වාට්ටු ඇතුලේ phone use කරන එක දොස්තරලා දාන නීතියක් නෙමේ බන්. වාට්ටුව භාර ward sister දාන කොන්දේසියක්. ඒක ඇත්තටම තියෙන්න ඕනි නීතියක්. බස් අජිත්ලගෙයි චාමර ලගෙයි ringing tone තොරතෝංචියක් නැතුව ඇහෙද්දි කොහොමද බං එකහිතින් වැඩක් කරගන්නෙ? දොස්තරලාට නෙමේ ලෙඩ්ඩුන්ටත් තරහා යනවා මහරෑ ඕකක් ඇහිලා නින්ද කැඩෙද්දි. call එකක් ගන්න ඕනෙම නම් වාට්ටුවෙන් පිටට ගිහිං call එකක් ගන්න පුළුවන් නේ.![]()

මචං, මගේ අයියල දෙන්නම ඩොක්ටර්ස්ලා. වැඩ කලේ බදුල්ල හොස්පිටල් එකේ. එක අයියා කෙනෙක් තාම වැඩ.
උබ ඔය කියලා තියෙන කතාව ඇත්ත. අයියා ඩොක්ටර් උනාට මටවත් එයාව හම්බ වෙන්න හොස්පිටල් එකට යන්න දෙන්නේ නෑ.
සිකියුරිටි එකෙන් එලවනවා. ඒක මමත් දන්නවා. වෙන කොහෙවත් හොස්පිටල් වල ඔහොම නෑ.
අයියටත් මගෙත් එක්ක මේ ගැන කියලා තියෙනවා. දැන් ඔය තත්වේ වැඩියි.

කොයි ward එකේද අය්යා ?මෙඩිකල් කොලේජ් එකට ආණ්ඩුවෙන් දෙන්නෙත් ටැක්ස් වලින් එකතු කරපු සල්ලි කියල ඔකේ ඉගෙන ගත්තු සමහරක් දොස්තරලට අමතක වෙනවා.ගහන හැම ටැක්ස් එකම ඉතින් දෙයියනේ කියල දෙන්නෙ අහිංසක දුප්පත් මිනිහටමනේ.එහෙව් අසරණ මිනිස්සුන්ටම තමයි මුනුත් පුක පෙන්නන්නේ.
ලෙඩ්ඩු බලලා ඇති වෙලානම් කුඹුරු කොටපල්ලකො, නැත්තම් වෙන ජොබ් එකක් හොයාගනිල්ලකො, අහින්සක ලෙඩ්ඩු පලිද? මොඩ කතා කියන්නෑපා බන්. කොකියෙක් කවදාවත් කැම හදලා එපා වෙලා කියලා අමු බත් දෙනවද? ඩ්රයිවර් කෙනෙක් වාහන එලවලා එපා වෙලා කියලා වාහන හප්පනවද? නැනේ..

කීයෙන් කී දෙනාද බන් ඕක silent කරන්නෙ. වාට්ටුවෙ කවුරුවත් නැති වෙලාවට සමහරු headphone නැතුව සින්දු අහනවා. අනික කතා කරන්නෙත් අනිත් වාට්ටුවට ඇහෙන තරම් හයියෙන්. හැබැයි දැන් නම් ගොඩක් වාට්ටුවල phone පාවිච්චියට තහනමක් නෑ. ඒත් මිනිස්සු දැනගන්න ඕනි අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදිහට වාට්ටුවෙ ඉන්න.ජොනී බට්ට;16058687 said:ඉතින් එක හින්දනේ බන් ෆෝන් වලට Silent profile එකක් තියෙන්නේ.![]()
මොලේ අවුට් ගිය මට තෙරෙන ටිකවත් මුන්ට තෙරෙන්නේ නැනේ බන්.. ආන්ඩුවේ ඩොකාලා කෙයා කරන්නේ නැ ලෙඩ්ඩුන්ව, මොකද එකක් සල්ලි ලැබෙන්නේ නැ, අනික මිනිස්සු සාමාන්යෙන් දුප්පත්, අහින්සක ගැමි මිනිස්සු ඔවට යන්නේ, (ජොනො බට්ට උබ එහෙමයි කියලා නෙමෙයි මේ කියන්නේ හරී ) ඊතනදි ඩොකාලට උන් දෙයියන්ට වගේ සලකනවා, එතකොට ඩොකාලා හිතනවා, මුන්ව මරන් කැවත් මුන් මුකුත් කියන්නේ නැ කියලා.. ඔය බැනපු ඩොකා ගාවටම සල්ලි දීලා චැනල් කරන හොස්පිටල් එකකට ගිහින් ඌට බැනපන්, මුකුත් කියන්නේ නැ, ආන්ඩුවේ ඉස්පිරිතාල වල තියන රැස්පොට් උන්ට නැ ගෙවන තැන් වලදි.. බල්ලො පූසො වගේ එවල කට පුක වහගන ඉන්නවා පේශන්ට් කෙනෙක් බැන්නොත්.









doc ලා ගෙන් බැනුම් ඇහුවත් කමක් නෑ බන් සක්කිලි security බල්ලොන්ට පීචන් නොවී ... ලංකාවේ කොහෙවත් නැති ආකාරයට බදුල්ල hospital එකේ තියන security පක්කොන්ගේ ලොකු සීන් වලටනම් අනිවාර්යෙන් පියවරක් ගන්න ඕනි .....දුර ඉදන් එන මිනිස්සුන්ට දෙන කට්ටට නිසි අද්යාපනයක් නොලබපු දෙකයි පනහේ සික්කොන්ටනම් අනිවා හෙන හත ...වැඩේ කියන්නේ සමහර ඩොකා ලත් බයයි ඕකුන්ට ....



අවලම් කවලම් හැත්තක් බන් ඔකේ සිකකෝ ටික 
කීයෙන් කී දෙනාද බන් ඕක silent කරන්නෙ. වාට්ටුවෙ කවුරුවත් නැති වෙලාවට සමහරු headphone නැතුව සින්දු අහනවා. අනික කතා කරන්නෙත් අනිත් වාට්ටුවට ඇහෙන තරම් හයියෙන්. හැබැයි දැන් නම් ගොඩක් වාට්ටුවල phone පාවිච්චියට තහනමක් නෑ. ඒත් මිනිස්සු දැනගන්න ඕනි අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදිහට වාට්ටුවෙ ඉන්න.

මම කුරුනෑගල එකේ හිටියා. ඒත් ඒකෙ ඔහොම ෆෝන් කේස් එකක් නැහැ බන්. හැමෝම වගෙ ෆෝන් තියාගෙන හිටියෙ.ජොනී බට්ට;16060044 said:එකනේ බන්. මොලේ කචල් ඔයේ වගේ වැඩ කරන පිස්සෝ නිසා තමයි මොලේ තියන මිනිහත් පිචන් වෙන්නේ.![]()

මම කුරුනෑගල එකේ හිටියා. ඒත් ඒකෙ ඔහොම ෆෝන් කේස් එකක් නැහැ බන්. හැමෝම වගෙ ෆෝන් තියාගෙන හිටියෙ.![]()

කරන්න දෙයක් නැහැ බන් වවුලගෙ ගෙදර ගියානම් එල්ලිලාම තමයි ඉන්න වෙන්නෙ. වෙන මොකක් කරන්නද?ජොනී බට්ට;16060621 said:බදුල්ලේ හොස්පිටල් එකේ උන්ට තමයි ඔය අනන් මනං පු** අමාරු තියෙන්නේ![]()
