බදු ගැන හැමදේම

Tax Advisor

Active member
  • Jun 1, 2023
    74
    100
    33
    නැ අවුලක් වෙන්නේ නැ.
    පිට රට ඉන්න සුද්දෙක්
    මිලියන 7ක් 8ක් ඔර් මෝ, දැම්මොත් ලංකාවෙ හොටෙල් එකක් හදන ප්‍රොජෙක්ට් එකකට. (අපෙ නොර්මල් එකෞන්ට් එකකට)
    ඒ වැඩෙ කොහොමද වෙන්නෙ මචන්?
    tax වදිනවද? ඒකටත්?
    බොරුවට නේ බං ටැක්ස් ගෙවන්නේ



    මාට්ටු වෙනවා ද බං ඕව? 😪 ඉඩමවත් අරන් දාන්න ඕන
    ------ Post added on Jun 9, 2023 at 5:45 PM
    ඉඩමක් අරන් දැම්මට tax එක ගෙවන්න ඕනි income එකට හරි නම් .මට්ටු වෙන එක ඉතින් depends.උන් ගව තියෙන details ඇති උබේ file එකක් ඇරලා returns ඉල්ලන්න.දැනටම මොලේ තියෙන එකෙක් ඉදල update එකක් දාලනම් උබේ දැනටම file එකක් open වෙලා ඇති system එකෙන්ම
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,220
    4,484
    113
    CSE shares walin ena Dividend walata income tax gewanna oney da?? WHT kapalane ewanneth
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,974
    193,572
    113
    Colombo, Sri Lanka
    අපේ තියන ලක්ෂ ගානක ලෝන් එකක් එකවර ගෙවන්න කවුරු හරි අත මාරුවක් දුන්නැයි හිතන්න. මේ ලෝන් එක අපි ඔන් ලයින් ගෙව්වේ කියලා හිතුවොත් එකට කොහොමද ඔය ටැක්ස් කතාව අයිති වෙන්නේ කොහොමද
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    3,178
    6,095
    113
    නැ අවුලක් වෙන්නේ නැ.


    ඉඩමක් අරන් දැම්මට tax එක ගෙවන්න ඕනි income එකට හරි නම් .මට්ටු වෙන එක ඉතින් depends.උන් ගව තියෙන details ඇති උබේ file එකක් ඇරලා returns ඉල්ලන්න.දැනටම මොලේ තියෙන එකෙක් ඉදල update එකක් දාලනම් උබේ දැනටම file එකක් open වෙලා ඇති system එකෙන්ම

    ඉඩම ලියද්දි බං රජයේ මුද්දර ගාස්තු කියලා ගෙවන්නේ බං.

    ඔහොම අපි ගෙවන්න ගියොත් ඉතුරු වෙන්නේ නෑ නේ බං.

    එහෙම නම් අහලා තියෙනවා, ලොකු අයිඩියා එකක් නැ :(

    නෑනේ බං මගේ 20000usd එකෙන් withholding tax කපලා නෑ කියලා ආවේ ලියුමත්
    ------ Post added on Jun 9, 2023 at 6:16 PM
     
    • Like
    Reactions: Max_r

    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,016
    162
    63
    NEW YORK
    මම පිටරට ඉන්නේ කාලයක් තිස්සේ. ලංකාවේ ස්ථිර තැන්පත් දාලා තියෙන රුපියල් ගිණුම්වල පොලියට tax ගෙවන්න ඕනෙද? අවුරුද්දකට පොලිය විතරක් ලක්ෂ 12 කට වැඩිය එනවා. Bank interest එකෙන් 5% ක් කපා ගන්නවා. උපදෙසක් දෙන්න.
     
    • Like
    Reactions: NRTG

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,279
    1,224
    113
    මගේ ලග කෝටී 6ක FD ඩිපොසිට්, කෝටී 5ක වගේ ගෙයක්, වාහනයක් තියෙනවා. එතකොට ටැක්ස් ගෙවන්න ඕන ද? බං
    Your annual interest income even if it is the sole income is over 1.2 million per annum. On the balance income, you have to pay. Can deduct the 5% WHT deducted from the final tax payment.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    3,178
    6,095
    113
    Your annual interest income even if it is the sole income is over 1.2 million per annum. On the balance income, you have to pay. Can deduct the 5% WHT deducted from the final tax payment.

    බෑ බං ගෙවන්න. මන් ගෙවන්නෙම නෑ 😂 නෑ මන් ගෙවන්නේ නෑ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,724
    14,254
    113
    Company Tax වලදී Qualifying Payments මොන හරි limitation තියනවද? උදාහරණයක් විදිහට බිස්නස් එකට ඕනේ කරන ලැප්ටොප් ප්‍රින්ටස් මොබයිල් ෆෝන්ස් එහෙම ගන්න limitation වගේ ? තව වාහන එහෙම ගන්න බෑ නේද Car Van එහෙම ?

    තව දෙයක් අපි බිස්නස් එකක share holder කෙනෙක් නම් , director කෙනෙක් කියමුකෝ. එකේදී company එක Tax ගෙවල Share Holders ලට ගෙවන dividend එකටත් අර සාමාන්‍ය විදිහටම පලවෙනි 1.2M tax free , එතන ඉදල 6%, 12% එහෙම යනකන් අයෙ බදු ගෙවන්න ඕනෙද ?
     

    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    74
    100
    33
    අපේ තියන ලක්ෂ ගානක ලෝන් එකක් එකවර ගෙවන්න කවුරු හරි අත මාරුවක් දුන්නැයි හිතන්න. මේ ලෝන් එක අපි ඔන් ලයින් ගෙව්වේ කියලා හිතුවොත් එකට කොහොමද ඔය ටැක්ස් කතාව අයිති වෙන්නේ කොහොමද
    awlak na .ubata prove karanna puluwannam echcharai.

    මම පිටරට ඉන්නේ කාලයක් තිස්සේ. ලංකාවේ ස්ථිර තැන්පත් දාලා තියෙන රුපියල් ගිණුම්වල පොලියට tax ගෙවන්න ඕනෙද? අවුරුද්දකට පොලිය විතරක් ලක්ෂ 12 කට වැඩිය එනවා. Bank interest එකෙන් 5% ක් කපා ගන්නවා. උපදෙසක් දෙන්න.
    ubatath ara uda kiwwa interest case ekama apply wenawahari widihata tax eka cal karala eken kapaganna 5% adu karagannai puluwan. ekata pitarata inna katha na
    ------ Post added on Jun 12, 2023 at 9:56 AM

    Company Tax වලදී Qualifying Payments මොන හරි limitation තියනවද? උදාහරණයක් විදිහට බිස්නස් එකට ඕනේ කරන ලැප්ටොප් ප්‍රින්ටස් මොබයිල් ෆෝන්ස් එහෙම ගන්න limitation වගේ ? තව වාහන එහෙම ගන්න බෑ නේද Car Van එහෙම ?

    තව දෙයක් අපි බිස්නස් එකක share holder කෙනෙක් නම් , director කෙනෙක් කියමුකෝ. එකේදී company එක Tax ගෙවල Share Holders ලට ගෙවන dividend එකටත් අර සාමාන්‍ය විදිහටම පලවෙනි 1.2M tax free , එතන ඉදල 6%, 12% එහෙම යනකන් අයෙ බදු ගෙවන්න ඕනෙද ?
    Qualifying payment kiyanne wena seen ekak.ub ahanne ewa ganna puluwanda kiyala neda limit ekak nathuwa? dividend tax eka 15% wht kapanal final machan .wena tax gewanna oni na
    ------ Post added on Jun 12, 2023 at 9:58 AM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,724
    14,254
    113


    Qualifying payment kiyanne wena seen ekak.ub ahanne ewa ganna puluwanda kiyala neda limit ekak nathuwa?
    ඔවු මචන්.. එහෙම විස්තර තියන document එකක් එහෙම තියනවා නම් දාන්නකෝ
    dividend tax eka 15% wht kapanal final machan .wena tax gewanna oni na
    එතකොට මචන් දැන් තියන තත්වේ එක්ක Corporate Tax එක calculate කරද්දී employment income එකට 1.2M director salary දාල business income එකට ඉතුරු ටික දැම්ම නම් ඒ ටිකට 15% කැපුවම වැඩේ close නේද ?