බදු:රැසක්:අඩු:කෙරේ

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    දැන් ඕවට හරියන්න කොහෙන්ද සල්ලි හොයන්නේ :baffled:
    owa dennema machan business walata thawa invest karanna thama.
    business start karanna lesi, e wagema minissuge athe salli wadiyen thiyena nisa wadiyen wiyadam karanna puluwan wenawane, eken rata athule salli hasirenawa wadiyen.
    prathipaththi prakashe thiyenawa bn plan eka
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    owa dennema machan business walata thawa invest karanna thama.
    business start karanna lesi, e wagema minissuge athe salli wadiyen thiyena nisa wadiyen wiyadam karanna puluwan wenawane, eken rata athule salli hasirenawa wadiyen.
    prathipaththi prakashe thiyenawa bn plan eka
    හැබැයි මෙහෙන් අඩුකරද්දීම අනික් අතට වැඩිවෙන්නේ නෑ නේද ටික කාලයක් යනකන් අල්ලගෙන යන්න වෙනව.
     
    • Like
    Reactions: ShehanAM

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    හැබැයි මෙහෙන් අඩුකරද්දීම අනික් අතට වැඩිවෙන්නේ නෑ නේද ටික කාලයක් යනකන් අල්ලගෙන යන්න වෙනව.
    :yes::yes:
    habai ithin ohoma nokara investorsla enne na ne. kohomahari patan ganna one ne. nathuwa oka wenne naa.
    2005 yudde unath patan gaththa kale ltte eken return ekata dakune bomba pipiruwa welawe, bayata yudde nawaththuwanam thama yudde. kohmahari patan ganna one.
     
    • Like
    Reactions: LazyLizard

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    හැබැයි මෙහෙන් අඩුකරද්දීම අනික් අතට වැඩිවෙන්නේ නෑ නේද ටික කාලයක් යනකන් අල්ලගෙන යන්න වෙනව.

    තව මොනවද බං වැඩි වෙන්නේ, යහපාලනේ තමයි වියපාර දනගැස්සුවේ.
    බැන්ක් ඔඩි ඔක්කොම නැවැතුවා. ඉස්සර 2015ට කලිං මිලියන 40ක් 50ක් ටිඔඩි දිපු බැන්කු රු1000 ඔඩි නැවැත්තුවා. කොම්පැනි කියක් වැහුවද. මොනවා උනත් 2015ට කලිං පට්ට විදියට සල්ලි කැරකුනා. කොහොමත් අයෙත් ස්ටෙබල් වෙන්න අඩුම අවුරුදු 2ක් වත් යයි.
    :yes:
     
    • Like
    Reactions: AheshM

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    හැබැයි මෙහෙන් අඩුකරද්දීම අනික් අතට වැඩිවෙන්නේ නෑ නේද ටික කාලයක් යනකන් අල්ලගෙන යන්න වෙනව.

    තාමත් ලපයට අත් උන ඉරණමේ වේදනාව හොඳ වී නැති ජෙප්පෙක්ගෙ අදොනාව

    Wahalek unata kamak na, onna oya uda eka tharamatawath mole diyunu karaganin ;)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Wahalek unata kamak na, onna oya uda eka tharamatawath mole diyunu karaganin ;)

    අනුරගේ වහල්ලුන්ට ඉතින් නානා බෝම්බ්ස් පේන්නේ මල්වෙඩි වගේ :lol::lol::lol: ඒ තරම් ලවු නානට :lol::lol::lol: අනුර මේ විප්ලවයේ පලමු වෙඩි මුරය දුන්නේ නානගේ බොම්බ්ස් වලින් නේ :lol::lol:කොහොමද හොර ගම්මිරිස් කාරයගේ වැඩ අනුරගේ විප්ලවය කොරන්න ගිහින් ඌත් අතුලේ අනුර කිබුල් කදුලු හෙලනවා :(:( මරු සීන් එක ටෙලියකට අනුරට දෙන්න ඕන ඔස්කාර් මේ අති තාත්වික රන්ගනයට :lol::lol:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    5SkDCxU.jpg

    EXX67ko.jpg

    glslZ2t.jpg
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    අනුරගේ වහල්ලුන්ට ඉතින් නානා බෝම්බ්ස් පේන්නේ මල්වෙඩි වගේ :lol::lol::lol: ඒ තරම් ලවු නානට :lol::lol::lol: අනුර මේ විප්ලවයේ පලමු වෙඩි මුරය දුන්නේ නානගේ බොම්බ්ස් වලින් නේ :lol::lol:කොහොමද හොර ගම්මිරිස් කාරයගේ වැඩ අනුරගේ විප්ලවය කොරන්න ගිහින් ඌත් අතුලේ අනුර කිබුල් කදුලු හෙලනවා :(:( මරු සීන් එක ටෙලියකට අනුරට දෙන්න ඕන ඔස්කාර් මේ අති තාත්වික රන්ගනයට :lol::lol:

    Bai Logic :lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    හපොයි දෙයියනේ ටොයියොන්ගේ 41% යි ජෙප්පොන්ගේ 3% යි නේද මේ අඩු වෙන්නේ. දැන් කොහොමද දෙයියනේ උන් රෙද්දක් ඇදගෙන එළියට බහින්නේ
     
    • Like
    Reactions: AheshM

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Bai Logic :lol:

    නාන ලවර් අනුර ලොජික්ස් ඇන්ඩ් අනුර විප්ලව ගොන් ලොජික්ස් :lol::lol::lol:

    රාජ පස්සගේ වැසිකිලියේ ඉදන් දන්න එකා :lol::lol::lol: තමුන් ගාව ඉන්න බෝම්බර් ව දන්නේ නෑ:lol::lol: කියන්නේ ඉතින් ඌට ලපේ නිසා පේන්න නැතුව් ඇති නැත්නම් නානට ලවු එක තමා :lol::lol::lol:
     
    • Like
    Reactions: AheshM