කොල්ල නේ මට මේක පැහැදිලි වුනේ දැන් අර ඔක්තෝම්බර් 1 බදු ගහන එක ගෙවන්න ඕනේ අපි නමේ නේද ?
පිටරට එකා ලංකාවේ VAT එක අරන් බදු ගෙවන්න ඕනේ කියලා නේද මේ කියන්නේ ? මම වැරදි නම් නිවැරදි කරන්න මට තේරුනේ එහෙම
එහෙම එයිද උන් ? මුන් මේක කරලා අපිට කුබුරු කොටාගෙන ඉන්න කියලා ද කියන්නේ
මාරයි නේ මුන්
පිටරට එකා ලංකාවේ VAT එක අරන් බදු ගෙවන්න ඕනේ කියලා නේද මේ කියන්නේ ? මම වැරදි නම් නිවැරදි කරන්න මට තේරුනේ එහෙම
එහෙම එයිද උන් ? මුන් මේක කරලා අපිට කුබුරු කොටාගෙන ඉන්න කියලා ද කියන්නේ
මාරයි නේ මුන්
Last edited:
උන් අපෙන් එකතු කරල අවුරුද්දකට සැරයක් රජයටඒ එකතු කරපු ටික ගෙවනවා... (දැනට ලංකාවේ ඇතුලේ vat එකතු කරන්නෙත් ඔය විදිහටම තමා)