machan pitakotuwe th tiynawa ,යාලුවනේ මට සීතලට අදින ජැකට් එකක් ගන්න ඕන
බදුල්ල , බණ්ඩාරවෙල , ණුවරඑලිය වගේ පැතිවල මේවා කීයද යන මිලගණන් කියල කාටහරි කියන්න පුලුවන්ද ?
මෙහෙ පට්ට ගනන් ඒකයි අහන්නෙ
ඩරාස් එකේ බැලුව හොයාගන්න බැරි උනා
අනේ දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ
රට යන්න ඉන්නෙ එ රටේ සීත කාලෙ (හිම වැටෙනව ) මෙහෙන් අරන් යන්න හදන්නෙ ඒකයි
නම් දරාපු කඩවල් වලින් නම් ඕනෙ නෑ පොඩි කඩේකින් හරි , පාරෙ හරි තියෙනවනම් මේ පැතිවල ඉන්න කෙනෙක් ඉන්නවනම් මට ඒවගෙ ගනන් ටිකක් අහල කියන්න පුලුවන් ද ගියාට පස්සෙ එහෙන් ගන්නකල් අරං යන්න හදන්නෙ ඒකයි
මොකද ඒවට වඩා පාරෙ තියෙන ඒව හොද ඒවත් තියෙනව බොහෝවිට
(පිට ලෙදර් එක ඇතුල් රෙදිවලින් තියෙන ඒවනම් වඩා හොදයි )
සයිස් එක XXL , XXXL වගේ
Nuwara eliya ganata gamna puluwan
