බදු ගෙවන්න බෑ වගේද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,967
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බදු ගෙවන්න බෑ වගේද?

    කතිරේ විතරක් ගහල රට වෙනුවෙන් මගේ යුතුකම ඉටු කරා කියල ඉන්නෙ නැතුව බදුත් ගෙවපල්ලා!

    80s 1980s GIF


     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    බදු ගෙවන්න බෑ වගේද?

    කතිරේ විතරක් ගහල රට වෙනුවෙන් මගේ යුතුකම ඉටු කරා කියල ඉන්නෙ නැතුව බදුත් ගෙවපල්ලා!

    80s 1980s GIF



    බදු ගෙවනවා. නමුත් ඔය බදු වලින් නම් බොලාට අපිට මලාට දෙයක් වෙන්නැ. අපි බෙහෙත් ඉල්ලුවට එවන්නැ.
    හැබැයි පාඩුපිට ප්ලේන් ටික නම් ගානට දුවවනවා, හමුදාවට ඇති වෙන්න අලුත් වාහන එනවා.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මුගේ සිතියමේ තියෙන්නෙ අරගලකාරයන්ගෙ ගෙවල්වලට යන පාරවල්ද බං @monson
    උබ අරගලේට ගිහිල්ලා ජංගිය ගලෝල වනලා පුක දුන්නා නේහ් 🤭
    දැන් බදුත් ගෙවපන් පොන්නයෝ😂
     
    • Sad
    Reactions: topkollek