ඌ දැන ගන්න එක මට අවුලක්ම නෑ... දැන ගන්න එක හොඳයිත් වගේ... කොහොම හරි මට ඕන උට කෙලවනන්න...පෙත්සමක් ගහන්න ඕනි. හැබැයි පොන්ස් වැඩ ඔව්ව.
උබ ලියුම ගැහුවේ කියල දැනගෙන ඌ ගිහිල්ල උබ ගැන කිව්වොත් උබටත් යන්න වෙනවා වැරද්දක් නැති උනත්
Battle of Pons වෙනවා ඉන්පස්සේ
IP eken apassata paminilla damme kawuda kiyala hoyagena evida ban ?
IP eken apassata paminilla damme kawuda kiyala hoyagena evida ban ?
රට ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ බන් , පොලොස් මාමිලට අපරාදයක් ගැන ඔත්තුව දුන්නම , හැරෙන තැපෑලෙන් ඔත්තුව දුන්න කෙනාගේ සියලු විස්තර අපරාද කාරයාට ලැබෙන පින් බිමක් නේ මේක