බදු ගෙවන ඔබට ස්තූතියි

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බදු ගෙවන ඔබට ස්තූතියි

    ආණ්ඩුවට නව බදු වර්ග යෝජනා කර වැඩදායී පුද්ගයෙක් වීමට ඔබටත් අවස්ථාවක්.....

    වාහනයක් නඩත්තු කරන සෑම කෙනෙකුම බදු ගෙවිය යුතු ආදායමක් තිබිය යුතු පුද්ගලයෙකු ලෙසින් සැලකිය හැකි බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසයි. ඊයේ (05) පැවති උත්සවයක් අවසානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස්වරයා මේ බව කියා සිටියේය.

    මේ අතර දේශීය ආදායම් කොමසාරිස්වරයා, ලංකාවේ බොහෝ පිරිසක් නිවාඩු සඳහා විදේශ ගත වන බවත්, ඔවුන් ද බදු ගෙවිය යුතු ආදායමක් තිබෙන පුද්ගලයින් ලෙසින් සලකන බවත් වැඩිදුරටත් කියා සිටියේය.

    තවදුරටත් දේශීය ආදායම් කොමසාරිස්වරයා මෙහිදී අවධාරණය කර සිටියේ, ඔවුන් සිය යුතුකම ඉටුකිරීම සඳහා වහාම පැමිණ බදු ලිපිගොනුවක් විවෘත කළ යුතු බවයි.

    http://biz.adaderana.lk/නිවාඩුවට-රට-යනවාටත්-බද්ද
     
    • Like
    Reactions: Ithika mithika

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අවුලක් නෑ වික්කාමසිංහගේ පංචවිධ ප්‍රතිපත්තිය නිසා මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවනේ. ඇහැට නොපෙනෙන සංවර්ධනේ නිසා අරහෙන් තෙල් නගිනවා, මෙහෙන් ඩොලර් එක නගිනවා, ඒකෙන් ජිවන වියදම නගිනවා. නගින්නේ නැති එකම එක වික්කාමසිංහගේ අහ...... .. එක්කෝ ඕනේ නෑ. දැන්නම් සැපයි...:yes::angry:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මාර කතාවක්නෙ මූ කියන්නෙ, තව ටික දවසකින් කිරියෙ ත්‍රේඩ් දාපු එවුන්ටත් බදු ගහයි මුන්. :angry::angry:

    • Like
    Reactions: silent one

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මහ ලොකුවට වාහනවල ගියාට පට්ට හිඟන්නො ලංකාවෙ ඉන්නෙ :D
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,918
    16,896
    113
    Colombo
    amamta haminenna finance dala wahana ganne. mun hithanne eka para salli dila gannawa kiyala. 2020 for gota :love:
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මාර කතාවක්නෙ මූ කියන්නෙ, තව ටික දවසකින් කිරියෙ ත්‍රේඩ් දාපු එවුන්ටත් බදු ගහයි මුන්. :angry::angry:

    මුගේ මුනෙන්ම පේනවා මිනිස්සුත් එක්ක තරහකින් කතා කරන්නේ. මුන්ට නම් මොකද 50000 පඩි වැඩි උනානේ :angry:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අවුලක් නෑ වික්කාමසිංහගේ පංචවිධ ප්‍රතිපත්තිය නිසා මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවනේ. ඇහැට නොපෙනෙන සංවර්ධනේ නිසා අරහෙන් තෙල් නගිනවා, මෙහෙන් ඩොලර් එක නගිනවා, ඒකෙන් ජිවන වියදම නගිනවා. නගින්නේ නැති එකම එක වික්කාමසිංහගේ අහ...... .. එක්කෝ ඕනේ නෑ. දැන්නම් සැපයි...:yes::angry:

    :yes::yes::yes:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ලෝකෙට පුම්බං හිටියට බදු ගෙවන්ඩ කියපු ගමං හුජ්ජ යනව නේ..

    කාර්වල යන හිඟන පෙරේත හැත්ත... :lol:

    බලං යනකොට උඹලට වඩා අර දුප්පත් මිනිස්සු හෙන රෙස්පට් :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    ලෝකෙට පුම්බං හිටියට බදු ගෙවන්ඩ කියපු ගමං හුජ්ජ යනව නේ..

    කාර්වල යන හිඟන පෙරේත හැත්ත... :lol:

    බලං යනකොට උඹලට වඩා අර දුප්පත් මිනිස්සු හෙන රෙස්පට් :yes:

    mata nam car tiya pusbaisikal kattak wath neha ban,eth ponna anduwa karana wadawalin anthimata kelawenne apita,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    ලෝකෙට පුම්බං හිටියට බදු ගෙවන්ඩ කියපු ගමං හුජ්ජ යනව නේ..

    කාර්වල යන හිඟන පෙරේත හැත්ත... :lol:

    බලං යනකොට උඹලට වඩා අර දුප්පත් මිනිස්සු හෙන රෙස්පට් :yes:
    Car wala yanne salli tiyena unma newe bn.uba mulu awurudema gedarane inne.dawas 6k office yana ekekgen ahapan bus eke gihin awama kotcgara amaruda kiyala.car ekak ganne lease dala daily stress eka adu karaganna.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    බදු කොච්චර ගෙවුවත් කමක් නැ කියලා හිත හදාගන්න තිබ්බ මුන් එව්ලින් වැඩක් වත් කරනවා නම්. මුන් ඒවා පාවිචිචි කරන්නේ ඇමැති ලාගේ salary වැඩි කරන්නයි බාගෙට බාගයක්ඉ අයිස් ගහන රජයේ සේවකයන්ගේ salary වැඩි කරන්නයි.
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ලෝකෙට පුම්බං හිටියට බදු ගෙවන්ඩ කියපු ගමං හුජ්ජ යනව නේ..

    කාර්වල යන හිඟන පෙරේත හැත්ත... :lol:

    බලං යනකොට උඹලට වඩා අර දුප්පත් මිනිස්සු හෙන රෙස්පට් :yes:
    මචං වාහනේ වටිනාකමට වඩා දෙගුණයක් බදු ගෙවල තමා මිනිස්සු වාහන ගන්නේ :angry:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පේන්නේ නැත්ද මුගේ මූනේ තියෙන කාලකන්නි පරපීඩක මුස්පේන්තු ගතිය. මුන් වගේ වේ#@ පුතාල මේ වගේ තැන් වලට දැම්මම මිනිස්සුන්ගෙන් තමා පළිගන්නේ.

    මාර කතාවක්නෙ මූ කියන්නෙ, තව ටික දවසකින් කිරියෙ ත්‍රේඩ් දාපු එවුන්ටත් බදු ගහයි මුන්. :angry::angry: