peradeniye teaching hostpital eke baba hammuvenna giya mother kenkuta muslim lady doctor kenek size ekak dala , Mother hospital eken out unama kandy HELA URUMAYE office ekata complaint karala, Hela urumayen hospital eka idiriyata avilla , Hostpital chief doctor avama siddhiya chief doctor ta complaint karala , Ministry eken Muslim lady doctor viruddhava inquiry ekak kala. Docotr lath law ekata yatath . Aka nisa doctors la nurses la pissu kelinakota police walata complaint karala courts walin action ekak ganna puluwan samahara pissu doctors la nurses lata viruddhava.
මට නීතිය පැත්තෙන් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැ බන්. ඉවසන් ඉන්නවා වෙන මොනා කරන්නද


මාත් එකපාරක් hospi නවත්වලා හිටපු යාලුවෙක් ළඟ තනියට ඉන්නකොට ඇතුලේ 4n use කරන්නන එපා කියලා ලොකුවක් දුන්නා මට..


තමන්ගෙ ළමයාගේ පරිස්සම ගැන තාත්ත හැටියට වග කියන්න ඕනේ

