බන්ගලියෝන්ට චන්ද එපා වෙලා. ලංකාවෙත් මෙහෙම වෙයිද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Vote Voting GIF by BLK
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,917
    17,146
    113
    Kottawa
    දැන් මේකට උත්තර දෙන්න ආයිත් මුලට යන්න වෙනවා යකෝ. ඔව් උබ කියන එක හරි. ඕක ලංකාවට දාල බලපන්. හොරකන් කරන්න බැරි වෙන සිස්ටම් එකක් හදන්න නම් හොරකන් කරන්නේ නැති උන් පත් කරගන්න ඕනේ. එහෙම එකෙක් නේ මුලින්ම ඕක හදන්න ඕනේ. දැන් චන්දෙ නොදී හිටියාම එක වෙනවද? මයිනලගේ උන් කොමත් චන්දෙ දෙනවා. අනික් පැත්තකට චන්දෙ නොදුන්නොත් මයිනල අයිමත් දිනනවා. එකෙන් උඩ අරමුණ වෙන්නේ නැනේ. මේක විසදගන්න ඕනේ මෙකෙන්මයි.

    අන්න එකයි අපි අහන්නේ අයිමත ජප්පෝ නැතුව උබ මේ වෙලේ චන්දෙ දෙන එකෙක් කියපන් කියල.

    මම කියන්නෙ නෑ චන්දේ නොදී ඉන්න කියලා.. මං කියන්නෙ අපිට ඕනෙ reforms ටික චන්දෙ ඉල්ලන්න අපි ගාවට එන උන්ගෙන් demand කරන එක.. දැන් බලපං මේකේ උබල මොකද කරන්නෙ කියලා..? උබල ජෙප්පොන්ට චන්දෙ දෙන්න ඉන්නව නේ? කිසිම ත්‍රෙඩ් එකක් දාල තියෙනවද අපිට මේව මේව වෙන්න ඕනෙ කියල? නෑ.. උබලත් අර බයියො වගේ blindly අරය ආවොත් අරහෙම කරයි මූ ආවොත් මෙහෙම කරයි කියල හිතාගෙන උන්ට චන්දෙ දියන් ගගා ඉන්නවා... ඊට පස්සෙ ටොයියො බයියො එක්ක මරාගන්නවා.. බයියො / ටොයියොන්ව පරාද කරන්න චන්දේ දීපං කිය කිය වැලලෙන්න හදනවා..

    Hate voters ඉන්න රටක් 🫠
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කලුවොන්ට වඩා මොලයක් බංගලියන්ට තියෙනවා මට හිතෙන්නෙ
    ඒක හරි :yes:. අග හිඟ කම් තියෙන ඩස්ප බන්ගලියොන්ට අඩුකුලේ කලු ජරා හෙළු යක්කයොන්ට වඩා මොලේ තියෙනවා. ඒ නිසා නේ හෙළු යක්ක බඩු පෙට්ටි කන්ටේනර් පෙට්ට් පටවන්න බෑ කියලා රාජපක්ඛ කම්බා හොරු එපා කිව්ව MRT එක උන් ගහ ගත්තේ :dull:.
     
    • Like
    Reactions: HAneo and topkollek

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මම කියන්නෙ නෑ චන්දේ නොදී ඉන්න කියලා.. මං කියන්නෙ අපිට ඕනෙ reforms ටික චන්දෙ ඉල්ලන්න අපි ගාවට එන උන්ගෙන් demand කරන එක.. දැන් බලපං මේකේ උබල මොකද කරන්නෙ කියලා..? උබල ජෙප්පොන්ට චන්දෙ දෙන්න ඉන්නව නේ? කිසිම ත්‍රෙඩ් එකක් දාල තියෙනවද අපිට මේව මේව වෙන්න ඕනෙ කියල? නෑ.. උබලත් අර බයියො වගේ blindly අරය ආවොත් අරහෙම කරයි මූ ආවොත් මෙහෙම කරයි කියල හිතාගෙන උන්ට චන්දෙ දියන් ගගා ඉන්නවා... ඊට පස්සෙ ටොයියො බයියො එක්ක මරාගන්නවා.. බයියො / ටොයියොන්ව පරාද කරන්න චන්දේ දීපං කිය කිය වැලලෙන්න හදනවා..

    Hate voters ඉන්න රටක් 🫠
    හරි මගේ කතාව කියන්නම්කො. මම නොකිය හිටියට ජෙප්පොන්ගේ වැඩ ගැන ඇහැ ගහගෙන ඉන්නේ. මේ සතියේ ඔය මහා ජෙපගේ ඉදන් ලොකු එකා වෙනකන් ෆින්ලන්ඩ් එනවා. මම ඔකුන්ගේ ගෘප් වල ඉන්නවා. උබ ඔය කියන ඩිමාන්ඩ් එක හැම රටකදිම උන්ට එල්ල වෙන ගේම් එකක්. උන්ගේ ඒ රටවල් වල සමුළු බලපන්. උන්ට ලේසියෙන් බේරෙන්න වෙන්නේ නැ. අන්න එක නිසා මට ඕවා එළකිරි එකේ දදා ඉන්න ඕනේ කමක් නැ බන්

    දෙක. දැන් මේ රටේ තාම ඉන්නේ මයිනලට 75% දුන්න මිනිස්සු.උන් ඕවා බලන්නේ නැ එන පිදුරු ගැහෙ එල්ලෙනවා මිසක්.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,917
    17,146
    113
    Kottawa
    ඔන්න පොයින්ට් එක. හරකයි උරයි නැතුව මේ වෙලේ වෙන කන්න තියන එක උබ කියපන්කො එහෙනම්
    ------ Post added on Jan 11, 2024 at 7:05 PM

    මේ වෙලාවෙ ප්‍රදාන පක්ශ 3ම මං හිතන reforms ටික ගැන කතා කරන්නෙ නෑ.. කොටින්ම ජෙප්පො ඒකට කැමති නෑ..

    මේ ලගදි ceypetco එකෙන් overpricing එකක් කරල මිලියන ගානක් පාඩුයි..
    ලබන අවුරුද්දෙ විශ්‍රාම යන්න ඉන්න එකෙක්ට foreign training සෙට් කරලා..

    මේවටද යකෝ අපි ටැක්ස් ගෙවන්නේ? ඕව යන්නෙ අන්තිමට අපේ පිටින් නේ... අඩුම තරමෙ ජෙපි යූනියන් මේවට මීක් කිව්වද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    @හෙනයා මගේ අදහස් වලට ආසන්න මතයක ඉන්නවා.

    @HAneo
    මම කියන්නෙ චන්දය නොදී ඉඳල මම අකමැති කෙනෙක් බලයට එන එකයි, චන්දය දීල බලයට එන එකා මම අකමැති වැඩ කරන එකයි අතර ලොකු වෙනසක් නෑ කියන එක.

    එහෙම කියල චන්දය නොදී ඉන්න එක හිතට සහනයක් වෙන්නත් පුළුවන්.

    අපි අකමැත්තෙන් වුනත් පිළිගන්න ඕන මෙච්චර කාලයක් (1971-2019) ජනතාව ප්‍රතික්ෂේප කරපු ජවිපෙ මතවාදය (රාජපක්ෂ රනිල් විරෝධය නිසා) බලයට ආවොත් ඊට පස්සෙ ඇතිවන තත්වය මේ තිබුනට වඩා ව්‍යාකූල වෙන්න පුළුවන් කියන එක.
     
    • Like
    Reactions: හෙනයා

    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    ගෑනියෙක් ද පිරිමියෙක් ද අදාල නෑ අපටත් නය දීලා තියෙන්නේ කියන එක මතක තියා ගන්න
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේ වෙලාවෙ ප්‍රදාන පක්ශ 3ම මං හිතන reforms ටික ගැන කතා කරන්නෙ නෑ.. කොටින්ම ජෙප්පො ඒකට කැමති නෑ..

    මේ ලගදි ceypetco එකෙන් overpricing එකක් කරල මිලියන ගානක් පාඩුයි..
    ලබන අවුරුද්දෙ විශ්‍රාම යන්න ඉන්න එකෙක්ට foreign training සෙට් කරලා..

    මේවටද යකෝ අපි ටැක්ස් ගෙවන්නේ? ඕව යන්නෙ අන්තිමට අපේ පිටින් නේ... අඩුම තරමෙ ජෙපි යූනියන් මේවට මීක් කිව්වද?
    උබ කතා කරන්නේ වෙන දේවල් නේ බන්. මේක සරලවම කියපන්
    දැන් උඩින් කිව්වා වගේ ලංකාවේ ජෙප්පෝ හැර අනික් හැම එකාම හොරු මිනීමරුවෝ කොටින්ම ෆේල්.
    ජෙප්පෝ ගැන දන්නේම නැ දෙන්නෙත් නැ උබ කිව්වා වගේ උනුත් ෂුවර් නැ
    වෙන දෙන්න පක්ෂයක් නැ . ඕකයි දැනට තත්වේ.

    මගේ ප්‍රශ්නේ දැන් ලංකාවේ ඊළගට උබ මොකද කරන්න? ලංකාවේ අවරේජ් මිනිහෙක් චන්දෙදි මොකද කරන්න ඕනේ?

    @හෙනයා මගේ අදහස් වලට ආසන්න මතයක ඉන්නවා.

    @HAneo
    මම කියන්නෙ චන්දය නොදී ඉඳල මම අකමැති කෙනෙක් බලයට එන එකයි, චන්දය දීල බලයට එන එකා මම අකමැති වැඩ කරන එකයි අතර ලොකු වෙනසක් නෑ කියන එක.
    Ok
    එහෙම කියල චන්දය නොදී ඉන්න එක හිතට සහනයක් වෙන්නත් පුළුවන්.

    අපි අකමැත්තෙන් වුනත් පිළිගන්න ඕන මෙච්චර කාලයක් (1971-2019) ජනතාව ප්‍රතික්ෂේප කරපු ජවිපෙ මතවාදය (රාජපක්ෂ රනිල් විරෝධය නිසා) බලයට ආවොත් ඊට පස්සෙ ඇතිවන තත්වය මේ තිබුනට වඩා ව්‍යාකූල වෙන්න පුළුවන් කියන එක.
    යකෝ ජෙප්පොන්ගේ මතවාදේ ප්‍රතිකෙස්ප කළා නෙමේ බන් හිටපු ආණ්ඩු එකතු වෙලා ඒ වගේ කියල මිනිසුන්ට පෙන්නුවා. පෙන්නලා මිනිස්සු රවට්ටලා චන්දෙ ගත්තා. දැන් බලපන් උබලා තාම හිතන් ඉන්නේ ඒවා වැරදි කියල

    විජේවිරයා කිව්වා නේද මේ ඉන්න එකෙක්ට අයිත 2/3 බලේ දෙන්න එපා උන් දෙන්නේ නැ කියල. දැන් මොකෝ වෙලා තියෙන්නේ? දැන් උන්ගෙන් ගන්න පට්ට අමාරුයි නේද? උන් එක තියාගෙන උබලගෙන් හොදට කාල බිලා ඉන්නවා. තාම බලපන් හිත තියෙන්නේ මහින්ද ලග. උන් ඒ තරමට බලේ පාවිච්චි කළා.

    ඉතින් උබ කියන්නේ කොමද බන් උන්ගේ විෂන් එක ෆේල් කියල
    ------ Post added on Jan 11, 2024 at 8:32 PM