බදුල්ල මහා ඉස්පිරිතාලේ කෙරුවාව - 2

EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
මාසෙකට සැරයක් මේ වගේ දෙයක් hospital වලින් අහන්න ලැබෙනවාමයි. :(

හැමදාම ඇහෙන්නේ සාප කරනවා විතරයි. නමුත් ප්‍රශ්නේ එහෙමමයි.

නැවත මේ විදිහ දේවල් නොවෙන්න, ඇත්තටම මේකට
දෙන්න පුළුවන් විසදුම මොකක්ද.

හරි,
කියමු බලන්න
.
 
ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    :(:(:(
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,244
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    බදුල්ලෙ හරි හමන් ප්‍රයිවෙට් එකක් වත් නෑ නේද මචං සෙන්ට්‍රල් එකට යන්නෙත් ඔය ඩොකාම වෙන්න ඇතිනේ. ඔහොම වුනහම අහින්සක මිනිස්සු කොහෙ කියල යන්නද. මේ හැත්තට මනුස්ස කමක් නැති හැටි. :angry::angry::angry:
    mage babala denna (twins ) hambune dan sathi 2k athi badulla hospitel
    centrel yanna hithuwa eth ehe mona hari case ekak unoth aye ewanna badulla maha ispirithaletalu........ethakota kunu banumlu.nurslagen....tharuna nurse la nam awulak nalu naki ganu thamailu patta yanna baninne leddunta
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    මමත් දැක්කා news වලින්..:( පව් මේ මිනිස්සුන්ට
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    dan lankawa enna ennama chatar wegena enne ban. muladi desapaluwo ballo unaa dan anith gvt. un. lankawe education, health, police, military, transportation, electricity me okkoma section wala inna sonnayo lankawa tiken tika kanawa.
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    nurse, attendant ලට වඩා සාපේක්ෂව Doctors ලා නම් හොඳයි.

    සමහර වලාවට attendant ලා නම් මරන්න හිතෙනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mage babala denna (twins ) hambune dan sathi 2k athi badulla hospitel
    centrel yanna hithuwa eth ehe mona hari case ekak unoth aye ewanna badulla maha ispirithaletalu........ethakota kunu banumlu.nurslagen....tharuna nurse la nam awulak nalu naki ganu thamailu patta yanna baninne leddunta
    ඇයි මචං දියතලාවේ බේස් හොස්පිට්ල් එක තියෙද්දී බදුල්ලෙ ගියේ.
     
    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    දෙවි වරු වගේ ඉන්න ඕනේ අය . බල්ලෝ වගේ වේලා , එහෙම එවුන්ට සාප වේවා
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    atth thatwaya oka tamay,oyawagea hospital lankawa tawath teyanawa machanla,salli nati hinday api owata yanna.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    OKa mona hospital eketh thiyenawa den ban..:)
    Kalubowila eketh ohomai..match ekak thibunath nethath Doctor kenek enakanma thiyagena innawa patientlawa ward ekata ethul karanne nethuwa..:)

    amaruwen enne three wheel wala ehema...peya ganan inna puluwanda ban asarana minissunta..:)

    melo rahak nehe den inna doctors la..baka pandithayo inne...pelak aya hondai..sewaya akuratama karanawa..:)

    samahara un uda gihin inne..:)

    amaruwen inna kenekuge lede mokak unath e ledata amarunam doctor kenek unama ledawa ganna oni ikmanata ward ekata..:)

    ekatane api doctor kenek gawata yanne..sahanayak balaporoththuwen...:)

    giyama eka newei wenne den...eyalage loku scene thamai balanna wela thiyenne patients lata..:)
     
    ඇත්ත කතාව මචන් :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    රජයෙ ඉස්පිරිතාල වල කාර්යබහුල වාට්ටු සේරම ඔය වගේ තමා.. උන්ට නිදහසක් නැතිවෙනකොට සත්තු වගේ වෙනව.. ළමෙක් හම්බවෙන්න ඉන්න කෙනෙක් පෞද්ගලික හෝ ජයවර්ධනපුර වගේ අඩුවෙන් මුදල් අය කරන රෝහලකට ගෙනිච්චොත් වියදම කීයක් විතර වෙනවද ? ගාන ටිකක් අඩු නම් අමාරුම වුනොත් ඇරෙන්න ඕවට නොයා ඉන්න එකයි තියෙන්නෙ..
     
    mehema kathawakthiyenawa. aththa naththa man danne natho. midwives la gei sistersla gei athere podi waliyak thiyenawalu. midwives la ne daruwa gana balanne.(mn danna widiyata). ethakota medical paththa sisterslalu balanne. oya midwives lage puhunuwa sisterlata deela midwives la hospital aken inne nathuwa field akata yawana cn akak thiyenawalu.okata sistersla wiruddailu.. badulla hospital ake oya kamba adilla lokuwatama thiyenawalu.. aththatama kathawa okalu. oya kathawa wahanna cricket match kathawa adala gaththa kiyla thamai kattiya kiyanne. anika mochariyen thamai maruna ammage husbandta oya cricket match kathawa kiwwelu. hari waraddak nm danne natho. okkoma adushramana aaranchi thamai.
     
    සිස්ටර් ලගෙයි මිඩ්වයිෆ් ලගෙයි කබ අදිල්ලනම් මටත් ආරංචි උනා

    දැන් කියනවා අම්ම මරුනේ fit එක හදිළලු :lol: :growl:

    තව ටික වෙලාවකින් කියයි අම්ම සියදිවි හානි කරගත්ත කියල :baffled::baffled: