බදු ගැන යමක් - Some Information About Tax
~ බදු / Tax ~
අර්ථ දැක්වීම:
යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් ගෙවිය යුතුයැයි රජය හෝ අදාල බලධාරී ආයතනයක් විසින් නියම කරන අනිවාර්ය ගෙවීම බද්දක් වේ. එය නීතිමය වරදක් උදෙසා අය කරන්නක් නොවේ. එසේම ගෙවූ බද්දට සමාන ප්‍රතිලාභයක් ආපසු ලබාදීමට බදු අයකල ආයතනය බැඳී නොසිටී.
ආදායම් බද්දේ වගතුග....
1804 දී ප්‍රOශයේ අධිරාජ්‍යයා බවට පත්වූ නැපෝලියන්1 සෙනවියාගෙන් බ්‍රිතාන්‍යයට එරෙහිව පැවති ආක්රමණික තර්ජන නිසා 1970 දශකය අගදී බ්‍රිතාන්‍ය රාජ්‍ය ආර්ථිකය සීඝ්රයෙන් පිරිහෙන්නට විය. ඊට තාවකාලික පිලියමක් ලෙස රටේ යමක් කමක් තිබූ පිරිසගේ දායකත්වය රජයට ලබා ගැනීමේ එක් උපායමාර්ගයක් ලෙස 1799 දී ඉතිහාසයේ මුල් වරට ආදායම් බද්ද හඳුන්වා දී තිබේ.
ලOකාවේ ආදායම් බද්ද ආරම්භවී ඇත්තේ 1932 වර්ෂයේදීය. එයද ඉOග්‍රීසි පාලන සමයේදීය.
වචනයේ අර්ථයෙන්ම බද්ද අයකරනු ලබන්නේ යමකු ලබන ආදායම මතය. එය තවත් කෙනෙකුට විතැන් කල නොහැක. ඒ නිසා එය ඉතාමත් සOවේදී බදු ක්රමයකි. ආදායම් බද්ද යටතට තනි පුද්ගලයන් පමණක් නොව ආයතනික පුද්ගලයන්ද අයත් වේ. උදාහරණයක් ලෙස සOස්ථා, සමාගම්, සමූපාකාර සමිති, ඒකක භාරයන්, බූදල් පාලනය කරන්නන්, රජයයන්, පළාත්පාලන ආයතනයන් ආදි සියල්ලම ආයතනික පුද්ගලයන් යටතට අයත් වේ. තනි තනි පුද්ගලයන් ගෙවනු ලබන ආදායම් බදු පෞද්ගලික ආදායම් බදු ලෙස හැඳින්වේ. ඊට හොඳම උදාහරණය උපයන විට ගෙවීමේ බද්දයි. අනෙකුත් ආයතනික පුද්ගලයන්ගෙන් අයකරන බද්ද සාමුහික ආදායම් බද්ද ලෙස හැඳින්වේ. මේ දෙකොටසේම බදු අනුපාතයන් එක සමාන නොවේ.
ආදායම මත අය කරන, කලින් කලට ඇති නැතිවන වෙනත් බදු වර්ගද අපට දැකිය හැකිය. අප රටේ මෑතක් වනතුරු පැවති ජාතිය රැක ගැනීමේ අරමුදලද පුද්ගලයාගේ ආදායම මත අයකරගත් බද්දකි. එසේම 2002 වසරේ සිට ක්‍රියාත්මක පොලී මත අයකරන බද්දද ආදායම් බද්දකී. රඳවා ගැනීමේ බද්ද ද ආදායම් බද්දකි. සමාජයේ ආදායම් විශමතාවය අවම කිරීමට ආදායම් බද්ද හොඳ මාර්ගයක් වුවත් එය තනි පුද්ගලයාගේ ආදායම් ඉපදවීම මන්දෝත්සාකාරී කිරීමටද බලපාන බව පෙනේ. ඒ නිසා මෑතක සිට අයවැය යෝජනා මගින් ඉහළ ආදායම් බදු අනුපාත ක්‍රමානුකූලව අඩුකිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. එසේම සමහර ආයෝජන සඳහා කරනු ලබන බදු නිදහස් කිරීම හේතුවෙන් ආයෝජන අවස්ථා පුලුල් කිරීමට දිරි දීමත්, බදු ගෙවන පුද්ගලයාට සහනයක් සැලසීමත් සිදුවේ.
රජය ව්‍යාපාර වලින් බදු අය කිරීමට හේතු...
01). රජයේ වියදම් පියවා ගැනීම සඳහා.
02). සමාජ ප්රාග්ධනය සැපයීම සඳහා. (සමාජයේ ජනතාවගේ සුභ සිද්දිය සඳහා අවශ්‍ය නොයෙකුත් පොදු පහසුකම්)
03). ආදායම් ව්‍යාප්තියේ විශමතාවය අවම කිරීම සඳහා.
04). නිශ්පාදන හා ආයෝජන දිරි ගැන්වීම සඳහා.
05). අහිතකර නිශ්පාදන අධෛර්යමත් කිරීම සඳහා.
06). ගෙවුම් ශේෂ ගැටලු අවම කිරීම සඳහා.
බදු පහත ලෙස බෙදා දැක්විය හැකිය.
1) බදු බර අනුව
2) බදු විතැන් කිරීම අනුව
අනුක්‍රමික බදු - Progressive Tax
ආදායම් වැඩිවන විට වැඩි අනුපාතයකින් අයකරන බදු මේ නමින් හැඳින්වේ. මෙහිදී ඉහල ආදායම් ලාභීන් ඉහල බදු මුදලක් ගෙවයි. ( උදා: පුද්ගල ආදායම් බද්ද )
ප්රතික්රමික බදු - Regressive Tax
පහල ආදායම් ලබන පුද්ගලයන්ගෙන් වැඩිපුර අයකරන වදු ප්රතික්රමික බදු වේ. ( උදා: VAT බද්ද )
සමානුපාතික බදු - Proportional Tax
ආදායමෙන් ස්ථීර ප්‍රතිශතයක් ලෙස අයකරන බදු සමානුපාතික බදුවේ. ( උදා: සමාගම් ආදායම් බදු )
ඍජු බදු - Direct Tax
පුද්ගලයන්ගෙන් හා ව්‍යාපාර වලින් රජය කෙලින්ම අයකරන බදු ඍජු බදුවේ. මේවා වෙනත් අයෙකුට විතැන් කල නොහැක. ( උදා: පුද්ගල ආදායම් බදු, සමාගම් බදු, බැOකු හර බද්ද )
වක්‍ර බදු - Indirect Tax
භාණ්ඬ හා සේවාමත පනවන බදු වක්‍ර බදුවේ. මේවා පාරිභෝගිකයන් මතට විතැන් කල හැකිය. ( උදා: එකතුකල අගය මත බද්ද, නිශ්පාදන බද්ද, ආනයන තීරු බද්ද )
බදු අයකිරීමේ කලාව
බදු අයකිරීමේ කලාව හරියට " පාත්තයගේ අවම කෙඳිරි ගෑමේ මට්ටම තුළ හැකි තරම් පිහාටු ගනනක් ගලවා ගැනීමේ කලාව " වැනිය. ( The art of taxation is the art of plucking the goose so as to get the largest possible amount of feathers with the least possible squealing - Armitage - Smith 1907 )
2
බදු අය කිරීම එතරම් සියුම් ලෙස කල යුතු බව ඉන් අදහස් කර ඇත. නොයෙසේනම් පිහාටුත් පාත්තයත් දෙකම නැති වීමට ඉඩ ඇති බැවිනි.
ඍජු බදු වලට වඩා වක්‍ර බදු වල වාසි.
එකතු කල අගය මත බද්ද - Value Added Tax [VAT]
යම් නිශ්පාදන අවස්ථාවකදී මුළු නිශ්පාදනයට අලුතෙන් එකතු කල වටිනාකම මත අයකරන බද්ද එකතුකල අගයමත බද්ද වේ.
!- VAT- !
අයකරන මිල - එකතු කරන වටිනාකම
පනවන්නේ කවරක් මතද - පරිභෝජනය මත
අයකරන බදු ප්රතිශතය් - 5%, 15%, 20%
අය කරනු ලබන්නේ කාගෙන්ද - පාරිභෝගිකයන්ගෙන්
බදු එකතු කරන්නේ/ රැඳෙන්නේ කා අතද - ව්‍යාපාරිකයන් අත
බදු අයකරනු ලබන ආයතනය - දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව
VAT බදු අනුපාත
01) 0% අනුපාතය
මේ යටතේ වර්ග කර ඇති භාණ්ඬ හා සේවා සම්බන්ඬයෙන් ව්‍යාපාරිකයාට පාරිභෝගිකයාගෙන් බදු අය කල නොහැකිය. එහෙත් යෙදවුම් සඳහා ගෙවූ බද්දක් ඇත්නම් එය නැවත ලබා ගැනීම සඳහා ඉල්ලුම් කල හැකිය.
මෙම අනුපාතයන්ට යටත් භාණ්ඬ හා සේවා
02) 5% අනුපාතය
අත්‍යාවශ්‍ය භාණ්ඬ හා සේවා සඳහා ක්‍රියාත්මක බදු අනුපාතයයි.
මීට අයත් වන භාණ්ඬ
03) 15% අනුපාතය
සාමාන්‍ය භාණ්ඬ හා සේවා සඳහා ක්‍රියාත්මක බදු අනුපාතයයි.
04) 20% අනුපාතය
සුඛෝපභෝගී භාණ්ඬ හා සේවා සඳහා ක්‍රියාත්මක බදු අනුපාතයයි.
මීට අයත් වන භාණ්ඬ
පුද්ගල ආදායම් බද්ද - Income Tax
නිශ්චිත ආදායම් සීමාවට වඩා ඉහල ආදායම් ලබන පුද්ගලයන් ස්වකීය ආදයම මත වාර්ශිකව රජයට ගෙවිය යුතු බද්දයි. පෞද්ගලික අOශයේ රැකියාවල නියුතුවීම්, දේපල ආදායම්, පොලී සහ ලාභාOෂ, වෘර්තිමය සේවාවලින් ලැබේන ඉපයීම්මත රජයට ආදායම් බදු ගෙවිය යුතුය.
දැනට ආදායම් බදු අයකරන ආකාරය
3
බැOකු හර බද්ද - Debit Tax
වානිජ බැOකු වල ජOගම ගිණුම් වලින් මාසය තුල කරනු ලබන සියළු හර කිරීම් වල එකතුව මත රජයට ගෙවිය යුතු බද්ද බැOකු හර බද්ද වේ. එය වර්තමානයේ 0.1% කී.
වරිපනම් බද්ද - Assessment Tax
පලාත් පාලන ආයතන විසින් තම බල ප්‍රදේශයේ නිශ්චල දේපල වල කුලී හෝ තක්සේරු වටිනාකම මත අය කෙරෙන බද්ද වරිපනම් බද්ද වේ. එහිදී ලැබෙන ආදයාම් අදාල ප්‍රදේශ වල පොදු පහසුක්ලම් සැපයීම සඳහා වැයකෙරේ.
බදු අයකරන ස්ථානයන්
01). ආදායම් බදු - දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව
02). වරිපනම් බදු - පලාත්පාලන ආයතන
03). ආනයන තීරු බදු - ශ්‍රී ලOකා රේගුව
04). වාහන ලියාපදිOචි බදු - මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව
05). මත්පැන් හා දුම්කොළ බදු - සුරාබදු දෙපාර්තමේන්තුව
06). ඒකතුකල අගය මත බදු - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
07). මුද්දර බදු - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
මෙය උපුටා ගැනීමක් නොව මා විසින්ම පලකරන ලද්දකී. මෙහි නිවැරදි විය යුතු තැනක් වෙතොත් ඒ පිලිබඳව මා දැනුවත් කිරීම ගෞරවයෙන් සලකමි.

- අනුක්‍රමික බදු
- ප්රතික්රමික බදු
- සමානුපාතික බදු
2) බදු විතැන් කිරීම අනුව
- ඍජු බදු
- වක්‍ර බදු

- බදු අයකර ගැනීම පහසු වීම.
- භාණ්ඬ හා සේවා මිලදඊ ගන්නා සැම අයෙක්ම බද්දට යටත් වීම.
- බදු පැහැර හැරීමටැ අටි ඉඩ කඩ අවම වීම.
- අපේක්ෂිත බදු ආදායම් කල්තියා ඇස්තමේන්තු කිරීම පහසු වීම.
- බදු අය කර ගැනීමට දැරිය යුතු පිරිවෑය අවම වීම.
එකතු කල අගය මත බද්ද - Value Added Tax [VAT]
යම් නිශ්පාදන අවස්ථාවකදී මුළු නිශ්පාදනයට අලුතෙන් එකතු කල වටිනාකම මත අයකරන බද්ද එකතුකල අගයමත බද්ද වේ.
!- VAT- !
අයකරන මිල - එකතු කරන වටිනාකම
පනවන්නේ කවරක් මතද - පරිභෝජනය මත
අයකරන බදු ප්රතිශතය් - 5%, 15%, 20%
අය කරනු ලබන්නේ කාගෙන්ද - පාරිභෝගිකයන්ගෙන්
බදු එකතු කරන්නේ/ රැඳෙන්නේ කා අතද - ව්‍යාපාරිකයන් අත
බදු අයකරනු ලබන ආයතනය - දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව
VAT බදු අනුපාත
01) 0% අනුපාතය
මේ යටතේ වර්ග කර ඇති භාණ්ඬ හා සේවා සම්බන්ඬයෙන් ව්‍යාපාරිකයාට පාරිභෝගිකයාගෙන් බදු අය කල නොහැකිය. එහෙත් යෙදවුම් සඳහා ගෙවූ බද්දක් ඇත්නම් එය නැවත ලබා ගැනීම සඳහා ඉල්ලුම් කල හැකිය.
මෙම අනුපාතයන්ට යටත් භාණ්ඬ හා සේවා
- සියලු අපනයනයන්
- ජාත්‍යන්තර ප්‍රවාහන සේවාවන් වන නැව් හා ගුවන් සේවා සැපයීම.
02) 5% අනුපාතය
අත්‍යාවශ්‍ය භාණ්ඬ හා සේවා සඳහා ක්‍රියාත්මක බදු අනුපාතයයි.
මීට අයත් වන භාණ්ඬ
- සීනී
- පරිප්පු
- අර්තාපල්
- ළුනූ
- කරවල
- ළදරු පිටි හා කිරි පිටි
- මිරිස්
03) 15% අනුපාතය
සාමාන්‍ය භාණ්ඬ හා සේවා සඳහා ක්‍රියාත්මක බදු අනුපාතයයි.
04) 20% අනුපාතය
සුඛෝපභෝගී භාණ්ඬ හා සේවා සඳහා ක්‍රියාත්මක බදු අනුපාතයයි.
මීට අයත් වන භාණ්ඬ
- වායු සමීකරණ යන්ත්‍ර
- ශීතකරණ
- බඳුන් සෝදන යන්ත්‍ර
- රෙදි සෝදන යන්ත්‍ර
- වැකුම් ක්ලීනර් හා පොලව ඔපදමන යන්ත්‍ර
- මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය බැහැර කිරීමේ යන්ත්‍ර
- ආහාර ඇඹරුම් හා මිශ්‍රක
- උඳුන් හා කුකර්
- හෙයාර් ඩ්‍රයර්/ හෙයාර් ඩ්‍රෙසින් උපකරණ
- වීඩියෝ ප්ලේයර් කැමරා
- රේඩියෝ, කැසට් මියුසික් සිස්ටම්
- රූපවාහිනී
පුද්ගල ආදායම් බද්ද - Income Tax
නිශ්චිත ආදායම් සීමාවට වඩා ඉහල ආදායම් ලබන පුද්ගලයන් ස්වකීය ආදයම මත වාර්ශිකව රජයට ගෙවිය යුතු බද්දයි. පෞද්ගලික අOශයේ රැකියාවල නියුතුවීම්, දේපල ආදායම්, පොලී සහ ලාභාOෂ, වෘර්තිමය සේවාවලින් ලැබේන ඉපයීම්මත රජයට ආදායම් බදු ගෙවිය යුතුය.
දැනට ආදායම් බදු අයකරන ආකාරය
3
බැOකු හර බද්ද - Debit Tax
වානිජ බැOකු වල ජOගම ගිණුම් වලින් මාසය තුල කරනු ලබන සියළු හර කිරීම් වල එකතුව මත රජයට ගෙවිය යුතු බද්ද බැOකු හර බද්ද වේ. එය වර්තමානයේ 0.1% කී.
වරිපනම් බද්ද - Assessment Tax
පලාත් පාලන ආයතන විසින් තම බල ප්‍රදේශයේ නිශ්චල දේපල වල කුලී හෝ තක්සේරු වටිනාකම මත අය කෙරෙන බද්ද වරිපනම් බද්ද වේ. එහිදී ලැබෙන ආදයාම් අදාල ප්‍රදේශ වල පොදු පහසුක්ලම් සැපයීම සඳහා වැයකෙරේ.
බදු අයකරන ස්ථානයන්
01). ආදායම් බදු - දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව
02). වරිපනම් බදු - පලාත්පාලන ආයතන
03). ආනයන තීරු බදු - ශ්‍රී ලOකා රේගුව
04). වාහන ලියාපදිOචි බදු - මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව
05). මත්පැන් හා දුම්කොළ බදු - සුරාබදු දෙපාර්තමේන්තුව
06). ඒකතුකල අගය මත බදු - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
07). මුද්දර බදු - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
මෙය උපුටා ගැනීමක් නොව මා විසින්ම පලකරන ලද්දකී. මෙහි නිවැරදි විය යුතු තැනක් වෙතොත් ඒ පිලිබඳව මා දැනුවත් කිරීම ගෞරවයෙන් සලකමි.
ජයවේවා....!

rep denna balu 