බදු රහිත වාහන ගෙන්වීම නැවතීම අලි බොරුවක්

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
බදු රහිත වාහන ගෙන්වීම නැවතීම අලි බොරුවක්

මැති ඇමතිවරුන් සදහා තීරු බදු රහිත වාහන ගෙන්වීම වසරක් සදහා නවතා දමන බවට මුදල් ඇමතිවරයා විසින් සිදු කරන ලද ප‍්‍රකාශය පලක් නැති එකක් යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා සදහන් කරන්නේ මේ වන විට සියළු මැති ඇමතිවරුන් සිය තීරු බදු සහන බලපත‍්‍රයෙන් වාහන ගෙන්වා අවසන් බවයි.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පාන්ඩුවෙ තියෙන්නෙ බොරුවයි, වoචාවයි ,හොරකමයි ,වැඩබැරිකමයි විතරයි..
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඒක ඉතිං ජෙප්පො කියන්න ඕන නැහැ. අපිත් ඒක දන්නවනේ.හිමිජ්ජො වගේ අාණ්ඩුවට දිදී දැන් ඵනවා ලකුණු දාගන්න.හිහි..
     
    • Like
    Reactions: Mr.Myself

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ඒක ඉතිං ජෙප්පො කියන්න ඕන නැහැ. අපිත් ඒක දන්නවනේ.හිමිජ්ජො වගේ අාණ්ඩුවට දිදී දැන් ඵනවා ලකුණු දාගන්න.හිහි..

    :rofl::yes::D