බදු ගැන හැමදේම

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,762
    5,779
    113
    මම දැනටම එළකිරි එකේ ඉන්න member කෙනෙක්.හැබැයි වෙනම මේ දේවල් කතා කරන්න සහ එකට professional mode එකක් දෙන්න තමයි මේ account එක හැදුවේ.මම දැනට මේ field එකේ වැඩ කරන කෙනෙක්.accounting & tax.

    බදු ගැන දැනගන්න එකේ වටිනාකම කිව්වොත් යන විදිය අනුව ලගදීම හැමෝටම වගේ tax file එකක් open කරන්න වෙනවා.හැමෝම වගේ අහු වෙනවා.රටේ උන් මොන පිස්සු කෙලියත් පුරවැසියෙක් වශයෙන් පොඩි ප්‍රමාණයක් හරි බදු ගෙවන එක රටට වගේම තමන්ටත් හොදයි.මොකද මේ අවරුදු ගාන තුල දැක්ක දේවල් අනුව ආණ්ඩුවේ වැඩක් කරගන්න යන system එක නිසා මේ දේවල් කරලා තියෙන එක වටිනවා. ඉස්සරහට කොහොමත් පන්නනවා වැඩියි. දැනටමත් ගොඩක් දේවල් වලට tax clearance ,tax certificate ඕනි වෙනවා.උබ දැනටම register නම් බදු ගෙව්වේ නැතත් return දැම්මේ නැතත් කවදාහරි මොනවට හරි අහු උනොත් එක්කෝ ජරාව දෙන්න වෙනවා.එක්කෝ penalty එක්ක ඔක්කොම ගෙවන්න වෙනවා. උබේ account sease කරනවා. හැබැයි උබ කෙලින්ම යන්නේ ජරාව දෙන්න option එකට ලාබ නිසා.නැතත් ඔකේ ඉන්න උන් උබව එතනට තල්ලු කරනවා බය කරලා තද කරලා.හැබැයි එකෙන් වෙන්නේ රටට බදු අදායම අහිමි වෙලා අරුන් හොරා කන එක විතරයි.මේකේ system එකේ නැවතීමක් නැ.

    ඉතින් පුළුවන් උපරිම පුළුවන් විදියට මේ දේවල් clear කරන ඉස්සරහට යන එකේ මාර value එකක් තියෙනවා.හදිස්සි මොනවහරි තියේ නම් මේකේ අහන්න.ඉස්සරහට thread එකක් දානවා ඔක්කොම ගැන individual tax ගැන.company අදාල වෙන්නේ නැති නිසා හැමෝටම.

    Disclaimer : කලින් කිව්වා මේක කරන්නේ හේතු දෙකක් එක්ක.එකක් support service එකක් විදියට එළකිරි member කෙනෙක් විදියට.අනික මගේ service එක promote කරගන්න.උබලට කරගන්න පුළුවන් දේවල් වලට මන් support කරනවා.බැරි දෙයක් තියේ නම් මට support කරන්න පුළුවන් paid service එකක් විදියට. Accounting & Tax ඕනිම දෙයක් ,Custom registration etc.
    ආන්ඩුව ටැක්ස් වලින් මිනිසුන්ට ඔන දෙවල් නොකට 150ක් හාල්පාරුවො අත් උස්සන් එවා කොරලා ආයෙ පාරක් රට බන්කොලොත් කරොත් මොක්ද කරන්නෙ? තව ටැක්ස් වැඩි කරන්නද?

    මෙ ලොකෙ මෙ යන මුලු සිස්ටම් එකම කරන්නෙ මිනිසුන්ගෙ සල්ලි ටැක්ස් ටැක්ස් කිය කිය එකතු කර කර ආන්ඩුවෙ හෙන්චයියන්ගෙ අතට එ සල්ලි පොම්ප කිරිම, රජයෙ සෙවක පඩි - සහනාදර කියන්නෙ කතිර, ඉතිරි සල්ලි සියල්ල රජයෙ සැපයිම සහ - කොන්තරාත් හරහා උන්ටම පොම්ප කරනවා,

    ලොකෙ වෙන ලබ්බක් වෙන්නෙ නැහැ,, මුන්ට පුලුවන් නම් මිනිස්සු ඔක්කොම මර්ලා සල්ලි ප්‍රින්ට් කර කර එවා උඩ වාඩි වෙලා ඉන්න මුන් එකත් කරගන්නවා,

    මුන් ගොල්ඩ් අයින් කලෙ එක ලිමිට් නිසා, වැඩියෙන් ගොඩ තර කරගන්න රටවල් අල්ලන් නටන්න ඔන, එවා කරදර වැඩ, ඉට ලෙසි ජනතාව ෆාම් එකකට දාල, උන්ට කියල වෑඩ කරවන්, උන්ගෙම පුකවල් වලට ටැක්ස් ගහලා එවා පාලක පන්තියෙ හෙන්චයියන්ට පොම්ප කරන එක, එකට ලස්සන නමක් දාල තියෙනව - "රජය' කියලා,,

    හුත්තො ටැක්ස් ගෙවන්නෙ නැත්නම් - දෙපල ආන්ඩුවෙන් පවරා ගන්න පකෙයන්ට තියෙන අයිතිය මොකක්ද? මහපොලොව මැව්වෙ ආන්ඩුවෙන්ද? මෙවා මින්ස්සුන්ගෙ මහන්සියෙන් හදාගනිපුවා,,

    ලොකෙ දැන් කිසිම රටක මිනිසුන්ට ඔන දෙ වෙනෙනෙ නැහැ, රටෙ කිපදෙනෙක් ඔන ජාවාරම් වෙන්නෙ,!

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,281
    2,057
    113
    ඔවු මචන්.. එහෙම විස්තර තියන document එකක් එහෙම තියනවා නම් දාන්නකෝ

    එතකොට මචන් දැන් තියන තත්වේ එක්ක Corporate Tax එක calculate කරද්දී employment income එකට 1.2M director salary දාල business income එකට ඉතුරු ටික දැම්ම නම් ඒ ටිකට 15% කැපුවම වැඩේ close නේද ?
    Sole trade or Limited liability? Sole nm 1.2Mn director salary dala bah okkoma salary+profit ganne. Limited nm 1.2Mn director dala ithiri profit ekata corporate tax pay karanna wenne
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    39,481
    27,959
    113
    මම දැනටම එළකිරි එකේ ඉන්න member කෙනෙක්.හැබැයි වෙනම මේ දේවල් කතා කරන්න සහ එකට professional mode එකක් දෙන්න තමයි මේ account එක හැදුවේ.මම දැනට මේ field එකේ වැඩ කරන කෙනෙක්.accounting & tax.

    බදු ගැන දැනගන්න එකේ වටිනාකම කිව්වොත් යන විදිය අනුව ලගදීම හැමෝටම වගේ tax file එකක් open කරන්න වෙනවා.හැමෝම වගේ අහු වෙනවා.රටේ උන් මොන පිස්සු කෙලියත් පුරවැසියෙක් වශයෙන් පොඩි ප්‍රමාණයක් හරි බදු ගෙවන එක රටට වගේම තමන්ටත් හොදයි.මොකද මේ අවරුදු ගාන තුල දැක්ක දේවල් අනුව ආණ්ඩුවේ වැඩක් කරගන්න යන system එක නිසා මේ දේවල් කරලා තියෙන එක වටිනවා. ඉස්සරහට කොහොමත් පන්නනවා වැඩියි. දැනටමත් ගොඩක් දේවල් වලට tax clearance ,tax certificate ඕනි වෙනවා.උබ දැනටම register නම් බදු ගෙව්වේ නැතත් return දැම්මේ නැතත් කවදාහරි මොනවට හරි අහු උනොත් එක්කෝ ජරාව දෙන්න වෙනවා.එක්කෝ penalty එක්ක ඔක්කොම ගෙවන්න වෙනවා. උබේ account sease කරනවා. හැබැයි උබ කෙලින්ම යන්නේ ජරාව දෙන්න option එකට ලාබ නිසා.නැතත් ඔකේ ඉන්න උන් උබව එතනට තල්ලු කරනවා බය කරලා තද කරලා.හැබැයි එකෙන් වෙන්නේ රටට බදු අදායම අහිමි වෙලා අරුන් හොරා කන එක විතරයි.මේකේ system එකේ නැවතීමක් නැ.

    ඉතින් පුළුවන් උපරිම පුළුවන් විදියට මේ දේවල් clear කරන ඉස්සරහට යන එකේ මාර value එකක් තියෙනවා.හදිස්සි මොනවහරි තියේ නම් මේකේ අහන්න.ඉස්සරහට thread එකක් දානවා ඔක්කොම ගැන individual tax ගැන.company අදාල වෙන්නේ නැති නිසා හැමෝටම.

    Disclaimer : කලින් කිව්වා මේක කරන්නේ හේතු දෙකක් එක්ක.එකක් support service එකක් විදියට එළකිරි member කෙනෙක් විදියට.අනික මගේ service එක promote කරගන්න.උබලට කරගන්න පුළුවන් දේවල් වලට මන් support කරනවා.බැරි දෙයක් තියේ නම් මට support කරන්න පුළුවන් paid service එකක් විදියට. Accounting & Tax ඕනිම දෙයක් ,Custom registration etc.
    Oya ranilta da chande denna inne
    Lol
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    2,725
    2,387

    Prashnayak thiyanawa.

    mama work karapu saha work karana company walin APIT eka diduct karanna consent dila thiyanne. ethakota ada wenakal mama owa submit kare na
    mama wena awashyathawak wenuwen, eservice eka use karala dan masa 5-6 kata kalin wage tax file ekak open kara. habai ada wenakal PAYE/APIT tax pay karapu records ai e service ekata link wenne naththe?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,480
    13,941
    113
    Sole trade or Limited liability? Sole nm 1.2Mn director salary dala bah okkoma salary+profit ganne. Limited nm 1.2Mn director dala ithiri profit ekata corporate tax pay karanna wenne
    Limited liability mchn.. ethakota 15% neda tax eka?
     
    Tax Advisor

    Junior member
  • Jun 1, 2023
    61
    94
    18
    Prashnayak thiyanawa.

    mama work karapu saha work karana company walin APIT eka diduct karanna consent dila thiyanne. ethakota ada wenakal mama owa submit kare na
    mama wena awashyathawak wenuwen, eservice eka use karala dan masa 5-6 kata kalin wage tax file ekak open kara. habai ada wenakal PAYE/APIT tax pay karapu records ai e service ekata link wenne naththe?
    ehema link wenna thanak na machan.link wenne annual return eke.thama echchara update na sysytem eka

    Limited liability mchn.. ethakota 15% neda tax eka?
    OW machan
    ------ Post added on Jun 12, 2023 at 1:54 PM

    aluthen tax file ekak open karaddi danata tiyana assets and bank money declare karanne kohomada?
    danata paye tax eka kepenawa
    aluthen nam file eka open kale nikan dapan assets tika.issue ekak na abnormal nemei nam
    ------ Post added on Jun 12, 2023 at 1:56 PM
     
    • Like
    Reactions: milindasenarath

    Tax Advisor

    Junior member
  • Jun 1, 2023
    61
    94
    18
    ආන්ඩුව ටැක්ස් වලින් මිනිසුන්ට ඔන දෙවල් නොකට 150ක් හාල්පාරුවො අත් උස්සන් එවා කොරලා ආයෙ පාරක් රට බන්කොලොත් කරොත් මොක්ද කරන්නෙ? තව ටැක්ස් වැඩි කරන්නද?

    මෙ ලොකෙ මෙ යන මුලු සිස්ටම් එකම කරන්නෙ මිනිසුන්ගෙ සල්ලි ටැක්ස් ටැක්ස් කිය කිය එකතු කර කර ආන්ඩුවෙ හෙන්චයියන්ගෙ අතට එ සල්ලි පොම්ප කිරිම, රජයෙ සෙවක පඩි - සහනාදර කියන්නෙ කතිර, ඉතිරි සල්ලි සියල්ල රජයෙ සැපයිම සහ - කොන්තරාත් හරහා උන්ටම පොම්ප කරනවා,

    ලොකෙ වෙන ලබ්බක් වෙන්නෙ නැහැ,, මුන්ට පුලුවන් නම් මිනිස්සු ඔක්කොම මර්ලා සල්ලි ප්‍රින්ට් කර කර එවා උඩ වාඩි වෙලා ඉන්න මුන් එකත් කරගන්නවා,

    මුන් ගොල්ඩ් අයින් කලෙ එක ලිමිට් නිසා, වැඩියෙන් ගොඩ තර කරගන්න රටවල් අල්ලන් නටන්න ඔන, එවා කරදර වැඩ, ඉට ලෙසි ජනතාව ෆාම් එකකට දාල, උන්ට කියල වෑඩ කරවන්, උන්ගෙම පුකවල් වලට ටැක්ස් ගහලා එවා පාලක පන්තියෙ හෙන්චයියන්ට පොම්ප කරන එක, එකට ලස්සන නමක් දාල තියෙනව - "රජය' කියලා,,

    හුත්තො ටැක්ස් ගෙවන්නෙ නැත්නම් - දෙපල ආන්ඩුවෙන් පවරා ගන්න පකෙයන්ට තියෙන අයිතිය මොකක්ද? මහපොලොව මැව්වෙ ආන්ඩුවෙන්ද? මෙවා මින්ස්සුන්ගෙ මහන්සියෙන් හදාගනිපුවා,,

    ලොකෙ දැන් කිසිම රටක මිනිසුන්ට ඔන දෙ වෙනෙනෙ නැහැ, රටෙ කිපදෙනෙක් ඔන ජාවාරම් වෙන්නෙ,!
    eka nam danne na machan.okata uththare dunnaki.anawashya deyak ethakota meke wenne.I just doing what i learned.Thank you.

    SVAT explain karapanko
    SVAT therena widihata kiwwoth exporter la saha exportler lata related unta dena facility ekak vat eka nogewa inna.lokuwata oninam mn kiyannam
    ------ Post added on Jun 12, 2023 at 2:00 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,480
    13,941
    113
    Company Tax වලදී Qualifying Payments මොන හරි limitation තියනවද? උදාහරණයක් විදිහට බිස්නස් එකට ඕනේ කරන ලැප්ටොප් ප්‍රින්ටස් මොබයිල් ෆෝන්ස් එහෙම ගන්න limitation වගේ ? තව වාහන එහෙම ගන්න බෑ නේද Car Van එහෙම ?

    එහෙම විස්තර තියන document එකක් එහෙම තියනවා නම් දාන්නකෝ.

    මේකට උත්තරයක් දෙන්නකෝ මචන්
     
    Tax Advisor

    Junior member
  • Jun 1, 2023
    61
    94
    18
    awurudu ganak thisse gewapuwa melo reddak na eke. anemanda, :rolleyes:
    ewa thiyenawa machan.apita access na.baya wenna epa.

    Company Tax වලදී Qualifying Payments මොන හරි limitation තියනවද? උදාහරණයක් විදිහට බිස්නස් එකට ඕනේ කරන ලැප්ටොප් ප්‍රින්ටස් මොබයිල් ෆෝන්ස් එහෙම ගන්න limitation වගේ ? තව වාහන එහෙම ගන්න බෑ නේද Car Van එහෙම ?

    එහෙම විස්තර තියන document එකක් එහෙම තියනවා නම් දාන්නකෝ.

    මේකට උත්තරයක් දෙන්නකෝ මචන්
    Na ehema limitation ekak na.Busniess purpose nam prashnayak na.Car Jeep wage wahana wala capital allowance claim karanna denne na.eke depcreciation expense eka ethakota profit ekata add wenawa.habai eka eka case dala ekath claim karana aya innawa
    ------ Post added on Jun 12, 2023 at 3:33 PM
     
    • Love
    Reactions: Tricle_Buwa

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,762
    5,779
    113
    eka nam danne na machan.okata uththare dunnaki.anawashya deyak ethakota meke wenne.I just doing what i learned.Thank you.

    SVAT therena widihata kiwwoth exporter la saha exportler lata related unta dena facility ekak vat eka nogewa inna.lokuwata oninam mn kiyannam
    ------ Post added on Jun 12, 2023 at 2:00 PM
    එක උබට නෙවි කිවෙ, පොදුවෙ හැමොටම! කොවොට් කරෙ පුරුද්දට!

    ටැක්ස් කියන්නෙ ජාවාර්මක්!
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,480
    13,941
    113
    Na ehema limitation ekak na.Busniess purpose nam prashnayak na.Car Jeep wage wahana wala capital allowance claim karanna denne na.eke depcreciation expense eka ethakota profit ekata add wenawa.habai eka eka case dala ekath claim karana aya innawa
    Thanks mchn..
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    @Tax Advisor machan I have 2 questions,

    1. gratuity ekata tax gewanna onada? Onanam aekata flat tax percentage ekakda tiyenney nathnam normal tax slabs walata adalawada tax wenne?

    2. Freelancer kenek lankawe indan wedakarala USD income ekak tibboth (via bank remmitance) aeka tax wenawada? 2020 dinam oka tax wune nehe. habai Aluthin mey awrudde oka wenas wuna kiyala samaharu kiyanawa. Residents lage USD income den tax wenawada?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,419
    6,140
    113
    Nawala
    මම දැනටම එළකිරි එකේ ඉන්න member කෙනෙක්.හැබැයි වෙනම මේ දේවල් කතා කරන්න සහ එකට professional mode එකක් දෙන්න තමයි මේ account එක හැදුවේ.මම දැනට මේ field එකේ වැඩ කරන කෙනෙක්.accounting & tax.

    බදු ගැන දැනගන්න එකේ වටිනාකම කිව්වොත් යන විදිය අනුව ලගදීම හැමෝටම වගේ tax file එකක් open කරන්න වෙනවා.හැමෝම වගේ අහු වෙනවා.රටේ උන් මොන පිස්සු කෙලියත් පුරවැසියෙක් වශයෙන් පොඩි ප්‍රමාණයක් හරි බදු ගෙවන එක රටට වගේම තමන්ටත් හොදයි.මොකද මේ අවරුදු ගාන තුල දැක්ක දේවල් අනුව ආණ්ඩුවේ වැඩක් කරගන්න යන system එක නිසා මේ දේවල් කරලා තියෙන එක වටිනවා. ඉස්සරහට කොහොමත් පන්නනවා වැඩියි. දැනටමත් ගොඩක් දේවල් වලට tax clearance ,tax certificate ඕනි වෙනවා.උබ දැනටම register නම් බදු ගෙව්වේ නැතත් return දැම්මේ නැතත් කවදාහරි මොනවට හරි අහු උනොත් එක්කෝ ජරාව දෙන්න වෙනවා.එක්කෝ penalty එක්ක ඔක්කොම ගෙවන්න වෙනවා. උබේ account sease කරනවා. හැබැයි උබ කෙලින්ම යන්නේ ජරාව දෙන්න option එකට ලාබ නිසා.නැතත් ඔකේ ඉන්න උන් උබව එතනට තල්ලු කරනවා බය කරලා තද කරලා.හැබැයි එකෙන් වෙන්නේ රටට බදු අදායම අහිමි වෙලා අරුන් හොරා කන එක විතරයි.මේකේ system එකේ නැවතීමක් නැ.

    ඉතින් පුළුවන් උපරිම පුළුවන් විදියට මේ දේවල් clear කරන ඉස්සරහට යන එකේ මාර value එකක් තියෙනවා.හදිස්සි මොනවහරි තියේ නම් මේකේ අහන්න.ඉස්සරහට thread එකක් දානවා ඔක්කොම ගැන individual tax ගැන.company අදාල වෙන්නේ නැති නිසා හැමෝටම.

    Disclaimer : කලින් කිව්වා මේක කරන්නේ හේතු දෙකක් එක්ක.එකක් support service එකක් විදියට එළකිරි member කෙනෙක් විදියට.අනික මගේ service එක promote කරගන්න.උබලට කරගන්න පුළුවන් දේවල් වලට මන් support කරනවා.බැරි දෙයක් තියේ නම් මට support කරන්න පුළුවන් paid service එකක් විදියට. Accounting & Tax ඕනිම දෙයක් ,Custom registration etc.
    හොද වැඩක් මචං , ස්තුතියි දැනුවත් කිරීම් වලට !

    මේ ප්‍රශ්නයම වෙනත් අයත් අහලා තිබුනා , නමුත් තවමත් පොඩි අපැහැදිලි තැන් ටිකක් තියනවා, ඒකනිසා පහත කරුණු වලට පොඩි පැහැදිලිකිරීමක් කරපන් කෝ , ගොඩක් අයට උදව්වක් වෙයි.

    1. අපේ පඩිය බැංකුවට යනකොටම paye tax එක කපාගන තමයි බැංකුවට යන්නේ (tax කපන වැඩේ අපේ ආයතනයට කරන්න කියලා අපි කැමැත්ත දීලා තියෙන්නේ). අපිවිසින් TAX file එකක් open කරලා නැතිනම්, ඔය කපන tax අපේ නමින් සටහන් වෙන්නේ නැද්ද ?

    2. මම අද tax file එකක් open කලොත් කලින් ගෙවපු tax records එකට link වෙනවද ? . tax ගෙවපු T10 form මා සතුව පවතී.

    3. අද tax file එකක් open කලොත්, මේ දක්වා tax file එකක් open නොකර සිටීම සම්බන්දයෙන් වැරිදි කරුවෙක් වියහැකිද ?

    4. මම tax file එකක් open කරලා නැතත් මේ දක්වා paye නිවැරදි ලෙස ගෙවා ඇතිනම් තවදුරටත් එය වරදක් ද ?
     
    • Like
    Reactions: dinoos