බදු ගෙවන්න

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
පලවෙනිපාරට බදු ගෙවන්න යන්නෙ, IRD එකෙන් කොලෙ අවා, කීයක්ද කියලා නම් දලා නෑ. 30ට කලින් ගෙවන්න ඔනි. ඔඩිට් ෆර්ම් එකෙන් හදලා දෙන ගානද ගෙවන්න ඔනි ? කරපු ඔඩිට් එකෙ කොපි IRD එකට දෙන්න ඔනි නැද්ද ?
 
Tharutani San

Member
Dec 11, 2014
589
41
0
homagama
self declare income tax ekak neda? Ube income eke hatiyata thamai. Audit karana ekek hambaweyan Uta 2500 tax eka 2500(per quarter) shape kara gaththaki.

Uba vehicle ekak gaththada?
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
වෙනස සැපයි..සැපයි..බම්ප්.
සැපයි..සැපයි :P
මොන බදුද
අදායම් බදු :yes:
බදු ගෙවන්නෙ නැතුව බඩු ගනින් ඒ සල්ලි වලින්
:D
EMINƎM;20692860 said:
වෙනස සැපයි..සැපයි..බම්ප්.
සැපයි..සැපයි :P
self declare income tax ekak neda? Ube income eke hatiyata thamai. Audit karana ekek hambaweyan Uta 2500 tax eka 2500(per quarter) shape kara gaththaki.

Uba vehicle ekak gaththada?

mage machan BR ekak thiyenawa (pvt ltd) foreign income nisa mata teren na kohomada gewanne kiyalaa. mata TIN eka oni nisa register une :P
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mage machan BR ekak thiyenawa (pvt ltd) foreign income nisa mata teren na kohomada gewanne kiyalaa. mata TIN eka oni nisa register une :P
    බකොලොත් කියපන් බන්,මහ ආදායමක් නැ කියපන්, ඔකුන් හොයන් නැ,ඔඩිට් කරන්ඩ එපා ඒවට කොහෙන්ද සල්ලි අහනව සතියෙ දවසක ගිහින් හම්බෙලා කතා කරපන්, මතක ඇතුව පරන අදුමක් ඇදන් පරන පොන් එකක් අරන් පලයන්.නඩු දානවො කියල එවුවට නඩු දන්නෙ නැ,ඔය සීන් එකට බය වෙන්ඩ එපා නැම කියල ශෙප් උනෑකි ලෙසියෙන්. කොල නම් ඒවයි එක දිගට ඔක්කොම එකතු කරපන් බොතල් පත්තර කාරයට දීල වෙනම ගානක් හොයා ගන්ඩ පුලුවන්. :yes:
     
    Last edited:

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    පලවෙනිපාරට බදු ගෙවන්න යන්නෙ, IRD එකෙන් කොලෙ අවා, කීයක්ද කියලා නම් දලා නෑ. 30ට කලින් ගෙවන්න ඔනි. ඔඩිට් ෆර්ම් එකෙන් හදලා දෙන ගානද ගෙවන්න ඔනි ? කරපු ඔඩිට් එකෙ කොපි IRD එකට දෙන්න ඔනි නැද්ද ?

    audit firm eken hadala dena gana tama. tawa next year eke quater ekatath gewanna one
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    වෙනසේ සැප තමා ඉතින්...
    බුම්ප්
    :D
    බකොලොත් කියපන් බන්,මහ ආදායමක් නැ කියපන්, ඔකුන් හොයන් නැ,ඔඩිට් කරන්ඩ එපා ඒවට කොහෙන්ද සල්ලි අහනව සතියෙ දවසක ගිහින් හම්බෙලා කතා කරපන්, මතක ඇතුව පරන අදුමක් ඇදන් පරන් පොන් එකක් අරන් පලයන්.නඩු දානවො කියල එවුවට නඩු දන්නෙ නැ,ඔය සීන් එකට බය වෙන්ඩ එපා නැම කියල ශෙප් උනෑකි ලෙසියෙන්. කොල නම් ඒවයි එක දිගට ඔක්කොම එකතු කරපන් බොතල් පත්තර කාරයට දීල වෙනම ගානක් හොයා ගන්ඩ පුලුවන්. :yes:

    මමම ගිහින් register උනෙ බන් ටැක්ස් නොම්බරයක් ඔනි නිසා :rofl:
    Save
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :D

    මමම ගිහින් register උනෙ බන් ටැක්ස් නොම්බරයක් ඔනි නිසා :rofl:
    Save
    නොදකින් ඉල්ලන් කැවනම් ගෙවපන් , බදු අපි සදහාමයි-උබ ගෙවපන්.:P
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    නොදකින් ඉල්ලන් කැවනම් ගෙවපන් , බදු අපි සදහාමයි-උබ ගෙවපන්.:P

    IRD එකෙන් හොයන් ඇවිත් හුකවන්න කලින් ඉල්ලන් කන එක සැපයි :cool:
    Save
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    පලවෙනිපාරට බදු ගෙවන්න යන්නෙ, IRD එකෙන් කොලෙ අවා, කීයක්ද කියලා නම් දලා නෑ. 30ට කලින් ගෙවන්න ඔනි. ඔඩිට් ෆර්ම් එකෙන් හදලා දෙන ගානද ගෙවන්න ඔනි ? කරපු ඔඩිට් එකෙ කොපි IRD එකට දෙන්න ඔනි නැද්ද ?

    මුල් අවුරුදදක් දෙකක් විතර යනකම් අදායමක් නැහැ කියල ඉන්න පුළුවන් , කැමැති නම් ඔකට පොඩි පොඩි ගණන් දාන්න සෙට් කරගන්න audit කරන එකේක් එක්ක කතා කරල වැඩේ ගොඩ දාගන්න පුළුවන්.
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    මමත් ඊයේ tax number එකක් ගන්න IRD එකට ගියා, මුලින් අහපු එක්කෙනා කිව්වා foreign currency ගේනකොට tax free කියලා. ඊට පස්සේ වෙන කෙනෙක් ළගට යැව්වා එතනින් කිව්වා tax file එක open කරන්න වාර්ෂික අදායාම ලක්ෂ 5ට වඩා කීයක්හරි වැඩියෙන් දාලා ඒ වැඩි ගානට අවුරුද්දකට 4% ගෙවන්න කියලා. ලෝයර් කෙනෙක්ගෙන් ඇහුවම කිව්වා tax එක 10% කියලා.

    දැන් තියන ප්‍රශ්නේ කවුද ඇත්ත කියන්නේ කියලා. මටත් register උනාට පස්සේ ලියුම් ඒවිද දන්නැ සබ්බ සකල මනාවම ගෙවපන් කියලා උන්ට.
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    මමත් ඊයේ tax number එකක් ගන්න IRD එකට ගියා, මුලින් අහපු එක්කෙනා කිව්වා foreign currency ගේනකොට tax free කියලා. ඊට පස්සේ වෙන කෙනෙක් ළගට යැව්වා එතනින්කියන්නේ කියලා. මටත් register උනාට පස්සේ ලියුම් ඒවිද දන්නැ සබ්බ සකල මනාවම ගෙවපන් කියලා උන්ට.

    Maseta 42000 income eka
    Tax eka annual 4% 20000
    Pissuda ban

    10 % nam epic boruvak :lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මමත් ඊයේ tax number එකක් ගන්න IRD එකට ගියා, මුලින් අහපු එක්කෙනා කිව්වා foreign currency ගේනකොට tax free කියලා. ඊට පස්සේ වෙන කෙනෙක් ළගට යැව්වා එතනින් කිව්වා tax file එක open කරන්න වාර්ෂික අදායාම ලක්ෂ 5ට වඩා කීයක්හරි වැඩියෙන් දාලා ඒ වැඩි ගානට අවුරුද්දකට 4% ගෙවන්න කියලා. ලෝයර් කෙනෙක්ගෙන් ඇහුවම කිව්වා tax එක 10% කියලා.

    දැන් තියන ප්‍රශ්නේ කවුද ඇත්ත කියන්නේ කියලා. මටත් register උනාට පස්සේ ලියුම් ඒවිද දන්නැ සබ්බ සකල මනාවම ගෙවපන් කියලා උන්ට.

    foreign currency tax free machan, odit firm eken kiwe. confirmed
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    බිස්නස් රෙජිස්ට්‍රේෂන් කරල කොච්චර කල්ද?
    රිටර්න් එකක් දියන් බන්.ඔය කොල එන එන පාර ගෙවන්ඩ ඕනේ නෑ.මමවත් තාම ගෙවලා නෑ රිටර්න් ඇරෙන්ඩ