බදු වැඩිකරලයි කියන්නේ ඇත්තදෝ ???? 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බදු වැඩිකරලයි කියන්නේ ඇත්තදෝ ???? 

    බදු වැඩිකරලයි කියන්නේ ඇත්තදෝ ???? :shocked::shocked::shocked:
    දන්න කව්රු හරි ඉන්නවා නම් කියන්න.......

    අනිත් අය ඒ ගැන මොකද හිතන්නේ ??
    :no:

    අද දවල් අපි අළුත් බස් එකක් ගන්නයි කියලා ඩිමෝ එකට ගියා.. උන් කිව්වා ගනන් ගැන කියන්න දවස් 3 කින් එන්නයි කියලා...:no::(
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වාහන වර්ග කීපයක ආනයන බදු වැඩි කරලා තියෙනවා.