බදු:රැසක්:අඩු:කෙරේ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පට්ටම සිරා නං තමයි ඒත් ඔය සල්ලි පියවගන්නෙ කොහොමද දන්නෙ නෑ?

    බිව්වත් බයිට් එකට ගහන ටැක්ස් එක අයිං කරල බෙහෙත් වලට, ඉස්පිරිතාලවලට බදු ගහනව :dull:
    මතකනෙ කලිං ආණ්ඩුව හදවත් සැත්කම් වල එහෙම ගාන මාර විදිහට අඩු කලා. කලිං ඇයි වැඩිය තිබ්බෙ ? බොන උන්ට බදු අඩු කරල ඕවට වැඩිය ගහල තමා. ඒ කාලෙ බලු කෑම වලත් බදු අයිං කලාද කොහෙද මතකයි.
    ලන්සටත් ඇමතිකමක් දුන්න එකේ ඉතිං මෙහෙම කරන්නත් එපැයි. බේබද්දෝ දිනවමු :love:
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    yosh371; 2.) උඹේ අවුරුද්දෙ සැලරි එකතුව හරි බිස්නස් ආදායම ලක්ශ 250ක් වෙනකල් උඹ බදු ගෙවන්න ඕනෙ නෑ. ඉස්සර තිබ්බෙ ලක්ශ 10යි. said:
    උඩින් දාල තියන එක වැරදියි.

    කලින් තිබ්බේ රුපියල් වාර්ෂිකව ලක්ෂ 12 ක් (රු. මිලියන 1.2) දක්වා බද්දෙන් නිදහස්. ඉතිරි වැඩිවන සැම රු.600,000/- කට පිලිවෙලින් 4%,8%,12%,16%,20% හා ඉතිරි මුලු මුදලට 24% විදිහට බදු අයවීම.

    අලුත් යෝජනා වල තියන්නේ වාර්ෂිකව ලක්ෂ 30 ක් (රු. මිලියන 3) දක්වා බද්දෙන් නිදහස්. උපරිම බදු ප්‍රතිශතය 15% දක්වා අඩුකරනවා කියලයි. ලක්ෂ තිහට වැඩි ආදායමේ එක එක ස්ථරවලට අදාළ වෙන බදු ප්‍රතිශතය තවම කියල නැහැ.

    PAYE tax එකටත් බලපාන්නේ මේ විදිහටමයි.

    මේක හරියටම දැනගන්න වෙන්නේ අද හරි හෙට හරි gazette එක එලියට දාපුවාම.
     
    Last edited:

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    බදු අඩුකරන එක හොයදි.. නමුත් මේ අඩුවන ආදායම හොයාගන්නේ් කොහොමද කියන එක හරි පැහැදිලි කිරීමක් ..

    මේකේ ඉන්න ඹස්තාර්ලගෙන් දැනගන්න කැමතී.
    අනික මේක මාර්තු චන්දේ වෙනකන් දෙන ලයින් එකක්නම්... සේරටම කෙලවෙලා යන්නේ...

    :) :) :D :)
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    බිව්වත් බයිට් එකට ගහන ටැක්ස් එක අයිං කරල බෙහෙත් වලට, ඉස්පිරිතාලවලට බදු ගහනව :dull:
    මතකනෙ කලිං ආණ්ඩුව හදවත් සැත්කම් වල එහෙම ගාන මාර විදිහට අඩු කලා. කලිං ඇයි වැඩිය තිබ්බෙ ? බොන උන්ට බදු අඩු කරල ඕවට වැඩිය ගහල තමා. ඒ කාලෙ බලු කෑම වලත් බදු අයිං කලාද කොහෙද මතකයි.
    ලන්සටත් ඇමතිකමක් දුන්න එකේ ඉතිං මෙහෙම කරන්නත් එපැයි. බේබද්දෝ දිනවමු :love:

    හයියෝ ඌ බොන එක උදාහරනෙකට දාල තියෙන්නේ කාටත් තේරෙන්න වැට් අඩු කිරීම බලපාන්නේ බොන එආවට විතරක් නෙමෙයි වැට් ගහපු හැමදේකටම ප්‍රයිවෙට් හොස්පිට්ල් වලින් බිල් එකට පට්ට වැට් එකක් වදිනවා දැන් හිතපන් ලක්ශ ගානක බයිපාස් එකක් කරනවා මේකෙන් කොච්චර ගානක් අඩු වෙනවද කියලා :nerd:
     
    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    බදු අඩු කරලා රටක් කරන්න බෑ . අවුරුද්දෙන් පස්සෙ කෙලලම දායි. :sorry:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    රජයක් උනාම බදු අඩු කරන්න ඕනේ , ඒත් මෙතන රාජ්ය ආදායම් හොයගන්න කලින් මෙහෙම බදු අඩු කරලා රටේ වර්ථන වියදම්, ප්‍රග්ධන වියදම් හොයගන්නේ කෝමද. මේ අවුරුද්දේ විතරක් ට්‍රිලියන් 1 ණය වාරික ගෙවන්න තියනවා. කවුරු හරි පැහැදිලි කරන්න
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බදු අඩුකරන එක හොයදි.. නමුත් මේ අඩුවන ආදායම හොයාගන්නේ් කොහොමද කියන එක හරි පැහැදිලි කිරීමක් ..

    මේකේ ඉන්න ඹස්තාර්ලගෙන් දැනගන්න කැමතී.
    අනික මේක මාර්තු චන්දේ වෙනකන් දෙන ලයින් එකක්නම්... සේරටම කෙලවෙලා යන්නේ...

    :) :) :D :)

    රජයක් උනාම බදු අඩු කරන්න ඕනේ , ඒත් මෙතන රාජ්ය ආදායම් හොයගන්න කලින් මෙහෙම බදු අඩු කරලා රටේ වර්ථන වියදම්, ප්‍රග්ධන වියදම් හොයගන්නේ කෝමද. මේ අවුරුද්දේ විතරක් ට්‍රිලියන් 1 ණය වාරික ගෙවන්න තියනවා. කවුරු හරි පැහැදිලි කරන්න

    මේකෙ ඉන්න ඔස්තාර් කෙනෙක් විදිහට මට මේකට උත්තර දෙන්න පුලුවන්. රටේ ණය ගෙවන්නෙ රුපියල් වලින් නෙවෙයි. විමලය මුදල් ඇමති වෙන්නෙ ඕනෙ එහෙම කරන්න.

    බදු ගැහුවත් නැතත් ණය ගෙවන්න ඩොලර් හම්බවෙන්නෙ අර ගෑනු වහල්කමේ ගිහින් හම්බ කරන ඒවයි, තේ/රබර්/ඇඟලුම් අපනයනය වගේ දේවලින්.

    රුපියල්වලින් ගහන බදු අඩුකරාට ගැටලුවක් නෑ. ඕනෙම නම් සල්ලි අච්චුගහන්න පුලුවන්නෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    රජයක් උනාම බදු අඩු කරන්න ඕනේ , ඒත් මෙතන රාජ්ය ආදායම් හොයගන්න කලින් මෙහෙම බදු අඩු කරලා රටේ වර්ථන වියදම්, ප්‍රග්ධන වියදම් හොයගන්නේ කෝමද. මේ අවුරුද්දේ විතරක් ට්‍රිලියන් 1 ණය වාරික ගෙවන්න තියනවා. කවුරු හරි පැහැදිලි කරන්න

    දැක්ක කල් :lol: කොහෙද බං ගිහිං හිටියෙ :D
     
    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    මේකෙ ඉන්න ඔස්තාර් කෙනෙක් විදිහට මට මේකට උත්තර දෙන්න පුලුවන්. රටේ ණය ගෙවන්නෙ රුපියල් වලින් නෙවෙයි. විමලය මුදල් ඇමති වෙන්නෙ ඕනෙ එහෙම කරන්න.

    බදු ගැහුවත් නැතත් ණය ගෙවන්න ඩොලර් හම්බවෙන්නෙ අර ගෑනු වහල්කමේ ගිහින් හම්බ කරන ඒවයි, තේ/රබර්/ඇඟලුම් අපනයනය වගේ දේවලින්.

    රුපියල්වලින් ගහන බදු අඩුකරාට ගැටලුවක් නෑ. ඕනෙම නම් සල්ලි අච්චුගහන්න පුලුවන්නෙ

    :shocked::lol::lol::lol::lol:

    ඒක
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    xwn0Ayl.png

    ඔය විදුලි සංදේශ එක අඩු කරපු එකට මේ කාලකන්නි company 200mb වගේ free දෙයි.
    එච්චරයි වෙන්නේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    Originally Posted by Don GasCan View Post
    17 උදේ බලපන් ජන්ද වැටෙන විදිය . මේක ලියපු එකාට උතුර දකුණ මාරු වෙන්නේ අන්න ඒ වෙලාවට

    :P