බදු වoචා මෙගා ත්‍රේඩ්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    දශම තිත හරියට දාපන් මේකේ උන්ට depression හදන්නේ නැතුව
     
    • Love
    Reactions: luk3r

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    Confused John Travolta GIF by RatePunk
     
    • Wow
    Reactions: luk3r and ST.PIERRE

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,619
    4,487
    113
    How many Businessesmen pay correct individual income tax?

    But Amazing brain of government tax advisors in Sri Lanka see😂😂😂

    "2024 ජනවාරි මාසය වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි."
     
    • Love
    Reactions: luk3r

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    10mil fd ekk tiyenawa.

    EK Millionaires :P

    How many Businessesmen pay correct individual income tax?

    But Amazing brain of government tax advisors in Sri Lanka see😂😂😂

    "2024 ජනවාරි මාසය වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි."

    එක ඇත්ත. රටෙ නැති expenses දාන්නෙ උන් රිපොර්ට් වලට
    ------ Post added on Nov 25, 2023 at 8:33 PM
     
    • Haha
    Reactions: Tonto

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    බදු අයකිරීම තව කාර්‍යක්ශම වෙනව කෙලින්ම 225 අකවුන්ට් ටිකටම ට්‍රාන්ස්ෆර් වුනා නම්.
     
    • Love
    • Like
    Reactions: luk3r and Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,619
    4,487
    113
    EK Millionaires :P

    එක ඇත්ත. රටෙ නැති expenses දාන්නෙ උන් රිපොර්ට් වලට
    ------ Post added on Nov 25, 2023 at 8:33 PM
    ඔව් බන් ඉස්සෙල්ල රටේ හරි සිස්ටම් එකක් හදන්න ඕන එහෙම නැත්තන් පොලුටික්ක උන්ගෙ තෝරු මෝරු බදු හිලෙන් පන්නල 18ට වැඩි ලේබලේ ගහල හාල්මැස්සො ටික එක පොදියට අල්ලනවා.. ඉස්සෙල්ල මේ ලොකු ලොකු බිස්නස් මහත්තුරු ගෙවන ටැක්ස් ගනන් මහජනය ට පේන්න පත්තරේ දාන්න ඕන

    රවී කියක් පුද්ගලික ආදායම් බදු ගෙව්වද
    දයා ගමගේ කියක්ද
    වජිර කියක් ගෙව්වද
    ජොන්ස්ටන් කියක් ගෙව්වද
    දම්මික පෙරේර කියක් ගෙව්වද
    රෙනෝ කියද
    දිලිත් කියද
    සාගල කියක්ද

    ඉස්සෙල්ලම ඕව පෙන්නල අනික් උන් ට ෆයිල් අරින්න ඕනෙ
     
    Last edited:
    • Like
    • Love
    Reactions: luk3r and Any.key