බදුලු මහා රෝහලේ කෙරුවාව - අතිශයින් අස්සික&#353

Status
Not open for further replies.

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    peradeniye teaching hostpital eke baba hammuvenna giya mother kenkuta muslim lady doctor kenek size ekak dala , Mother hospital eken out unama kandy HELA URUMAYE office ekata complaint karala, Hela urumayen hospital eka idiriyata avilla , Hostpital chief doctor avama siddhiya chief doctor ta complaint karala , Ministry eken Muslim lady doctor viruddhava inquiry ekak kala. Docotr lath law ekata yatath . Aka nisa doctors la nurses la pissu kelinakota police walata complaint karala courts walin action ekak ganna puluwan samahara pissu doctors la nurses lata viruddhava.

    මට නීතිය පැත්තෙන් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැ බන්. ඉවසන් ඉන්නවා වෙන මොනා කරන්නද
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ජොනී බට්ට;16057932 said:
    මම පොර talk දුන්නේ නැ බන්. මට මල පනින බව දන්න නිසා wife කිව ඉවසන් ඉන්න බබා හම්බෙනකම් කියල. බදුල්ලේ pvt එකකට තියෙන්නේ central hospital එක. එක දැන් පරණයි. ඒ උනාට normal නම් 60,000 c-section නම් 100,000 :lol:
    baba labila nam,okkoma seen hari nam doctor ta dekak kelinne natthe ai?
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    baba labila nam,okkoma seen hari nam doctor ta dekak kelinne natthe ai?

    දෙකක් කියන්න ඕනේ ඒ දේ අහන මිනිහෙක්ට. තරහට කෑගහන්න පුළුවන් මටත් හොදට. ඒ වුනාට පිස්සෙක් වගේ පිස්සෙක්ට කෑගහල ඇති වැඩේ මොකක්ද? බබා හම්බුනාට පස්සේ මේ තරහ තිබුනොත්, එතකොට පඩ show දාන්ඩ අවොත් කටින්නම් නෙවෙයි මම කියන්නේ docata
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    mama uduwara ban,uba suranga ge nadayo kiyala mata kaln kiyala thibba,suranga ge amma teaching ne?
    na ban mage wife pregnant wela ohoma una nam ethanama hukawanawa hire yanna hari,ehema natthama lamaya labunata passe hari hukawanawa
    a ow ne, ban mata podak amathaka uan sorry honde..:rofl::rofl:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ගොඩක් ආන්ඩුවෙ ඉස්පිරිතාල වල නම් අඩුපාඩු තියනවා ..අතරින් පතර ඉන්නවා තමා බන් ඔය වගේ ඔලුව ඉදිමුන උනුත් ...
    කොහොම උනත් ඉතින් කට්ට කාගෙන වැඩේ කරගන්න වෙනවා ...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ape ewun tamil doctors lata bannata mama badulle kenek gen beheth gattha,anna doctors la,sinhala poonayo ge thiyena pada show na,e ENT doctor kenek maruna nama ponraj,oya seen ekata case ekak giya,dental walata hitiya doctor CROOS kiyala,eyath na man hithanne,anna ban minissi
    :yes:
    සම්පුර්ණ ඇත්ත බන්,,,
    tamil ඩොක්ටර්ස්ලා බහුතරයක් සල්ලිවලට වහල් නොවී මිනිස්සු ගැන හිතන අය.
    අපේ ටවුන් එකේත් ඩොකාලා හතක් විතර ඉන්නවා.
    උන් එකෙක්ගෙන්වත් බෙහෙත් ගන්න බැහැ රු 1500 - 2000ක් නැතුව
    ඔය අතර ඉන්නවා ඩොක්ටර් කෙනෙක් නාගලිංගම් කියලා මත්මයෙක්
    එයාගේ ගණන් රු150 -200යි.සෙනග පෝලිමේ බන් එන්නේ.වැඩිපුරම සිංහල අය.
    පොර evening work එක දාන්නේ අපේ ගෙවල් පාරේ
    මට ගොඩක් වෙලාවට මුණගැහෙනවා.එක දවසක් මම ඇහුව කොහොමද ඩොක්ටර් අනික් අය ලොකු ගණන් අය කරද්දී ඔයා කොහොමද මේ වගේ සුළු මුදලක් අරගෙන මේක කරන්නේ කියලා.පොර මට කියනවා ''සනා මම කරන්නේ මහජන සේවයක්.මට මම දෙන බෙහෙත්වලටයි වැඩකරන ළමයාට පඩිදෙන්නයි ජීවත්වෙන්න සුළු මුදලකුයි තිබුනහම ඇති''
    මොනවාද බන් කියන්නේ ,,,
    ඔන්න මිනිස්සු ....
     
    ජොනී බට්ට;16056843 said:
    ඇඩ්මිට් කරාට පස්සේ බලෙන් අරන් අවහැකිද බන්? වෙන private hospital එකකින් බාර ගනීද? ගොඩක් private hos වල ඇඩ්මිට් වෙන්න ඒ hos එකේම doctor කෙනෙක් ලගට ගිහින් තියෙන්න ඕනේ.

    ජොනී බට්ට;16058003 said:
    බදුල්ලේ කොයි පත්තේද?

    campas එක හරියේ බන්.. :cool: මාත් එකපාරක් hospi නවත්වලා හිටපු යාලුවෙක් ළඟ තනියට ඉන්නකොට ඇතුලේ 4n use කරන්නන එපා කියලා ලොකුවක් දුන්නා මට..:baffled::baffled: a ward එකේ හිටපු ඩොකා නාකි dial එකක්. uta 4n පෙන්නන්න බැහැ. 4n එකක් ring වෙනවා දැක්කොත් එක පොළොවේ ගහනවලු dial එක....:angry::angry::angry: . මගේ දිහත් කන්න වගේ බලන් හිටියා .. ( මන් මලක් කඩ කඩා හිටියේ ).මන් මොකුත් කියන්න ගියේ නැහැ අපි නැති වෙලාවක අපිත් එක්ක තරහට ලෙඩාටවත් මොනා හරි කරොත් කාට කියන්නද බන්.:angry::oo::oo:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    අපෝ ඔය මල ජරා තැන් වලට ගෑනිව ගෙනියන්න එපා. තැන් ගැන නං දන්නෙ නෑ කොහේ හරි ප්‍රයිවට් තැනක ඇඩ්මිට් කරවපන් :P තමන්ගෙ ළමයාගේ පරිස්සම ගැන තාත්ත හැටියට වග කියන්න ඕනේ :oo:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    campas එක හරියේ බන්.. :cool: මාත් එකපාරක් hospi නවත්වලා හිටපු යාලුවෙක් ළඟ තනියට ඉන්නකොට ඇතුලේ 4n use කරන්නන එපා කියලා ලොකුවක් දුන්නා මට..:baffled::baffled: a ward එකේ හිටපු ඩොකා නාකි dial එකක්. uta 4n පෙන්නන්න බැහැ. 4n එකක් ring වෙනවා දැක්කොත් එක පොළොවේ ගහනවලු dial එක....:angry::angry::angry: . මගේ දිහත් කන්න වගේ බලන් හිටියා .. ( මන් මලක් කඩ කඩා හිටියේ ).මන් මොකුත් කියන්න ගියේ නැහැ අපි නැති වෙලාවක අපිත් එක්ක තරහට ලෙඩාටවත් මොනා හරි කරොත් කාට කියන්නද බන්.:angry::oo::oo:

    අනේ කාලේ වනේ වාසේ තමා
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    docs la lede gana hodata pahadili krla denwabn patient ta... VOG ubata liquor(=water bag eke tiyena watura) adu seen eka pahadili kle nedda wrd eke docawath help kle nedda. uba dada nisa ubata podda aul giyamat tada wenda ati kiyalai hitune.. baba ok da.. 38 wks hodatama ati bn <<term baby>> ;)
    cngratz anyway :cool:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    docs la lede gana hodata pahadili krla denwabn patient ta... VOG ubata liquor(=water bag eke tiyena watura) adu seen eka pahadili kle nedda wrd eke docawath help kle nedda. uba dada nisa ubata podda aul giyamat tada wenda ati kiyalai hitune.. baba ok da.. 38 wks hodatama ati bn <<term baby>> ;)
    cngratz anyway :cool:

    thanks kolla :yes:

    බබා ok. කොහොමද docagen වචනයක්වත් අහන්නේ? උ අපිව පාච්චල් කරනව මොක ඇහුවත්. මොන මගුලක්වත් පැහැදිලි කරන් නැ. card එකේ ලියපුවා ටික ගෙදර ඇවිත් කියෝල තමා මම බබාගේ තත්වේ බලාගන්නේ. 38 wks නම් හොදටම ඇති තමා ඒ හින්ද බය නැ.
     

    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    509
    20
    28
    colombo
    ජොනී බට්ට;16058148 said:
    thanks kolla :yes:

    බබා ok. කොහොමද docagen වචනයක්වත් අහන්නේ? උ අපිව පාච්චල් කරනව මොක ඇහුවත්. මොන මගුලක්වත් පැහැදිලි කරන් නැ. card එකේ ලියපුවා ටික ගෙදර ඇවිත් කියෝල තමා මම බබාගේ තත්වේ බලාගන්නේ. 38 wks නම් හොදටම ඇති තමා ඒ හින්ද බය නැ.


    budusaranai
     

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,245
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    ජොනී බට්ට;16056784 said:
    මේම thread එක ලියන්නේ අදික කෝපය හා අනෙකුත් අයගේ දැනගැනීම පිණිස මෙන්ම මෙවන් තත්වයට පත්වූ අහිංසකයන් වෙනුවෙනි.​


    මාගේ භාර්යාව දැන් සති 38ක ගැබිණි මාතාවක්. අන්තිමට අපි Obstetrician and Gynecologist Dr. කපිල විතානාච්චි ගාවට ගියාම කිව්වා water bag එකේ වතුර අඩුයි හෙටම ගිහින් ඇඩ්මිට් වෙන්න කියල. හෙට බබාව ගම්මු කිව්ව. බබා හම්බෙන්න හිටියේ ජනවාරි. :yes::yes:

    සති ගානත් සම්පුර්ණ නිසා අසාවෙන් ගියා කියමුකෝ. බබත් ප්‍රශ්නයක් නැතුව උන්න. එත් doctor ත් නැ, nursla සෙට් එක කාලි මෑණියන්ගේ ගෝලයෝ වගේ. මරන් කන්නමයි බලන් ඉන්නේ. :angry::angry:ඇදවල් අපිම හොයාගන්න ඕනේ, පොඩ්ඩ බැරි උනත් බනිනවා. දවසක් තිස්සෙම ඔහේ නිකන් පැත්තකට වෙලා උන්න කියමුකෝ. :baffled:

    ලෙඩ්ඩු බලන වෙලාව ඉවර උනාම එනවා security කාරයෝ. දකින දකින එකාට බැන බැන එලොනව. උන් වැස්සකටවත් ඉස්ස්කොලෙකට ගිය නැති, අම්මෙක් අප්පෙක් නැති අවජාතකයෝද කොහෙද. මනුස්සයෙකුට කතා කරන්න දන්නෙම නැ. කන පැලෙන්න ගහන්න හිතුණු වෙලාවල් අනන්තයි.:angry::angry::angry:

    අනික 4n එකක් තියා ගන්නේ දෙන්නෙත් නැ, ෆෝන් තියන් ඉදල අහුඋනොත් බැනුම්. යකෝ ඒක යකාගේ ආන්ඩුවක්නේ:angry::angry::angry:

    දැන් බලන් ගියාම dr. කපිල උගේ ගාවට එන ඔක්කොම අම්මලට කියල ඇවිත් ඇඩ්මිට් වෙන්න කියල (ජනවාරි මාසේ බබාල හම්බෙන්න ඉන්න අය විතරයි) උන් ඔක්කොම බොරුවට ඉස්පිරිතාලේ. :angry::angry::angry:මට හිතෙන හැටියට මු ජනවාරි මාසේ කොහෙහරි යන්න ඉන්නේ overseas trip එකක් හරි මොකක් හරි. එකයි ඔහොම කරන්නේ.

    දැන් ප්‍රසුත වේදනාව කෘතිමව ඇති වෙන්න අහවල් එකට ඇඟිලි දදා බෙහෙත් ඇතුල් කරනවා. සමහරුන්ට 5,6 වතාවක් බෙහෙත් දැම්මත් බබාල තාම හම්බෙලා නැ.

    එතන doctorsla 4ක් ද කොහෙද ඉන්නව. මහා එකා Dr. කපිල. උ හිතන් ඉන්නේ උට වඩා දන්නා කෙනෙක් නැ කියල. මිනිසුන්ව අම්බානක චාටර් කරලා පිච කරලම දානවා. උගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් හිනා වෙනවා නිකන් "තොපි පොඩි මිනිස්සු, තොපි ඕව අහන්න medical college ගිහින් තියෙනවද?" වගේ. උගේ හිතේ අපි මේ මුකුත් අකුරක් නොදන්න මෝඩ මුසල මි හරක් කියල. වෙලාවක හොද කඩ්ඩෙන් බනින්න හිතෙනවා උගේ ලොකු පාර්ට් බහින්න. දෙවෙනිය lady dr. කෙනෙක්. ඒ dr නම් හොදයිලු රිද්දනේ එහෙම නෑලු. ඊට පස්සේ medical college එකෙන් ආපු training dr.ල දෙන්නෙක්. කොල්ලෙකුයි කෙල්ලෙකුයි, කොල්ල වසයිලු මහා එකාටත් වඩා. රිදිලා දගලුවොත් බනිනවලු හොදට. කෙල්ල ඇගිල්ල නෙවේ අතම දාන්ඩ හදනවලු. :baffled::baffled::baffled:

    ඔන්න ඕකයි තත්වේ. මුන් හිතන් ඉන්නේ අපි හිගන කමට උන්ගෙන් කාල බිල ඉන්න hospital ආව කියල. සේවාව අන්තිමයි. ඔක්කොටම ඉස්සෙර්ල මුන්ට සමාජයේ හැසිරෙන්න, මිනිසුන්ට කතා කරන්න උගන්නන්න ඕනේ. මහම මහ කාලකන්නි හැත්තක්. :angry::angry::angry:

    අයෙනම් මම යන්නේ නැ රජයේ ඉස්පිරිතාලෙකට මොනම අමාරුවකටවත්. මේ මගේ පලවෙනි හා අවසන් experience එක gov hospital එක්ක. :angry::angry::angry::angry:

    උබලත් කීයක් හරි දීල යමන් private hos ලෙඩක් හැදුනොත්. ලේ පුච්චගන් නැතුව පාඩුවේ අවශ්‍ය දේ කරන් අවහැකි.:angry::angry::angry::angry:


    අනිත් අයට බලන්න bump එකක් දාගෙනම යන්න.​
    private ekata giyath bun amaru unoth aye badulla hospital ekata maru karanawa...ethakota kunu banum .....
    kapilaya janwary colobata trancer kiyala aranchiyak tiyanawa :yes::yes:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    private ekata giyath bun amaru unoth aye badulla hospital ekata maru karanawa...ethakota kunu banum .....
    kapilaya janwary colobata trancer kiyala aranchiyak tiyanawa :yes::yes:

    අහ් ... එහෙනම් එක තමයි. :yes::yes: එක වෙන්න ඇති ජනවාරි අම්මල ඔක්කොවම දැන්ම ඇඩ්මිට් කරන්න කියල තියෙන්නේ. ඒ point එකේදී මිනිහ වැරදි නැ එහෙනම්.

    BTW, උබ කොහොමෙයි දන්නේ? :rolleyes:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    වාට්ටු ඇතුලේ phone use කරන එක දොස්තරලා දාන නීතියක් නෙමේ බන්. වාට්ටුව භාර ward sister දාන කොන්දේසියක්. ඒක ඇත්තටම තියෙන්න ඕනි නීතියක්. බස් අජිත්ලගෙයි චාමර ලගෙයි ringing tone තොරතෝංචියක් නැතුව ඇහෙද්දි කොහොමද බං එකහිතින් වැඩක් කරගන්නෙ? දොස්තරලාට නෙමේ ලෙඩ්ඩුන්ටත් තරහා යනවා මහරෑ ඕකක් ඇහිලා නින්ද කැඩෙද්දි. call එකක් ගන්න ඕනෙම නම් වාට්ටුවෙන් පිටට ගිහිං call එකක් ගන්න පුළුවන් නේ.:dull:
     
    Status
    Not open for further replies.