බදු වංචා මාට්ටු කිරීම

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    කවුරු හරි එකෙක් ටැක්ස් වලට වංචා කරනවා කියලා අපි දන්නවා නම්, ඒත් ඒක තහවුරු කරන්න අපි ලඟ එවිඩන්ස් නැත්නම්, මෙහෙම එකෙක් ඉන්නවා ඌ ගැන හොයලා බලන්න කියලා ඌ ගැන information දෙන්න රටේ මොනව හරි ආයතනයක් තියනවද...

    කුහක කමට නෙවෙයි.. මට කෙලවපු එකෙක්ට කෙලවන්න.... 😑😑
     
    • Like
    Reactions: kinkon

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    පෙත්සමක් ගහන්න ඕනි. හැබැයි පොන්ස් වැඩ ඔව්ව.

    උබ ලියුම ගැහුවේ කියල දැනගෙන ඌ ගිහිල්ල උබ ගැන කිව්වොත් උබටත් යන්න වෙනවා වැරද්දක් නැති උනත්

    Battle of Pons වෙනවා ඉන්පස්සේ
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    පෙත්සමක් ගහන්න ඕනි. හැබැයි පොන්ස් වැඩ ඔව්ව.

    උබ ලියුම ගැහුවේ කියල දැනගෙන ඌ ගිහිල්ල උබ ගැන කිව්වොත් උබටත් යන්න වෙනවා වැරද්දක් නැති උනත්

    Battle of Pons වෙනවා ඉන්පස්සේ
    ඌ දැන ගන්න එක මට අවුලක්ම නෑ... දැන ගන්න එක හොඳයිත් වගේ... කොහොම හරි මට ඕන උට කෙලවනන්න...

    ගිහින් දෙකක් අනින්න පුලුවන්... පොලිස් රිපෝට් එක ගූ කරගන්න බෑ...
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,276
    8,168
    113
    මමත් දන්න එකෙක් ඉන්න්වා .ඌ හැබැයි ඒ සල්ලි අනාත නිවසෙට දෙනව හොරා කන්න අපි සල්ලි දෙන්නෙ ඇයි උන්ට කියලා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඌ මට කලින් කියලා තියෙනවා...
    http://www.ird.gov.lk/si/SitePages/TaxEvasionFeedback.aspx?menuid=1701

    1695974417087.png
     
    • Love
    Reactions: AnjanaROCK

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,060
    10,620
    113
    ඒ කියන්නෙ මේ පහල අහල තියෙන විස්තර වලට බොරු දාල කම්ප්ලේන් කරන්නද? :unsure:

    View attachment 215570
    රට ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ බන් , පොලොස් මාමිලට අපරාදයක් ගැන ඔත්තුව දුන්නම , හැරෙන තැපෑලෙන් ඔත්තුව දුන්න කෙනාගේ සියලු විස්තර අපරාද කාරයාට ලැබෙන පින් බිමක් නේ මේක