaka ganin yako. mehe me cut piece walin hadana ewa gatte netuwa
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    nuwara eliyen ganna epa. mata 15,000 gaththa podi ewun 2ta, wifeta jcket, caps, ect.. ganna gihilla.
    eyala asawen illuwa nisa aran dunna, awelawe patta wessath ekka
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,584
    276
    83
    41
    අතන මෙතන
    බලන් ගියහම නුවරැලියෙ එකෙක්වත් මේකෙ නෑ වගේ :sorry::sorry::sorry:

    මේකයි කොලබින් ගන්න ඕනෙනම් මෙච්චර හොයන්නෙ නෑ 18000 ක් දීල ගන්න පුලුවන්නම් මේකෙ මෙච්චර වැලලෙන්නෙ නෑ නෙ කෙලින්ම ගිහිල්ල ගන්නවනෙ .

    මම හොයන්නෙ එහෙට ගිහිල්ල ගන්නකල් විතරයි අනික දවසෙම ඕක දාගෙන ඉන්නෙත් නෑ රෑ පැය කීපයක් විතරයි

    කමෙන්ට්ස් වලින් පේනව එකෙක් වත් නුවර එලියෙ වගේ පැති වල නෑ කියල
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,584
    276
    83
    41
    අතන මෙතන
    man Colombo inne machn, weekend gedara giyama balannam

    මචං හරි ඔය ප්ංතූරෙ තියෙනව වගේ එකක් නම් හොදයි බ්‍රෑන්ඩ් එක ගැන හිතන්න එපා ඒ වගේ එකක් අයිඩියා එකක් ගන්නයි ඕක දැම්මෙ

    මේ පිංතූරෙ තියෙනව වගේ එකක් මේක දැම්මෙ අයිඩියා එකක් ගන්න මිසක් සන්නාම නාමය වැඩක් නැති නිසවෙනි
    ------ Post added on Nov 30, 2022 at 10:16 AM
     
    Attachments

    • jaket.jpg
      jaket.jpg
      167.5 KB · Views: 83
    • Like
    Reactions: Dezel X2

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,089
    113
    invoke db "Injected Memory"
    මචං හරි ඔය ප්ංතූරෙ තියෙනව වගේ එකක් නම් හොදයි බ්‍රෑන්ඩ් එක ගැන හිතන්න එපා ඒ වගේ එකක් අයිඩියා එකක් ගන්නයි ඕක දැම්මෙ

    මේ පිංතූරෙ තියෙනව වගේ එකක් මේක දැම්මෙ අයිඩියා එකක් ගන්න මිසක් සන්නාම නාමය වැඩක් නැති නිසවෙනි
    ------ Post added on Nov 30, 2022 at 10:16 AM
    රට යන හෑත්ත බුරුත්තටම මෙහේ ඉන්න යලුවො මතක් වෙන්නෙ රට යන්න රෙදි ගන්න ඔන උනාම විතරයි, මගුල,
    මේ ටිකෙ යන යන එකාට බඩු අරන් දිලා එපා වෙලා තියෙන්නෙ

    උබ ඔය හොයන ජෑකට් එක කලින් නම් 5000 ට වගෙ තිබ්බා, බන්ඩරවෙල සීඅයිබී එකෙත් තියෙනවා හොද කලෙක්ශන් එකක් බ්‍රෑන්ඩ්ඩඩ් නම් මෙහේ නෑත, තියෙන්නෙ සෙකන්ඩ් හෑන්ඩ්, මෙහෙ පරන බඩු කඩවල් වල උන් බ්‍රන්ඩ් දන්නෙ නෑ, ඔක්කොම 1500 යි, යූස් කරපු නෑති එව තියෙනව ඔනි තරම් කෑනඩා කොරියා වලින් බඩු ගෙනත් විකුනන කඩවල,
     
    • Like
    Reactions: Dezel X2