බදු ගෙවන ඔබට ස්තූතියි
ආණ්ඩුවට නව බදු වර්ග යෝජනා කර වැඩදායී පුද්ගයෙක් වීමට ඔබටත් අවස්ථාවක්.....
වාහනයක් නඩත්තු කරන සෑම කෙනෙකුම බදු ගෙවිය යුතු ආදායමක් තිබිය යුතු පුද්ගලයෙකු ලෙසින් සැලකිය හැකි බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසයි. ඊයේ (05) පැවති උත්සවයක් අවසානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස්වරයා මේ බව කියා සිටියේය.
මේ අතර දේශීය ආදායම් කොමසාරිස්වරයා, ලංකාවේ බොහෝ පිරිසක් නිවාඩු සඳහා විදේශ ගත වන බවත්, ඔවුන් ද බදු ගෙවිය යුතු ආදායමක් තිබෙන පුද්ගලයින් ලෙසින් සලකන බවත් වැඩිදුරටත් කියා සිටියේය.
තවදුරටත් දේශීය ආදායම් කොමසාරිස්වරයා මෙහිදී අවධාරණය කර සිටියේ, ඔවුන් සිය යුතුකම ඉටුකිරීම සඳහා වහාම පැමිණ බදු ලිපිගොනුවක් විවෘත කළ යුතු බවයි.
http://biz.adaderana.lk/නිවාඩුවට-රට-යනවාටත්-බද්ද