බදු ගැන කතා කරන්න කලින් ඒ බදු සල්ලි වැරදි විධියට භාවිතා කරපු රාජ්‍ය සේවෙ උන්ට දඬුවමක් ලෙස උන්ගෙ වත්කම් රජයට ගන්න බැරිද? මොකද බදු සල්ලි උන්ට ඕන විධියට නාස්ති කරන්න නෙමෙයිනෙ මිනිස්සු බදු ගෙවන්නේ COPE එකට ගේන උන්ට වැරදි වලට දඬුවම් දෙන්නෙ කවද්ද ?
eken danuwam denna ba machan hoyann wiatharai puwanබදු ගැන කතා කරන්න කලින් ඒ බදු සල්ලි වැරදි විධියට භාවිතා කරපු රාජ්‍ය සේවෙ උන්ට දඬුවමක් ලෙස උන්ගෙ වත්කම් රජයට ගන්න බැරිද? මොකද බදු සල්ලි උන්ට ඕන විධියට නාස්ති කරන්න නෙමෙයිනෙ මිනිස්සු බදු ගෙවන්නේ COPE එකට ගේන උන්ට වැරදි වලට දඬුවම් දෙන්නෙ කවද්ද ?
Eka thamai kiyanne danduwam denna system ekak nathuwa media walata pennala witharak wadak naha 2/3 thiyenne mewata system hadanna, nathuwa parana system ekema yanna nemeieken danuwam denna ba machan hoyann wiatharai puwan
බදු ගැන කතා කරන්න කලින් ඒ බදු සල්ලි වැරදි විධියට භාවිතා කරපු රාජ්‍ය සේවෙ උන්ට දඬුවමක් ලෙස උන්ගෙ වත්කම් රජයට ගන්න බැරිද? මොකද බදු සල්ලි උන්ට ඕන විධියට නාස්ති කරන්න නෙමෙයිනෙ මිනිස්සු බදු ගෙවන්නේ COPE එකට ගේන උන්ට වැරදි වලට දඬුවම් දෙන්නෙ කවද්ද ?
දැනටත් නීති තියනවා.තියන නීති වලින් ඕවා කරන්න පුලුවන්. නමුත් නඩු විභාග ප්‍රමාදය හා නිසා වැරදිකාරයත් බය නැ. කල්යැම එක්ක අවුරුදු 5ක් ඇදගත්තාම ඊලග ආන්ඩුව ආවාම බෙරෙන්න පුලුවන් කියලා කරන එවුන් දන්නවා. අධිකරණ ක්ෂෙතය උඩු යටිකරු කරන්න ලොකු වියදමක් ඕනා. ඒවත් රාජ්‍ය සේවයම තමා.බදු ගැන කතා කරන්න කලින් ඒ බදු සල්ලි වැරදි විධියට භාවිතා කරපු රාජ්‍ය සේවෙ උන්ට දඬුවමක් ලෙස උන්ගෙ වත්කම් රජයට ගන්න බැරිද? මොකද බදු සල්ලි උන්ට ඕන විධියට නාස්ති කරන්න නෙමෙයිනෙ මිනිස්සු බදු ගෙවන්නේ COPE එකට ගේන උන්ට වැරදි වලට දඬුවම් දෙන්නෙ කවද්ද ?
බදු ගැන කතා කරන්න කලින් ඒ බදු සල්ලි වැරදි විධියට භාවිතා කරපු රාජ්‍ය සේවෙ උන්ට දඬුවමක් ලෙස උන්ගෙ වත්කම් රජයට ගන්න බැරිද? මොකද බදු සල්ලි උන්ට ඕන විධියට නාස්ති කරන්න නෙමෙයිනෙ මිනිස්සු බදු ගෙවන්නේ COPE එකට ගේන උන්ට වැරදි වලට දඬුවම් දෙන්නෙ කවද්ද ?
COPE එක තියෙන්නෙ වෙන විදියට කැපී පෙන්න බැරි උන්ට කැපී පෙන්න චාන්ස් එකක් දෙන්න බන්. ඕකෙන් කරන්න පුලුවන් ලබ්බක් නෑ. ඉස්සර ඉඳන්ම එහෙම තමයි. නැට්ට ඉඳන් ගොම ගාගත්තට පස්සෙ "බලන්කෝ අනේ එයාල කරලා තියෙන වැඩ" කියලා ලිස්ට් එකක් දීලා ශෙප් වෙන්න පාවිච්චි කරන එකක්.COPE එක කියන්නේ වැරදි කතා කරල පොඩි ආතල් එකක් ගන්න තැනක් බන් .
එතනින් පස්සේ ආයිත් ඒ වැරදි ගැන කතා කරන්නේ නෑ
COPE නෙවෙයි ඕකCOPE එක තියෙන්නෙ වෙන විදියට කැපී පෙන්න බැරි උන්ට කැපී පෙන්න චාන්ස් එකක් දෙන්න බන්. ඕකෙන් කරන්න පුලුවන් ලබ්බක් නෑ. ඉස්සර ඉඳන්ම එහෙම තමයි. නැට්ට ඉඳන් ගොම ගාගත්තට පස්සෙ "බලන්කෝ අනේ එයාල කරලා තියෙන වැඩ" කියලා ලිස්ට් එකක් දීලා ශෙප් වෙන්න පාවිච්චි කරන එකක්.
බදු ගැන කතා කරන්න කලින් ඒ බදු සල්ලි වැරදි විධියට භාවිතා කරපු රාජ්‍ය සේවෙ උන්ට දඬුවමක් ලෙස උන්ගෙ වත්කම් රජයට ගන්න බැරිද? මොකද බදු සල්ලි උන්ට ඕන විධියට නාස්ති කරන්න නෙමෙයිනෙ මිනිස්සු බදු ගෙවන්නේ COPE එකට ගේන උන්ට වැරදි වලට දඬුවම් දෙන්නෙ කවද්ද ?

උඹට කරන්න පුළුවන් දෙයක් කරපංබදු ගැන කතා කරන්න කලින් ඒ බදු සල්ලි වැරදි විධියට භාවිතා කරපු රාජ්‍ය සේවෙ උන්ට දඬුවමක් ලෙස උන්ගෙ වත්කම් රජයට ගන්න බැරිද? මොකද බදු සල්ලි උන්ට ඕන විධියට නාස්ති කරන්න නෙමෙයිනෙ මිනිස්සු බදු ගෙවන්නේ COPE එකට ගේන උන්ට වැරදි වලට දඬුවම් දෙන්නෙ කවද්ද ?
Gov services wala un ohoma hithagena thamai hama game ekakma denne, un dannawane investigation karanneth unge service eke unmai kiyalaඋඹට කරන්න පුළුවන් දෙයක් කරපං