පට්ටම සිරා නං තමයි ඒත් ඔය සල්ලි පියවගන්නෙ කොහොමද දන්නෙ නෑ?
බිව්වත් බයිට් එකට ගහන ටැක්ස් එක අයිං කරල බෙහෙත් වලට, ඉස්පිරිතාලවලට බදු ගහනව

මතකනෙ කලිං ආණ්ඩුව හදවත් සැත්කම් වල එහෙම ගාන මාර විදිහට අඩු කලා. කලිං ඇයි වැඩිය තිබ්බෙ ? බොන උන්ට බදු අඩු කරල ඕවට වැඩිය ගහල තමා. ඒ කාලෙ බලු කෑම වලත් බදු අයිං කලාද කොහෙද මතකයි.
ලන්සටත් ඇමතිකමක් දුන්න එකේ ඉතිං මෙහෙම කරන්නත් එපැයි. බේබද්දෝ දිනවමු



කොහෙද බං ගිහිං හිටියෙ 
