බදු වැඩිවෙන හැටි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හදිස්සියේම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික භාණ්ඩ 200 ක විතර පනවා තිබු බද්ධ 50% සිට 200% අතර අගයකින් වැඩිවෙනවා. මෙතැනදී මන් ඇතුළු ගොඩක් අයට එකපාරට ඔළුවට එන්නේ භාණ්ඩ මිල දෙගුණයක් වෙන්න යනවා කියන එක. ඇත්තම කතාව එහෙම නෙවෙයි, මෙතැනදී වෙන්නේ මේ වගේ දෙයක්.

    උදාහරණයට TV එකක් ගමු.

    TV එකේ පැවති මිල රු.200,000 කියලා හිතමු. (මේකට රජයෙන් අය කරපු රු.25,000 බද්ධ ඇතුලත් කියලා හිතමු. ඒ කියන්නේ 175,000 TV එකට රු.25,000 ක් බදු ගහලා TV එකේ වටිනාකම රු.200,000 යි කියල හිතමු. )
    දැන් අද මධ්‍යම රාත්‍රියේ සිට TV සඳහා අය කරන බද්ධ 100% කින් වැඩිකරනවා. ඒ කියන්නේ TV එකේ අලුත් මිල රු.400,000 ද ? නැහැ.

    බද්ධ ඩබල් වෙන්නේ. ඒ කියන්නේ රු.25,000 ක් තිබ්බ tax එක 100% කින් වැඩිවෙලා රු.50,000 වෙනවා.

    ඒ කියන්නේ TV එකේ අලුත්ම මිල වෙන්නේ රු.225,000 යි.

    එතකොට මේ වගේ තමයි අනික් භාණ්ඩ වලටත් අයවෙන බද්ධ සහ මිල අතර ප්‍රස්ථාරය ඇඳෙන්නේ.

    මේ ගමන් හැබැයි ලංකාවේ මාෆියා බිස්නස්කාරයෝගෙන් පරිස්සම් වෙන්න ඕන. ඒ කියන්න ගොඩක් ඉලෙක්ට්‍රොනික උපකරණ වගේම අර බදු වැඩිවෙන list එකේ තියන භාණ්ඩ වල වටිනාකම හෙට උදේ වෙද්දී ඩබල් වෙලා තියෙයි. ලංකාවේ ගොඩක් බිස්නස්කාරයෝ කරන්නේ මිනිස්සු අසරණ වෙලා තියන වෙලාවක පුළුවන් උපරිම ලාබ ලබන්න.

    සිල්ලර කඩ මුදලාලි පවා කරන්නේ මේක. ඒ කියන්නේ පාන්පිටි මිල

    ජූලි මාසයේ සිට රු.10 කින් වැඩි වෙනවා කිව්වොත් අද ඉඳන් කඩවල එක්කෝ පාන් පිටි නැහැ. එහෙම නැත්තන් මේ දැන් ගිහින් පාන් පිටි ගත්තොත් එකෙ මිල රු.10 කින් වැඩිවෙලා. ඇහුවොත් කියන්නේ, "මේ දැන් අලුත් මිලට ගෙනත් බෑවේ" වගේ සුරංගනා කතා. වැඩි වෙන්නේ රු.10 ක් වගේ මුදලක් නිසා අපි වුනත් ඒ ගැන ලොකුවට හිතන්නේ නැහැ බොහෝ වෙලාවට.

    හැබැයි මෙතන කතාව ඊට වඩා වෙනස් දෙයක්. හැමෝටම දැනෙන දෙයක්. ඒ කියන්නේ 200,000 ට තිබ්බට TV එක 225,000 වෙද්දී රු.25,000 ක් වැඩි වෙලා. දැනෙනවා. හැබැයි මේක අයත් වෙන්නේ මින් ඉදිරියට import කරන TV වලට මිසක් දැන් showroom වල තියන TV වලට නෙවෙයි. මෙව්වා වල මිලක් ගහලා නැති නිසා හෙට ඉදන් වුනත් price වැඩිවෙලා තියෙන්න පුළුවන්.

    ඒ වගේම විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන දෙයක් තමයි අර මන් උඩින් කියපු කාරනාව, මෙතන 100% කින් වැඩි වෙන්නේ බදු මිසක් භාණ්ඩයේ වටිනාකම නෙවෙයි. ඒ නිසා

    රු.200,000 TV එක හෙට රු.400,000 ක් වෙලා තිබ්බොත් ඒවා මිලදී ගන්න එපා. වර්ජනය කරන්න. ඒ වගේ වංචා කරන මුදලාලිලා ගැන සමාජයේ ඉදිරියේ දැනුවත් කරන්න. එවැනි ආයතන ගැන සමාජය දැනුවත් කරන්න. වංචා කරන කිසිම කෙනෙක්ට මේ රටේ තවදුරටත් රජකරන්න ඉඩ තියන්න එපා.

    සටහන : Hamza Haniffa
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    සිල්ලර බඩු කඩවල තමයි එපාම කරපු උන් ඉන්නේ .
    අපේ පැත්තේ කඩේ එකා calculator එකට ගණන් වැඩිපුර දාල එකතු කරන්නේ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    මිනිස්සු දැනුවත් උනත් වැඩක් නෑ. එදිනෙදා කන්න බොන්න උවමනාවෙන ඒවා කොච්චර වැඩි උනත් ගන්න වෙන දේවල් තියෙනවා.

    රජයෙන් ටැක්ස් වැඩි කරනවා නම් බාන්ඩ මිල දෙගුන වෙන එකට විකල්පයක් හදන්න ඔන. රජයම තමා කලු කඩ මිලක් දාන්නෙ බලං යද්දි.
     
    • Like
    Reactions: eksudda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,308
    74,777
    113
    ඕක නන්දසේන වැඩි කරානම් තමයි @හෙළයෙක් @dilann @malakadss @yapa100 @ruchira55 @r.pathirana @pavithra_uk @Heshan Daminda @YelaWolf @deanXX වගේ පොන්නයනට අවුල යන්නෙ.. පොන්න රනිල කොරපු නිසා කටපුක වහන් හැoගිලා ඉන්නව දැක්කෙම නැ වගේ..🤣🤣🤣🤣🤣🤣🤣
    Tax wadi karanne umba wage wesa ganunta padi gewanna oi. Puka nodi nidaganin gihin
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    Tax wadi karanne umba wage wesa ganunta padi gewanna oi. Puka nodi nidaganin gihin
    ඔය පොන්ස්ට අනුකම්පා කරපන්. ඌ හිතන්නෙ රනිල් පත් කරේ අපි කියල. නද්දෙ හිරිකොතෙන් ගෙන්නල බයියන්ට අරින්නෙ දැන්. 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Tax wadi karanne umba wage wesa ganunta padi gewanna oi. Puka nodi nidaganin gihin
    ෆේක් බස්සන් අඩන්ඩම රිදිල🙂🙂🙂

    ඔය පොන්ස්ට අනුකම්පා කරපන්. ඌ හිතන්නෙ රනිල් පත් කරේ අපි කියල. නද්දෙ හිරිකොතෙන් ගෙන්නල බයියන්ට අරින්නෙ දැන්. 🤭
    බලන්න බලන්න රනිල අගමැති උනත් හරි පොන්න වහල්ලු 360 කැරකුන කැරකිල්ල, අරගලේ ලෙෆ්ට්🤣🤣🤣🤣
    ------ Post added on Jun 2, 2022 at 10:07 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය පොන්ස්ට අනුකම්පා කරපන්. ඌ හිතන්නෙ රනිල් පත් කරේ අපි කියල. නද්දෙ හිරිකොතෙන් ගෙන්නල බයියන්ට අරින්නෙ දැන්. 🤭

    සිරාවට 😂 එකනම් රෙදෙන්නම දීල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    tax wadi karanta one! mokada gaana keeyak unath ganna minissu innawane... genwanne nathi eka e ayata karana asadaranayak...

    ara gobba nandalaal awil tibba prashna double karanawa... okawa mulin ekawanta one..
    අයෙ අර්ජුන් මහේන්ද්‍රන්ව දායි රනිල ගැටලුවක් වෙන්නෙ නැ..🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    මගෙ යාළුවෙක් ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් ගත්ත(සියලුම මුදල් ගෙවල) රොසෙල් ටයිල් ස්ටොක් නැහැ කිය කිය ඉදලා. අද කතා කරලා කියනවලු, ටයිල් ආවා, වැට් එකෙන් වැඩිවුන ගාන ගෙවන්නලු. එහෙම කරන්න පුළුවන්ද?
     
    • Wow
    Reactions: pasansnoop