බදු ගැන කතා කරන්න කලින්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,467
    32,189
    113
    බදු ගැන කතා කරන්න කලින් ඒ බදු සල්ලි වැරදි විධියට භාවිතා කරපු රාජ්‍ය සේවෙ උන්ට දඬුවමක් ලෙස උන්ගෙ වත්කම් රජයට ගන්න බැරිද? මොකද බදු සල්ලි උන්ට ඕන විධියට නාස්ති කරන්න නෙමෙයිනෙ මිනිස්සු බදු ගෙවන්නේ COPE එකට ගේන උන්ට වැරදි වලට දඬුවම් දෙන්නෙ කවද්ද ?
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,383
    1,688
    113
    wanathamulla
    බදු ගැන කතා කරන්න කලින් ඒ බදු සල්ලි වැරදි විධියට භාවිතා කරපු රාජ්‍ය සේවෙ උන්ට දඬුවමක් ලෙස උන්ගෙ වත්කම් රජයට ගන්න බැරිද? මොකද බදු සල්ලි උන්ට ඕන විධියට නාස්ති කරන්න නෙමෙයිනෙ මිනිස්සු බදු ගෙවන්නේ COPE එකට ගේන උන්ට වැරදි වලට දඬුවම් දෙන්නෙ කවද්ද ?
    eken danuwam denna ba machan hoyann wiatharai puwan
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,997
    167,835
    113
    එකමත් එක රටක
    COPE එක කියන්නේ වැරදි කතා කරල පොඩි ආතල් එකක් ගන්න තැනක් බන් .
    එතනින් පස්සේ ආයිත් ඒ වැරදි ගැන කතා කරන්නේ නෑ
     
    • Haha
    Reactions: KDH and supun_sg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,467
    32,189
    113
    eken danuwam denna ba machan hoyann wiatharai puwan
    Eka thamai kiyanne danduwam denna system ekak nathuwa media walata pennala witharak wadak naha 2/3 thiyenne mewata system hadanna, nathuwa parana system ekema yanna nemei
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    බදු ගැන කතා කරන්න කලින් ඒ බදු සල්ලි වැරදි විධියට භාවිතා කරපු රාජ්‍ය සේවෙ උන්ට දඬුවමක් ලෙස උන්ගෙ වත්කම් රජයට ගන්න බැරිද? මොකද බදු සල්ලි උන්ට ඕන විධියට නාස්ති කරන්න නෙමෙයිනෙ මිනිස්සු බදු ගෙවන්නේ COPE එකට ගේන උන්ට වැරදි වලට දඬුවම් දෙන්නෙ කවද්ද ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    බදු ගැන කතා කරන්න කලින් ඒ බදු සල්ලි වැරදි විධියට භාවිතා කරපු රාජ්‍ය සේවෙ උන්ට දඬුවමක් ලෙස උන්ගෙ වත්කම් රජයට ගන්න බැරිද? මොකද බදු සල්ලි උන්ට ඕන විධියට නාස්ති කරන්න නෙමෙයිනෙ මිනිස්සු බදු ගෙවන්නේ COPE එකට ගේන උන්ට වැරදි වලට දඬුවම් දෙන්නෙ කවද්ද ?
    දැනටත් නීති තියනවා.තියන නීති වලින් ඕවා කරන්න පුලුවන්. නමුත් නඩු විභාග ප්‍රමාදය හා නිසා වැරදිකාරයත් බය නැ. කල්යැම එක්ක අවුරුදු 5ක් ඇදගත්තාම ඊලග ආන්ඩුව ආවාම බෙරෙන්න පුලුවන් කියලා කරන එවුන් දන්නවා. අධිකරණ ක්⁣ෂෙතය උඩු යටිකරු කරන්න ලොකු වියදමක් ඕනා. ඒවත් රාජ්‍ය සේවයම තමා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,672
    75,738
    113
    බදු ගැන කතා කරන්න කලින් ඒ බදු සල්ලි වැරදි විධියට භාවිතා කරපු රාජ්‍ය සේවෙ උන්ට දඬුවමක් ලෙස උන්ගෙ වත්කම් රජයට ගන්න බැරිද? මොකද බදු සල්ලි උන්ට ඕන විධියට නාස්ති කරන්න නෙමෙයිනෙ මිනිස්සු බදු ගෙවන්නේ COPE එකට ගේන උන්ට වැරදි වලට දඬුවම් දෙන්නෙ කවද්ද ?
    COPE එක කියන්නේ වැරදි කතා කරල පොඩි ආතල් එකක් ගන්න තැනක් බන් .
    එතනින් පස්සේ ආයිත් ඒ වැරදි ගැන කතා කරන්නේ නෑ
    COPE එක තියෙන්නෙ වෙන විදියට කැපී පෙන්න බැරි උන්ට කැපී පෙන්න චාන්ස් එකක් දෙන්න බන්. ඕකෙන් කරන්න පුලුවන් ලබ්බක් නෑ. ඉස්සර ඉඳන්ම එහෙම තමයි. නැට්ට ඉඳන් ගොම ගාගත්තට පස්සෙ "බලන්කෝ අනේ එයාල කරලා තියෙන වැඩ" කියලා ලිස්ට් එකක් දීලා ශෙප් වෙන්න පාවිච්චි කරන එකක්.
     
    • Haha
    Reactions: KDH and gnilukshi

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,997
    167,835
    113
    එකමත් එක රටක
    COPE එක තියෙන්නෙ වෙන විදියට කැපී පෙන්න බැරි උන්ට කැපී පෙන්න චාන්ස් එකක් දෙන්න බන්. ඕකෙන් කරන්න පුලුවන් ලබ්බක් නෑ. ඉස්සර ඉඳන්ම එහෙම තමයි. නැට්ට ඉඳන් ගොම ගාගත්තට පස්සෙ "බලන්කෝ අනේ එයාල කරලා තියෙන වැඩ" කියලා ලිස්ට් එකක් දීලා ශෙප් වෙන්න පාවිච්චි කරන එකක්.
    COPE නෙවෙයි ඕක
    COPE KADE :rofl:
    සෙට් වෙලා කයිය ගහල යනවා විතරයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බදු ගැන කතා කරන්න කලින් ඒ බදු සල්ලි වැරදි විධියට භාවිතා කරපු රාජ්‍ය සේවෙ උන්ට දඬුවමක් ලෙස උන්ගෙ වත්කම් රජයට ගන්න බැරිද? මොකද බදු සල්ලි උන්ට ඕන විධියට නාස්ති කරන්න නෙමෙයිනෙ මිනිස්සු බදු ගෙවන්නේ COPE එකට ගේන උන්ට වැරදි වලට දඬුවම් දෙන්නෙ කවද්ද ?
    Fx Networks GIF by Cake FX
     
    • Haha
    Reactions: KDH

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,467
    32,189
    113
    Thiyana cabinet press ekakadi journalist lata ai meka direct ahanna bari? COPE eken kelinma nithipathi eka haraha adikaranayata danna system ekak hadanne naththe ai kiyala?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    කෝටි ගනන් බදු පැහැර හැරපු උන් ඉන්නව, උන්ගෙන් බදු අයකරන්නෙ නැතුව වැඩ කරන ජනතාව මත අධික බදු බරක් පටවල තියෙනව. ඒක අයින් කරල බදු සහන දෙනව කියල නේද බලයට ආවෙ :lol:

    UNP එකේ අම්පාරෙ ඉන්න ඩයල් එක කවුද හෙලිකොප්ටර් එහෙම තියෙන. දැන් උගෙන් බදු කීයක් අයකර ගත්තද
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    බදු ගැන කතා කරන්න කලින් ඒ බදු සල්ලි වැරදි විධියට භාවිතා කරපු රාජ්‍ය සේවෙ උන්ට දඬුවමක් ලෙස උන්ගෙ වත්කම් රජයට ගන්න බැරිද? මොකද බදු සල්ලි උන්ට ඕන විධියට නාස්ති කරන්න නෙමෙයිනෙ මිනිස්සු බදු ගෙවන්නේ COPE එකට ගේන උන්ට වැරදි වලට දඬුවම් දෙන්නෙ කවද්ද ?
    උඹට කරන්න පුළුවන් දෙයක් කරපං
     
    • Haha
    Reactions: ttj

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,467
    32,189
    113
    උඹට කරන්න පුළුවන් දෙයක් කරපං
    Gov services wala un ohoma hithagena thamai hama game ekakma denne, un dannawane investigation karanneth unge service eke unmai kiyala