සැපයි..සැපයිවෙනස සැපයි..සැපයි..බම්ප්.

අදායම් බදුමොන බදුද

බදු ගෙවන්නෙ නැතුව බඩු ගනින් ඒ සල්ලි වලින්

සැපයි..සැපයිEMINƎM;20692860 said:වෙනස සැපයි..සැපයි..බම්ප්.

self declare income tax ekak neda? Ube income eke hatiyata thamai. Audit karana ekek hambaweyan Uta 2500 tax eka 2500(per quarter) shape kara gaththaki.
Uba vehicle ekak gaththada?

බකොලොත් කියපන් බන්,මහ ආදායමක් නැ කියපන්, ඔකුන් හොයන් නැ,ඔඩිට් කරන්ඩ එපා ඒවට කොහෙන්ද සල්ලි අහනව සතියෙ දවසක ගිහින් හම්බෙලා කතා කරපන්, මතක ඇතුව පරන අදුමක් ඇදන් පරන පොන් එකක් අරන් පලයන්.නඩු දානවො කියල එවුවට නඩු දන්නෙ නැ,ඔය සීන් එකට බය වෙන්ඩ එපා නැම කියල ශෙප් උනෑකි ලෙසියෙන්. කොල නම් ඒවයි එක දිගට ඔක්කොම එකතු කරපන් බොතල් පත්තර කාරයට දීල වෙනම ගානක් හොයා ගන්ඩ පුලුවන්.mage machan BR ekak thiyenawa (pvt ltd) foreign income nisa mata teren na kohomada gewanne kiyalaa. mata TIN eka oni nisa register une![]()

පලවෙනිපාරට බදු ගෙවන්න යන්නෙ, IRD එකෙන් කොලෙ අවා, කීයක්ද කියලා නම් දලා නෑ. 30ට කලින් ගෙවන්න ඔනි. ඔඩිට් ෆර්ම් එකෙන් හදලා දෙන ගානද ගෙවන්න ඔනි ? කරපු ඔඩිට් එකෙ කොපි IRD එකට දෙන්න ඔනි නැද්ද ?
වෙනසේ සැප තමා ඉතින්...
බුම්ප්

බකොලොත් කියපන් බන්,මහ ආදායමක් නැ කියපන්, ඔකුන් හොයන් නැ,ඔඩිට් කරන්ඩ එපා ඒවට කොහෙන්ද සල්ලි අහනව සතියෙ දවසක ගිහින් හම්බෙලා කතා කරපන්, මතක ඇතුව පරන අදුමක් ඇදන් පරන් පොන් එකක් අරන් පලයන්.නඩු දානවො කියල එවුවට නඩු දන්නෙ නැ,ඔය සීන් එකට බය වෙන්ඩ එපා නැම කියල ශෙප් උනෑකි ලෙසියෙන්. කොල නම් ඒවයි එක දිගට ඔක්කොම එකතු කරපන් බොතල් පත්තර කාරයට දීල වෙනම ගානක් හොයා ගන්ඩ පුලුවන්.![]()
audit firm eken hadala dena gana tama. tawa next year eke quater ekatath gewanna one

නොදකින් ඉල්ලන් කැවනම් ගෙවපන් , බදු අපි සදහාමයි-උබ ගෙවපන්.
මමම ගිහින් register උනෙ බන් ටැක්ස් නොම්බරයක් ඔනි නිසා![]()
Save

නොදකින් ඉල්ලන් කැවනම් ගෙවපන් , බදු අපි සදහාමයි-උබ ගෙවපන්.![]()

පලවෙනිපාරට බදු ගෙවන්න යන්නෙ, IRD එකෙන් කොලෙ අවා, කීයක්ද කියලා නම් දලා නෑ. 30ට කලින් ගෙවන්න ඔනි. ඔඩිට් ෆර්ම් එකෙන් හදලා දෙන ගානද ගෙවන්න ඔනි ? කරපු ඔඩිට් එකෙ කොපි IRD එකට දෙන්න ඔනි නැද්ද ?
මමත් ඊයේ tax number එකක් ගන්න IRD එකට ගියා, මුලින් අහපු එක්කෙනා කිව්වා foreign currency ගේනකොට tax free කියලා. ඊට පස්සේ වෙන කෙනෙක් ළගට යැව්වා එතනින්කියන්නේ කියලා. මටත් register උනාට පස්සේ ලියුම් ඒවිද දන්නැ සබ්බ සකල මනාවම ගෙවපන් කියලා උන්ට.

මමත් ඊයේ tax number එකක් ගන්න IRD එකට ගියා, මුලින් අහපු එක්කෙනා කිව්වා foreign currency ගේනකොට tax free කියලා. ඊට පස්සේ වෙන කෙනෙක් ළගට යැව්වා එතනින් කිව්වා tax file එක open කරන්න වාර්ෂික අදායාම ලක්ෂ 5ට වඩා කීයක්හරි වැඩියෙන් දාලා ඒ වැඩි ගානට අවුරුද්දකට 4% ගෙවන්න කියලා. ලෝයර් කෙනෙක්ගෙන් ඇහුවම කිව්වා tax එක 10% කියලා.
දැන් තියන ප්රශ්නේ කවුද ඇත්ත කියන්නේ කියලා. මටත් register උනාට පස්සේ ලියුම් ඒවිද දන්නැ සබ්බ සකල මනාවම ගෙවපන් කියලා උන්ට.