බදු ගෙව්වහම රට නිකම්ම හැදුනා කියලානේද හිතන් ඉන්නේ.. 👇👇👇👇

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    එතන ඉන්න උන්ගේ මූණු බලපං,
    උන් කියන්නේ...

    "ඉතින් හු*ත්තො ඕක අපිට කියන්නේ, තොගේ මහ එකාට කියපං. අපිද මෙච්චර කාලයක් බලේ ඉඳලා පනත ගෙනාවෙ නැත්තේ..."

    🤣🤣
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113

    කියන කතාව ඇත්ත හැබැයි රට බංකොලොත් කරලා රට දියුණු කරන්න හදන එක නෙමෙයි කරන්න ඕන..රට බංකොලොත් නොකර ඉන්න එක..ඔය දැන් රට දියුණු කරන්න හදන කෙනාගේ ආණ්ඩුව කාලෙම තමා රට බංකොලොත් වෙන්න පටන් ගත්තේ...ආයෙත් බෝම්බ පිපිරුවේ..ටුවරිසම් නැත්තටම නැති උනේ...ඒකයි දුක.. :(
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,551
    8,116
    113
    eeta amatharawa Ugath horunta, Horakam tikath adu karanna unane. politikkange nasthiya adu karanna unane. E nisa wenna athi neda ? @dog123
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඉතින් අපිට කියලා වැඩක් තියෙනවා ද? කඩේ ගියාට කමක් නෑ පුද්ගලිකව මේ වගේ කඩේ යන්නේ මොන මඟුලට ද මාධ්‍ය සංදර්ශන දාලා? අනිවාර්යයෙන් ගොට්ටෙක් නේ. ගන්න ඕන තීරණ හරියට ගත්තේ නැතුව දේශපාලනීකරණය වෙලා දැන් දේශපාලනිකව ගන්න එපා ලු රනිල්ට කඩේ යන ගමන් 😂 මහා බැංකු කඩපු ඒව අමතකයි. තීරණ මිනිස්සු ගත්තා වගේ කතාව. මේ යක්කු උගත්තු නෙවෙයි යාචකයින්ට වඩා පහත් ආත්ම ගරුත්වයක් නැති උන්.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    ඉතින් අපිට කියලා වැඩක් තියෙනවා ද? කඩේ ගියාට කමක් නෑ පුද්ගලිකව මේ වගේ කඩේ යන්නේ මොන මඟුලට ද මාධ්‍ය සංදර්ශන දාලා? අනිවාර්යයෙන් ගොට්ටෙක් නේ. ගන්න ඕන තීරණ හරියට ගත්තේ නැතුව දේශපාලනීකරණය වෙලා දැන් දේශපාලනිකව ගන්න එපා ලු රනිල්ට කඩේ යන ගමන් 😂 මහා බැංකු කඩපු ඒව අමතකයි. තීරණ මිනිස්සු ගත්තා වගේ කතාව. මේ යක්කු උගත්තු නෙවෙයි යාචකයින්ට වඩා පහත් ආත්ම ගරුත්වයක් නැති උන්.

    Bro, He said, Do as you wish to do, but think about that decisive state we are in. Most don't get the general idea about this until they have knowledge regarding the matter. People used to think about things with what they knew, so as we loved comfortable life, we lived relatively comfortable life compared to similar countries. Most people don't get these hardships. When the government tried to reform the country, it was always the people who overturned those reforms. People have equal share of the pathetic state we fell into. People ask for free jobs, free education, free health, foods at low prices, etc. Every such commodity and service has expenses that we have to pay. That's what we are doing now. We are paying.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ආර්ථිකයක් හසුරුවාගන්න පුළුවන් එකෙක් ට

    mahinda , kabral, basil, ravi, harsha ආර්ථිකයක් හසුරුවාගන්න baha kiyala oppu karala iwara.
    eka nisa okunta dila wedak naha
     
    • Like
    Reactions: vibhashana

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    පසුගිය අවුරුදු දෙකේ ඔය ට්‍රෙශරිය ඔය කට්ට කන තැනට ගෙනාවෙත් ඔය බලේ හිටපු, ජනාධිපතිතුමා සහ එතුමට වටේ දැන් ගොට්ට අල්ලන පොහොට්ටු රැල නේද ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,181
    113
    Mother Earth
    මේ තියෙන්නෙ ගෝටභය රාජපක්ෂ 2022 July 14 ජනාධිපති කමින් අයින් වෙලා අද වෙනකන් රනිල් ආවට පස්සේ තියෙන සංචිත. ජෙප්පොන්ට මේවා අදාළ නෑ කොහොමත් උන්ට ගණන් බැරි නිසා මේවා අදාළ නෑ. කුඹුරු හාලා, පොල් කඩලා ආර්ථිකේ ගොඩගන්න පුළුවන් කියලා උන් හිතන්නේ. ගොං හරක්.🤷🏻‍♂️

    v7Jfks.jpg
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    Bro, He said, Do as you wish to do, but think about that decisive state we are in. Most don't get the general idea about this until they have knowledge regarding the matter. People used to think about things with what they knew, so as we loved comfortable life, we lived relatively comfortable life compared to similar countries. Most people don't get these hardships. When the government tried to reform the country, it was always the people who overturned those reforms. People have equal share of the pathetic state we fell into. People ask for free jobs, free education, free health, foods at low prices, etc. Every such commodity and service has expenses that we have to pay. That's what we are doing now. We are paying.
    This is exactly why the democratic system does not bode well with under developed countries - if materialistic development is what you really want.

    The so called "developed" or "1st world" countries mostly developed and industrialised under brutal and ruthless monarchies and organically transitioned into democracies after they reached a certain level of development.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113

    මේ මොන පකෙක්ද බන්? අර NPP එකේ ඇඟිලි නැති හුකන්නා මේවා සුටුස් ගාල ගොඩ දන්නේ. බොරුනම් බලපන් බලේ ආපු ගමන් ඕක මහබැංකුව කරේ තියන් දුවන්නේ :yes: :yes:

    🤭🤭